You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 48 of 158 << < 4647484950 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Apr 2016 05:19 PM
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී.......
වාවනු බැරි තැන රහසේ හැඩුවා
පෙර සංසාරේ ඇසුර මතක වී......
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ

ස ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Apr 2016 07:14 PM
සදක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අදුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
කටු අගට ලස්සන නොදී.

0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
28 Apr 2016 08:32 PM
දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා 

සිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා 

ල ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 10:03 PM
Lanwennado ayeth
Wen wee giye
Api wen wela dan
Paluwa dane
Me sihina nimne
Sanasuma soya
Oba hara giyaa
Ma thani una
Oba mage sihinen wrn una
Sarasawiya api wen kala




LA
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Apr 2016 02:17 AM
ලස්සනම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකි

"ක" යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Apr 2016 02:29 AM
Kandulakda adare
Sathutakda adare


RA
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Apr 2016 02:42 AM
රත්තරන් පෙම් පුරාණේ
සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත්
තාම නොපෙනේ ළඳේ

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 05:15 AM
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි...
නොදොඩා ඉන්නේ ඇයි

ය ...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Apr 2016 05:16 AM
Dam patin la sanda basa yanawa
Akase ran wan patai
Samugena yanna magen



Na
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Apr 2016 05:53 AM
නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ර...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Apr 2016 06:17 AM
rangahala atha ada andure
apa dedena pem pili sandare
anna balan kumariya manameee
thani wee


WA
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Apr 2016 08:18 AM
වන්දනාවේ යමු පේවීලා
තිසරන සීලේ වදින්ටා වදින්ටා රම්‍ය අටමස්තානේ....


0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Apr 2016 09:00 AM
nihanda kalpana
lowaka thani wela oba handai
karana chodana monawado
kiya oba asai



I
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 09:15 AM
ඉන්නම් ඉතින් මා සදාකල්
ඔබගෙ සෙනෙහේ ලැබේ නම්
රිදවන්නෙපා හඬවන්නෙපා
ලංව ඉන්නා තුරා ලංව
ඉන්නා තුරා...

ර ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Apr 2016 10:06 PM
රුවන් වලා දුහුල් කඩින්
පෙරී සඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැලෙනවා
පුතුගේ සිඟිති දෙතොල් වලට
සිනා ගෙනෙනවා

ව........
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Apr 2016 06:53 PM
වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම …
ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම …
සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක …
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම

ම ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Apr 2016 07:00 PM
මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Apr 2016 07:24 PM
යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්

න ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Apr 2016 07:26 PM
නියගලා මලක් වෙලා පිපී
මගෙ හද උයනේ.....
ආදරේ කියා මගේ හිතට සිසිල ගෙනාවේ.......
කොයි තරම් රැවැති මල් පිපුනත් නෑ මා පැතුවේ......
නියගලා මලේ රැව විතරයි මානම් දුටුවේ......

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 May 2016 01:29 AM
wasanthaye sitha saluna
ananthayata duka danuna
sulangak wee oba dura eduna


Na
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
You are not authorized to post a reply.
Page 48 of 158 << < 4647484950 > >>