Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 52 of 158 << < 5051525354 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 15 Jul 2016 11:41 PM නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 15 Jul 2016 11:48 PM වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා - වඳින්ටා රම්‍ය අටමස්ථානේ...// දේව පුරේ සේ සිරි දේ - පූජනීය ඒ නගරේ පූජා දී - නිර්වානේ පතා මෙපෝදා... තෛලෝනා මුණිරාජා සෙව් සිරිමහ බෝධි දිළේ ශ්‍රී... දිළේ ශ්‍රී... - විසල් අනුරා නගරේ... ර 0 sha733Super Senior MemberPosts:7332 16 Jul 2016 05:29 AM රණ මොණරි රග දෙනවා සේ රණ මොණරි හැඩ කරනා සේ නට නටා පා තබා තාලෙටා සනසපන් සිත මා........... මා.............. 0 gaminiVeteran MemberPosts:4475 17 Jul 2016 08:10 PM මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුබයි මහද මිහිතලේ ලකල තුරු සම්පත නුබයි මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුබයි මල් සම්පත නුබයි..... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 21 Jul 2016 01:43 AM යහනාවේ දොර ලග රෝස මලක් තියා යන්න වීනාවේ තත්හඩ ආදරයෙන් බලාගන්න රැ අහසේ තරැ කැට තුරැලු කරන් නිදාගන්න ආශාවේ මල් පෙති එපා ලදුනි පොඩි කරන්න න................ 0 gaminiVeteran MemberPosts:4475 21 Jul 2016 07:10 PM නදී ගංගා තරණයේ.. සැරිසරා සැඩ මාරුතේ.. ඉන්ද්‍රකීලයක් සේ.. නොසැලී මා යන මාවතේ.. සිංහ ලෝකයේ.. සිංහ ලෝකයේ.. ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 21 Jul 2016 11:57 PM යමු සෙල්ල කතරගං ඔබ එන්න යනවනං කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගං. ♪♫♪♫ 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jul 2016 12:03 AM නියරේ ලන්දේ - ආලහිත බැන්දේ අනේ නගෝ පුංචි දවස් මතක තියේවී ඒ හැංගිහොරා බැන්ද සෙනේ මැකී නොයාවී ව 0 SureshBasic MemberPosts:170 22 Jul 2016 01:25 AM වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසිය නුඹ ළගින් ♪♫♪ න නයන්න 0 kingDVeteran MemberPosts:3309 22 Jul 2016 01:34 AM නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ දිව සළු ඇඳන් මහ පොළොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ ග Business, you know, may bring money, But friendship hardly ever does. 0 SureshBasic MemberPosts:170 22 Jul 2016 02:05 AM ගලන ගගකි ජීවිතේ දයා ලූ ලෝකයේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගං තෙරේ♪♫♪ ර රයන්න 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jul 2016 02:18 AM රගහල දැන් ඇත අඩ අදුරේ අපි දෙදෙනා පෙම් පිලිසදරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරනේ න 0 PoddiVeteran MemberPosts:2100 22 Jul 2016 05:02 AM නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ ...// ය ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 gaminiVeteran MemberPosts:4475 22 Jul 2016 06:50 AM යාළු බාල සදේ.....කදු මුදුනේ මොකද කරන්නේ...... මා දෙසම නොවෙද නෙත් නොසලා......... බලා සිටින්නේ...... ඈ සිටින තැනට මටත් හොරා...... මා ගෙන යන්නේ....... ඇගෙ නළල් තලේ අහස් වළා ...... පෙලේ අදින්නේ....... යාළු බාල සදේ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 22 Jul 2016 08:37 AM දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ හිරු රැසින් සැම පිනි බිඳක්මත් දිලිසි දිලිසී අවදි වෙන් නෑ ♪♫♪ 0 gaminiVeteran MemberPosts:4475 22 Jul 2016 10:05 PM නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 24 Jul 2016 11:06 AM නා මල් පිපිලා මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔඛේ දෙපා පිය නැගෙන තුරා ♪♫♪ 0 RosiSuper Senior MemberPosts:5335 24 Jul 2016 01:06 PM රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ රාත්‍රිය උදාවුනා... ඔබ හමුවු දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් න .... 0 gaminiVeteran MemberPosts:4475 24 Jul 2016 08:26 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා.. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 27 Jul 2016 06:25 AM පාවී යන්න ගියා ඈතින් ඈත බලා මැවිලා මැවිලා තටු මැවිලා පියඹා යනවා සුව සොයලා ල... 0 You are not authorized to post a reply. Page 52 of 158 << < 5051525354 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games