Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 54 of 158 << < 5253545556 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 15 Sep 2016 07:41 AM නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් න 0 gaminiVeteran MemberPosts:4475 17 Sep 2016 05:14 AM නිදුකින් ඉනු මැන මට වඩා කල්ම ගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුටත් ගෙන ජිවිතේ පවතින තුරා මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්න එපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා .............. ........ප ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 17 Sep 2016 12:33 PM පහන තියා බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්නා ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා කෝච්චියේ විරිදු කියන්නට එනවා අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා ඉගෙන ගන්න ආස උනත් ඉස්කොලේ පහු කරලා එන්නේ අපි ඒ දිහාව වත් නොබලා අම්මා රැක ගන්නේ අපි කවි කියලා බිං ගේ තුල කළුවර වී පුරුදු එළිය ළග එනාවා කොළඔට යන කාටත් තිසරණ පතලා මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා පහන තියා.... ඊලග නැවතුම ආවම බැහැලා යනවා නුවර බලා... ඇත්නම් සතයක් දමන්න පිං සලකා අහිතක් නෑ කාසි නැතත් අපි යනවා ........වා......... 0 RosiSuper Senior MemberPosts:5335 17 Sep 2016 04:12 PM වහින්නට හැකි නම් ගිගුම් දී.. වියලි ගම් බිම් වලට ඉහළින්.. ඉදෙන්නට හැකිනම් බතක් වී.. බතක් නොයිදෙන පැළක රහසින්.. න ..... 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2016 07:00 AM නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා ලොව කළඹනු නොහැක ඉතින් න... 0 gaminiVeteran MemberPosts:4475 19 Sep 2016 12:33 PM නිල් මිනි නෙතු අගින් මා දෙස බලා.... නුබෙ සුවදින් මගෙ හද කීදුවා.. මුදු සෙනෙහෙන් මකන්න සිත් වේදනා... සිත වාව ගන්න බැරි තරම්ම නුබ ලන් වෙලා ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 02:12 PM ලස්සන ගම්මානේ පින්බර රන් මැනිකේ බාලේ හිත බැන්දා මා කෙරේ මතකේ ඈත මගේ අද ඊයේ වාගේ කුඹුකේ දොල ලන්දේ ආදරේ . . . ර මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 19 Sep 2016 02:21 PM රාජ මාළිඟේ පරවියා වගේ.. ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ.. ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ.. ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ න ... 0 sha733Super Senior MemberPosts:7332 21 Sep 2016 07:49 AM නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ විදවන්න සැමදා හඩනා හද මේ වගේ ග............. 0 gaminiVeteran MemberPosts:4475 21 Sep 2016 11:14 AM ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ...// ගුරුතුම දවසක් මා හට තැළුවා දැක මට මතකයි ඈ හැඩුවා මා අසනීපෙන් සිටි එම දවසේ ඇඳ ලග ඈ මුළු රෑ සිටියා.. අපි දෙන්නයි එකට පාසල් ගියේ ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ ..............ම ............ ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 02:22 AM මලි්න් පිරී ගිය විසල් වනේ පියා සලා යන කුරැල්ලනේ මගේ ප්‍රියාදරි සොයා ගොසින් සිතේ තියෙන දුක කියව් අනේ න................... 0 gaminiVeteran MemberPosts:4475 22 Sep 2016 08:08 AM නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්යාණිට හිමියනි මට කල නොහැක නිගා ........................ග.................. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 10:24 AM ගතින් ඉන්නට නැතත් ලං වී සිතින් යන්නට එපා වෙන් වී ඔබෙන් තොර වූ ලෝකයක් සිතා ගන්නට බෑ........ බ......... 0 gaminiVeteran MemberPosts:4475 22 Sep 2016 10:44 AM බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ මා රඳවා පියවර මැන්නේ හෙලා සුසුම් රැළි දුක සඟවන්නෙමි මා කතරක තනි වූ වැන්නේ ... වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ ගෙවූ යුගේ සිහිනයක් වෙලා කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු මම මෙහි හිඳිමි බලා ...................ල ................. ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 22 Sep 2016 03:18 PM ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ... න ... 0 gaminiVeteran MemberPosts:4475 23 Sep 2016 01:33 AM නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා බැන්ද පෙම් රැහැන් එකිනෙක ලීහි ගිලි හිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා ............ල.............. ආදරයේ උල්පත අම්මා ...................... 0 DushanVeteran MemberPosts:2536 23 Sep 2016 05:32 AM ලස්සනට පිපුනු වනමල් ගල් පීරන දිය වැල් මම ආස කරන මැණික් කැටේ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් .. ල 0 gaminiVeteran MemberPosts:4475 23 Sep 2016 06:02 AM ලා සඳ ආයේ පායාලා.. නෙතුමානේ පායාලා.. රෑ පානේ පායා රූ ඡායා.. නෙත් තරු අදුරේ පීදීලා.. සද එලියෙන් නෑවිලා.. සිත්මානේ පායා රූ ඡායා... දිලී තාරකාවෝ රිදී රැස් දිදී හදේ විල් තලාවේ රටාවන් ඇදී ................ද............. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 24 Sep 2016 06:59 AM දොර කවුලු විවර කරන අරැනු උදයේ සීතල සුවද ඔබේ සුවද රැගෙන හමා ආවා නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ රැ ඝණ අදුර ඔබේ සිහින මසිත සදාවා............ වා............. 0 RosiSuper Senior MemberPosts:5335 24 Sep 2016 07:17 AM වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේ පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා හැඩ වැඩ දා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ ග .. 0 You are not authorized to post a reply. Page 54 of 158 << < 5253545556 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games