Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 58 of 158 << < 5657585960 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 09:50 AM නිදියහනට ඔබ ඇවිදින් යනකොට කොහොම හිතන්නද මගේ නොවෙයි කියලා අද හවසටවත් දකින්න ඇත්නම අනේ හොදයි සද දෙව් දුව කියලා මගෙ හිත හයියෙන් හැඩුවා තැන තැන ගොස් ඔබ හෙවුවා ඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයි ය 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2016 10:21 AM යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ… යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී… ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා ............ණ ............... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 27 Oct 2016 05:03 AM නාදුනනා අපි හමු වූ මොහාතේ එතරම් ඇයි සිත සසල උනේ සංසාරේ අපි පැතුවා වෙන්නැති මෙතරම් දුරවිත් හමු වූයේ ය 0 indika76Most Senior MemberPosts:10449 09 Nov 2016 11:21 PM යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවා නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම් ම... 0 isurusamSuper Senior MemberPosts:7342 10 Nov 2016 01:21 AM මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි.. ය 0 sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 04:58 AM යාය පුරා සුදු මල් පිපිලා හබල් ගහන්නට ඉඩ නැතුවා මල් ඇහැරෙයි සිතුනා විල් නිල් දිය මත තරැ මල් වැටිලා ඔරුව පදින්නට හිත නැතුවා විල කැලඹෙයි සිතුනා න............ 0 gaminiVeteran MemberPosts:4475 10 Nov 2016 06:35 AM නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා... බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා .............................ල................ ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 10 Nov 2016 07:23 AM ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියාදෝ ආදරේ නමින් මා තැවේ තැවේ ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියාදෝ ද... 0 sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 09:03 AM දලදාවේ තේවා හඩ ඇසෙනකොට මට වාගේ ඔබටත් දුක දැනෙනවාද දලදා වීදියේ දෙපසක යනෙ සද පෙර අප සැරි සැරෑ මතකය හඩනවද ද............ 0 gaminiVeteran MemberPosts:4475 10 Nov 2016 10:56 AM දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ ............න ................. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 11 Nov 2016 01:05 AM නදී තීරේ රැයේ හමුවී සිනා සුණු දා සදා මතකේ රැදේවි සංසාරේ ර.................. 0 gaminiVeteran MemberPosts:4475 11 Nov 2016 08:58 AM රත්තරන් මැණික් මුතු මොකටද ඒවා. හිස් අතින් සිනා සිසී පැමිණේවා.. මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ.. මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ .......න ................... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 02 Dec 2016 09:37 PM නාමල් පිපිලා මේ..වැව් ඉවුරේ නාතුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා හිදින්නේ ඔබේ දෙපා පොඩි සිප ... ප.. 0 sha733Super Senior MemberPosts:7332 03 Dec 2016 12:17 AM පියඹා යනවා මා ආකාසයේ අවසානයි ප්‍රේමාදරේ ර 0 gaminiVeteran MemberPosts:4475 03 Dec 2016 06:31 AM රන් කෙන්දෙන් බැඳ අතැඟිළි එක් කල ආදරයයි... පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි.. කිරිලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුනා පමණයි... දෑළ විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි... හිරු සඳු එකවර දෙපස නැඟේ... කරුවල ඇයි විජිතයම මගේ... .................ග.................... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 05 Dec 2016 03:32 AM ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරැ නොනගේ අවරගිරේහි මහමෙර නොසැලේ සුලගින් කිසිදා නැත කලුපාට කිරේහී හ............ 0 indika76Most Senior MemberPosts:10449 05 Dec 2016 09:00 PM හමුවන්න ආයේ රිදවන්නෙපා රිදවන්න ආයේ හමුවන්නෙපා අයදින්නෙ නෑ සෙනෙහේ ඔබේ රිදවන්න ආයේ හමුවන්නෙපා හමුවන්න ආයේ රිදවන්නෙපා ප... 0 sha733Super Senior MemberPosts:7332 06 Dec 2016 12:45 AM පසුගිය වසරේ සරසවි බිමේදී දෑසින් සිනා සුන ඒ රැව කොහේදෝ ලදුනේ කෝ ඒ නුවන් න 0 gaminiVeteran MemberPosts:4475 06 Dec 2016 04:10 AM නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා...// පවුරු බැදගෙන සිතක වැජබුනු රසවතී නැ කොයි ගියා ........ ය...... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 06 Dec 2016 08:42 AM යාලුවෝ අපි යාලුවෝ එක පොකුරේ මල් වාගේ යාලුවෝ අපි යාලුවෝ එක රෑනේ මල් වාගේ යාලුවෝ අපි යාලුවෝ සැමදා එක වාගේ ග.......... 0 You are not authorized to post a reply. Page 58 of 158 << < 5657585960 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games