You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 53 of 158 << < 5152535455 > >>
Author Messages

Suresh
Basic Member
Basic Member
Posts:170






--
27 Jul 2016 11:17 AM
ලස්සනට පිපුනු වන මල් - ගල් පීරන දිය වැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් - ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්♪♫♪

ඒත් "ල" තමා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jul 2016 11:34 AM
ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ -
ආදරයේ උල්පත අම්මා ......................
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
27 Jul 2016 11:48 AM
කිමද නාවේ ඇයි නාවේ තරහවී
කව්ද කීවේ බොරු කීවේ මගෙ දයා♪♫♪
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jul 2016 12:41 PM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
ආදරයේ උල්පත අම්මා ......................
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
27 Jul 2016 01:16 PM
නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනහාලා
තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා♪♫♪
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jul 2016 01:24 PM
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී


ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Jul 2016 09:40 PM
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා..
තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ
තරහක් නෑ හිතේ සදා..
මා විඳිනා මේ දුක ඔබගෙ සතුට වේවා
මා මියයනතුරු මතුදා...

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Jul 2016 12:17 AM
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා
ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Sep 2016 01:18 AM
යන්න රට වටේ
එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ ...
'
'' ව ''
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Sep 2016 05:25 AM
වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...

ක...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Sep 2016 05:38 AM
කහමල් අත්තක් සැලුනා,
රන්වන් දෑතක් පෙනුනා,
කින්කණි රාවක් නැගුනා ආ..
රන්මැණිකේ මල් නෙළුවා....

"ව"..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Sep 2016 05:48 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ

ව...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 05:06 AM
වලාකුලු තවමත් එතනමයි
පුරා හද ලග නෑ
වලාකුලු අහසේ තනිකමයි
කුඩා තරැ පලි නෑ

න..................
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Sep 2016 05:36 AM

නුබේ සිනා මුව මඩලට මන් හරි ආසයි
වලා යටින් පෝදා සද
පායන ගානයි //








0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 05:42 AM
නොකියාම එදා
ඇසල මහේ සද ඇති පායා
මහා රෑක මොකෝ යන්න ගියේ
මා හැර දාලා ....

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 06:02 AM
ලාබ සිනා සිත කලඹන නුහුරැ සෙයිලමේ
නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනේ

න....................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 07:30 AM
නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනේ ...

න ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Sep 2016 11:42 AM
නෝනා…නානවානම් නාන්න නෝනා…නොනා.නොනා. ..නෙන්න නෝනා
නෝනා…නානවානම් නාන්න නෝනා…නොනා.නොනා. ..නෙන්න නෝනා
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 06:19 AM
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් හිටියේ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

ය.................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Sep 2016 07:29 AM
යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

න...
0
You are not authorized to post a reply.
Page 53 of 158 << < 5152535455 > >>