You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 55 of 158 << < 5354555657 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Sep 2016 04:58 AM
ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා
....................ම...............
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Oct 2016 08:03 AM
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙප‍ා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2016 08:19 AM
නුපුරැදු ඔබ දුටු පලමු දිනේ
සුපුරැදු ලෙස දැනුනා
කෙදිනක හෝ විද පුරැදු ඇතී
සුසුමි සුවද දැනුනා දැනුනා......
මට සුසුමි සුවද දැනුනා.
..........................න ......................
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Oct 2016 08:23 AM
නාඳුනනා ලෙසින් ඉදින්නට
කවුරුද ඉගැන්නුවේ
පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද
ඔබ මට එරෙහිවුනේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2016 08:59 AM
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා..
.....................ප..................
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Oct 2016 10:11 AM
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා

පහන තියා....

ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Oct 2016 10:12 AM
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
යළි අප හමුවේවා
යළි අප හමුවේවා

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Oct 2016 10:19 AM
පාවී ගියාවේ ලන්දේ මා ඔබේ
සන්දුන් සිනා ලං තෙරේ
සද සීතලේ පාලුවේ ලං වෙලා
හැමදාම හිදිමූ මෙසේ

ස..........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2016 10:21 AM
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැළැල් පීදිලා එනු හැමකල්
මම දුරින් සුපිපෙන්නම් ලොවට ලං වෙනු තහනම්
.................ම ................
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Oct 2016 10:23 AM

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්


ම 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2016 10:26 AM
දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්
...........න...............
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Oct 2016 10:28 AM
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2016 10:32 AM
වාරු නැගෙන් සිත වීරිය එන්නට
අතුරේ යනෙනා ගමනේ...
හීන් සීරුවේ පහළ බසින් පුත
ගොම්මන් අඳුරයි මග එන්නේ....
මලේ කඳුළු වැල් - සිතේ කඳුළු බිඳු
නිරතුරු දෑසින් මතු වෙන්නේ...//
හිතේ පිරෙන දුක නෙතින් දරාගෙන
කවදා සැනසුම් ලැබ ගන්නේ
.........න...........
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Oct 2016 10:44 AM
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Oct 2016 01:00 PM
මා ලගටම තව ලං වෙලා
හිදින්න නිහඩ නුවන් පියා
මි සීතාවෝ සැතපෙන නින්ාද්
නූපුරමූ ප්‍රියේ
පා සුලැගිල්ලේ හද නම් අවදි නොවේ
කුසුම් කැකුල නිදනා තුරා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Oct 2016 01:43 PM
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා

ම ..
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Oct 2016 02:05 PM
මන්දාරම් වැහි වැටෙනා

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Oct 2016 02:09 PM
සින්දුව සම්පුර්න කරන්න නංගියෝ පේලි හතරකින් වත්
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Oct 2016 10:36 PM
Posted By Poddi on 08 Oct 2016 02:05 PM
මන්දාරම් වැහි වැටෙනා



මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ
මා අසලින් රැදී උණුහුම ඔබ විය - නුඹයි මගෙ අම්මා
සද හාවුන් හඬනා කලුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳකැන් ඔබ විය නුඹයි මගෙ අම්මා
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Oct 2016 10:44 PM
මා හඩවලා, හදවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ, නැහැ එ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා

ව..
0
You are not authorized to post a reply.
Page 55 of 158 << < 5354555657 > >>