Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 56 of 158 << < 5455565758 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 08 Oct 2016 11:01 PM වලා තිරයෙන් එහා.. කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලොකයක්.. තරංගයක් ලෙසින් ඇදි.. බිඳීනොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජිවිතෙන්.. සිහිල් සහන් සුසුම් සරින්.. පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින් ..........න............. ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 11:19 PM නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන් නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් න... 0 sha733Super Senior MemberPosts:7332 09 Oct 2016 12:12 AM නිසංසලා ඔබ නිසංසලා මලින් මලට ය බඹරෙකු හමුවේ හධන්නෙ ඇයිදෝ කදුලු සලා........ ල................ 0 isurusamSuper Senior MemberPosts:7342 09 Oct 2016 03:52 AM ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ...... ර .................... 0 indika76Most Senior MemberPosts:10449 09 Oct 2016 04:56 AM රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්... න... 0 gaminiVeteran MemberPosts:4475 09 Oct 2016 01:11 PM නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිතමිතුරු වූ වසත් කාලයයි ..............ය............. ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 04:16 PM යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා ළගම අැතේ දුරක නැතේ....// අපි යන්නේ ඒ පාරේ.. අකුර ...ර..... දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 10 Oct 2016 11:49 AM රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හද පොදි බැදි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා ............ව .............. ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 02:49 PM වැටී දෙදනින් මා දෙපා සිටියේ නොයදින් සමා ආදරේ නාමෙන් වැටී දෙදනින් මා දෙපා සිටියේ නොයදින් සමා ආදරේ නාමෙන් ....න........ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 07:48 PM නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ න 0 gaminiVeteran MemberPosts:4475 10 Oct 2016 10:58 PM නිල් ගිණි දැල්ලේ ලෙලෙනා පහනේ ලෝකෙට දේ ආලෝක සිළුවේ මැවෙනා සඳ සේ උවනා ළඳුනේ ඔබ මට ඕනා මේ දෑසෙන් පැන යන්න බෑනේ පෙර සිටම පුරුදුයි වගේ නේ මං වාගේ තරුණන්ගේ ආලයට ලෝබේ // බහ දෙන්න බයවෙන්නේ ඇයි බයද මැණිකේ ප්‍රේමෙට බැහැ කීවේ නැති නම් රහක් නෑ නගෝ බහ දුන්නොතින් සතුට උහුලන්න ආසයි නගෝ ........ග.............. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 07:38 AM ගෙත්තම් පානේ ඉදිකටු අමුණන කෝඩුකාර ඔය සියුමැලි දෑතට ගිගිරි වලලු රන් දමක් බදින්නට අවසර දෙනවද සමනොල ගිරි දෙවිදේ ද................. 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 07:00 PM දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... න......... දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 11 Oct 2016 09:04 PM නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ස... 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 07:17 AM සුවඳයි මුවේ මල් පැනි නෙතඟින් හැලේ නිල්මිනි මා ජීවිතේ පන වැනි. නැලවෙන් දුවෙ රොෂිනි. .....න....... මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 07:22 AM නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ න .. 0 isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 02:26 PM නදී ගංගා තරණයේ.. සැරිසරා සැඩ මාරුතේ.. ඉන්ද්‍රකීලයක් සේ.. නොසැලී මා යන මාවතේ.. ත ..... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 05:38 PM තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....// සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ.... අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ .......ද......... දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 12:38 AM දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා // හිරු දෙවියෝ සිදු දෙවගන මුහුණ සිබින්න වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදර එන්නා එබැව දුටු ඔහු පිලිගන්නා ඔහු දරු දෙන්න ගත දවටෙන්නා ආදරේ පෙන්නා සිබ සනසන්නා ...............න................ ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 09:55 AM නොම තරහා වනු විමසමි මා ඔබ කලකිනි හමුවුයේ යවුවනයේ රුව . . . .....ව..... මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 You are not authorized to post a reply. Page 56 of 158 << < 5455565758 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games