Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 61 of 158 << < 5960616263 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 09 Jan 2017 06:30 PM නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා ග.. 0 gaminiVeteran MemberPosts:4475 10 Jan 2017 07:17 PM ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ........................න...................... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 11 Jan 2017 02:25 AM නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා මගෙ සෙනෙහස බැදුනා න 0 gaminiVeteran MemberPosts:4475 12 Jan 2017 04:49 AM නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ .........................ග.............................. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 13 Jan 2017 02:49 AM ගතින් මා ඔබ දෙතැනකට කර කාලයේ ගග ගලාවී අපේ මතකය දෑල බිදගෙන රිදුම් දී රැලි නගාවී සිතින් මිදෙනා සුසුම් දවනා සිහිනයේ හුදෙකලා වී සිනාසෙන නෙතු එදා වගෙමයි මගේ සිත මට කියාවී............... ව 0 gaminiVeteran MemberPosts:4475 13 Jan 2017 05:15 AM වාසනා වේවා ... වාසනා වේවා.... පින්බර යුවතිය කුලකුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ .........ස.................. ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 13 Jan 2017 12:30 PM සඳයි තරුයි නිසංසලේ අහස ගොලු වෙලා ♪ ඔබයි මමයි දෙමන් සලේ දෙතැන තනි වෙලා♫ ------ ල --- ලයන්න 0 gaminiVeteran MemberPosts:4475 13 Jan 2017 06:59 PM ලස්සන අබ ගසක් සොයාලා, ලස්සන කූඩුවක් සදාලා, ලස්සන කිරිල්ලී මෙ මාගේ, ආවේ එක්ක යන්න මන් ...........................න ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 14 Jan 2017 01:11 AM නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ පායා අරැන්දතී තරැවෙන් එන්න කාන්තියේ ----ය---- 0 sha733Super Senior MemberPosts:7332 14 Jan 2017 02:02 AM නිසල වෙලා අද ඔබගේ හසරැලි දෝවමි කදුලැලි යුගෙන් යුගේ ඔබ නැතිදා මේ ලෝකේ තනිවේ මා තැවෙන සිතින් න 0 gaminiVeteran MemberPosts:4475 14 Jan 2017 05:20 AM නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නලා මකරන්ද පියරු ගලා චන්දන ඇල්ල වගේ ආල සිනා පලා ...........ල.......... ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 14 Jan 2017 06:49 AM ළඳේ මුලාවී ගියානං එපා ඔයාගේ සිනාවන් මිරිගුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහං මොකෝ පරාද වී දැන්. පොච්චියො ආයෙත් න 0 gaminiVeteran MemberPosts:4475 14 Jan 2017 09:26 AM නිහඩ මාවතේ පාලු නිවහනේ අවිහිංසක යුවති..... නොසිතු ලෙස මගේ මුළු දිවියම්ම ඔබ රුව තුල සගවා එහි සිරගත කරවයි... .........................ය...................... ආදරයේ උල්පත අම්මා ...................... 0 SureshBasic MemberPosts:170 14 Jan 2017 07:09 PM යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ ල 0 sha733Super Senior MemberPosts:7332 14 Jan 2017 10:04 PM ලැබුණත් නෙත් යුග දහසක උරැමේ මදි මට මුලු සංසාර යුගේ ඔබව බලා ගන්නට අම්මේ ඉරහද පතුරණ එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ ම 0 SureshBasic MemberPosts:170 15 Jan 2017 10:12 AM මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා අම්මේ ඔඛෙ පුතකු වෙලා මම එන්නම් සසර පුරා 0 gaminiVeteran MemberPosts:4475 15 Jan 2017 02:31 PM රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ පුංචි අතෙන් අල්ලාගෙන ඒ දණ්ඩෙන් නැගී ලන්ද පුරා කල සක්මන් මතකයි අයියණ්ඩී .............ඩ............. ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 15 Jan 2017 09:34 PM ඩේලියා මලෙන් සුවද ගන්න සීතල රටට එහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහ කොල නිල් පාට වැටෙන්න ආදරය සදක් වේවා හදවතට දැනෙන්න න 0 PoddiVeteran MemberPosts:2100 18 Jan 2017 08:14 AM නෙත= කකියන තරමට හඩවලා ඔබ ඈතින් හැංගිලා උණු කදුළක් හිමිහිට රෑලලා උහුලන්න බැරි වෙලා....... නෙත= පියන් ගැහෙන්න ගත්තේ කදුලු දග වෙලා... =ල= ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 01:06 PM ලස්සන සමනලයෝ කොයින්ද ඔය පාට. දිස්නෙට පබළු එකින් එන දිදුලන දාට. ලස්සන සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට. රන් මුතු බබලයි රන් මෙහෙසිය වු දාට. .......ට........ දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 61 of 158 << < 5960616263 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games