Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 158 << < 45678 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 23 Jan 2015 01:55 AM oya 'he' kiyana eken kiyanna wenne 'he he hee heee.. laa laaa laa' wage hindi sinuwak thamayi mata nam. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 23 Jan 2015 02:33 AM තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මන් නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා නම් කුමක් කරන්නද මන් ඔබට ආදරෙයි නම් ම මයන්න Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jan 2015 02:42 AM Mahada namathi wana bambara Lan wee kanata obe Adare kiyai mese Hmm hmm hmm m 0 kingDVeteran MemberPosts:3309 23 Jan 2015 08:15 PM මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුනාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවීදෝ ද දයන්න Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jan 2015 08:22 PM Dam patin la sanda basayanawa Aka se ran wan patai Samugena yanna magen thawa mohothai Nododa inee ayee.... 'e' 0 ham123Veteran MemberPosts:1636 25 Jan 2015 09:15 PM ane manda. me vidihata nam me thread eka thavath gihin vadak na kiyalai man hithanne. menna isuruge song eka දම් පාටින් ලා සඳ බෑස යනවා.... ආකාසේ රන් වන් පාටයි.... සමු ගෙන යන්න මගෙන් තව මොහොතයි... නොදොඩා ඉන්නේ ඈයි... ethakota akura venna ona "ය" neda?? mokadda me "e" akura ? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2015 09:23 PM මෙහි පලකරන ගීත සියල්ල සිංහල ගීත නිසා අවසන් වන අන්තිම සිංහල අකුර ඒ සදහා යොදන්න. "යි" ලෙස අවසන් උවත් අකුර විය යුත්තේ "ය" යන්නයි. "ය,යා,යැ ,යෑ, යි,යී ,යු ,යූ ,යෙ ,යේ ,යො ,යෝ " යන ඕනෑම අකුරකින් පටන් ගන්නා ඕනෑම ගීතයක් මෙහිදී වලංගු වේ. මෙය "ගීතයෙන් ගීතය" තරග වල සාමාන්‍ය සම්ප්‍රදායයි. මේ ත්‍රෙඩ් එක ලයිව් තියෙනවට මමත් කැමතියි. මෙහිදී දායක වන ඔබ සැමට තුති. ! එහෙනම් අයෙත් පටන් ගන්න.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 25 Jan 2015 09:31 PM onna ehanam niwaradi kala.......tikak pataluna. දම් පාටින් ලා සඳ බෑස යනවා.... ආකාසේ රන් වන් පාටයි.... සමු ගෙන යන්න මගෙන් තව මොහොතයි... නොදොඩා ඉන්නේ ඈයි.. යි" - "ය" යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2015 09:37 PM "යි" - "ය" යන්න කියලා කියන්න. එතකොට හරියටම හරි. අර KingD උඩින් කියලා තියෙනවා වගේ.. ඔන්න එහෙනම් ඊලග අකුර "යි" - "ය" යන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 25 Jan 2015 09:58 PM lokath damuda song ekak.............. 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2015 10:03 PM "ය" යන්නෙන් සින්දු මතක් කලාට මතක් වෙන්නෙම නැහැ. හිතට එන්නේ නිකන් "යහපාලනය" වගේ ඒවා.. ඒවාට තාම සින්දු නැහැ. ලගදීම එහෙම බයිලයක් නම් එන්න ඉඩ තියෙනවා.. මෙතන ඉතින් සින්දු කාරයෝ කීප දෙනෙක්ම ඉන්නවා නේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 25 Jan 2015 10:13 PM yali udauu wasanthe lesin enna lan vee sada adaren kandulu bincuvak vage neth agin ayida samuganne me jivithen na ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 kingDVeteran MemberPosts:3309 25 Jan 2015 10:47 PM නංගිලා මල්ලිලා ඉන්නවදෝ බලා මන් එතී දැන් එතී දැන් කියා පුංචි බෝනික්කලා පාට පාට නිලා මන් ගෙනවා කරත්තේ පුරා රා ... ර රයන්න Business, you know, may bring money, But friendship hardly ever does. 0 ham123Veteran MemberPosts:1636 25 Jan 2015 10:52 PM ra sihinen oba langa ma sanasenava ma sabahin oba langa sitha latha venava me bandunu sene kedinada ma pawasanne na ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 25 Jan 2015 10:54 PM Nethu piyan wesena thura Ekata imu yai kee oya.. Pem dehen minda dura hiya Mage sihinaya modawela .. Dethena sitiyath wen wela Mage sitha oba langa sada Giya dannawa nam oya Yali soya ei piyabala .. 'la' 0 ham123Veteran MemberPosts:1636 25 Jan 2015 10:57 PM ayyooooooo a nemei ane meka "la" ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2015 10:59 PM "ලා" ල යන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 25 Jan 2015 11:01 PM පියඹලා kivvama "a" enne kohomada isuru ?????????? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 25 Jan 2015 11:02 PM podak patalenawa ganan ganna epa................... dan hari 0 isurusamSuper Senior MemberPosts:7342 25 Jan 2015 11:28 PM sinduwak danne nadda katiya.............................. 0 You are not authorized to post a reply. Page 6 of 158 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games