You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 47 of 158 << < 4546474849 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Apr 2016 05:09 AM
ලස්සනට පිපුන වනමල් ගල් පීරණ දියවැල්
රෝස මලකුයි.......... නෙලුම් මලකුයි.......... ලස්සන වෙයි.........//
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 08:27 AM
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ සැහැනේ සම විදිනා............

න.........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2016 09:37 AM
නංගියේ මල්ලියේ ......
මල්ලියේ නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ//

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Apr 2016 08:37 PM
ලේනෝ ලේනෝ ලේනෝ ලේනෝ
ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ
නවසි ගහේ මුදුනේ

න...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 10:47 PM
නිදි දෙවුදුවට හොරා
ඔබ නිදනා යහන බලා
රහසින් ඇවිදින් යන්නම්
ලස්සන අරගෙන යන්නම්

ම............
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
23 Apr 2016 11:22 PM
ම දෙස නෙත් නොපියා බලාපු
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි.. ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි .. මගේ හිත හදාපු


1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Apr 2016 07:45 AM
පිපි මල් දෙකක් ලෙසින්
බැදුනා අපෙ සෙනේ
ගිලිහී වැටේවි යැයි
නොසිතා කාලයේ
ඇත පාවෙලා
සුසුම් වැල් ගලා
ලත වේවි දෙදෙනා මෙසේ

ස.........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Apr 2016 10:54 AM
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

ම ...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 11:39 AM
මම ටැක්සිකාරයා ....
මම ඇරලා යන්න හරිම සූරයා, 

කවුද මිත්‍රයා මේ මම නොදන්න කොලඹ හාදයා....

 

   ය......

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Apr 2016 07:42 PM
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ

ව...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Apr 2016 02:50 AM
වෙනතක යන්න ගියා
මුලදී අත දීලා
කොහොමද ඉන්නේ ඔයා
මගේ හිත රිදවාලා
මගේ හිත රිදවාලා

- ල -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 03:16 AM
ලිය වෙන්නැති පැන වගෙයි ඔබේ ආදරේ
නිදියන්නැති දෑස වගේ මගේ ජිවිතේ
විදවන්නද මෙවන් දුකක් ඔබට ලං උනේ
ඇයි රත්තරනේ මගෙන්ම පලි ගන්නෙ මේ වගේ

ග............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Apr 2016 08:41 AM
ගඟ යන්නේ කොහෙද ගලා
සාගරයේ ජලය බලා
යයි දවස අඳුර සොයා
සඳකැන් මුහුදට ගියා
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Apr 2016 12:57 PM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ

ර ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Apr 2016 08:50 AM
රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්... ගායනය - තිලකසිරි රත්නායක

ම ...
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 05:11 AM
මුර දේවතාවියේ ඇවිදින රාජ වීදියේ
කා පිලිල ඇදුම් පැලදුම් ඇදි රුවැත්තියේ
ප්‍රේම වන්ත ඇස් මග හරිනා මුවැත්තියේ..........

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Apr 2016 08:42 AM
යන්න රට වටේ,
එන්න මා ප්‍රියේ,
ලස්සන ශ්‍රී ලංකාවේ....

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
28 Apr 2016 03:21 AM

වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනදෝ ..

ඔන්න මන් අල්ලන්නට එනවා දැන් ඔට්ටුයි දෝ ...

ර රෙ රු ර රෙ රූ ...ටාරා රා රූ ටා රූ 

රූ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2016 08:39 AM
රණ මොණරයි රණ මොණරියි විලාසේ....
රණ තිසරයි රණ තිසරියි විලාසේ....

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 08:44 AM
samugena awemi obe langin mama
thawath othana innata bari hinda
ahaka balagena katha kale mama
obata wereddak wei hithala


LA
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 47 of 158 << < 4546474849 > >>