Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 64 of 158 << < 6263646566 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 12 Feb 2017 09:21 AM යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ ලා ලලල ලා ලා ලා ලා නුවර වැවේ වැව රවුමේ ලා ලා ලලා ලා තුන් සිංහලේ ලා ලලල ලා ලා ලා ලා තිසා වැවේ හඳ පානේ ලා ලා ලලා ලා තුන් සිංහලේ ................................ ල ................. ආදරයේ උල්පත අම්මා ...................... 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Feb 2017 02:00 PM ලෙන්ගතුකම වැඩී හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ අනන්තයට සිත දිව්වත් ඔබ ලඟමයි සිත නවතින්නේ උන්මාදව ඔබෙ නාමය ඇයි මගෙ තොල් ලඟ මිමිනෙන්නේ... . . . ............න......... Udeshika Herath 0 RosiSuper Senior MemberPosts:5335 12 Feb 2017 04:55 PM නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා... බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ... ම .. 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Feb 2017 07:15 PM මං විදින දුක මතු දාක ඔයාටත් යලි හිමි වුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬුව තරම් . . ........ම......... Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 12 Feb 2017 08:35 PM මලට සුවඳ සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී ... ව .... Business, you know, may bring money, But friendship hardly ever does. 0 madhawasAdvanced MemberPosts:973 12 Feb 2017 10:58 PM වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්.. වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්.. න..... 0 RosiSuper Senior MemberPosts:5335 13 Feb 2017 05:09 AM නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ස ( මගේ ප්‍රියතම අකුර ඔන්න ඊලග එන කෙනාට ) 0 indika76Most Senior MemberPosts:10449 13 Feb 2017 08:15 AM ඔයාගේ ප්‍රියතම අකුරින් මගේ ප්‍රියතම සින්දුවක්.. සංසාරේ අපි තාම ඉන්නවා ජීවිතයේ දුන සිතින් දරාගෙන නිවන් දකින්නට පාර කියනු මැන ලොව්තුරු බුදු හාමුදුරුවනේ සංසාරේ දුක විඳ ගන්නට බෑ සෝ ළතැවුල් මැද කාලෙ ගෙවෙනවා මේ ජීවිතයෙන් ජය ගත හැකි මඟ කියන්න බුදු හාමුදුරුවනේ න... 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Feb 2017 08:00 AM නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු ලාස්සනයි පුරා හදේ රැස් විහීදිලා . . .ල... Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 14 Feb 2017 08:10 AM ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන් සදක් නැගෙන්නේ එපා කැලූම් පෙරා ඕ... රන්ගනි මා නිසාද ඔය නටන්නේ // න 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Feb 2017 09:02 AM නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කලා ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනිවීල ඉන්නවා..... . . .........ව............ Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 14 Feb 2017 09:17 AM වසන්තයේ මල් පොකුරු නෙළා ඔබ මා දෝතට ගෙනෙන තුරා මඟ බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා ර 0 madhawasAdvanced MemberPosts:973 14 Feb 2017 06:41 PM රාජ මාළිඟේ පරවියා වගේ.. ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ.. ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ.. ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..// .....න...... 0 indika76Most Senior MemberPosts:10449 14 Feb 2017 06:47 PM නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඩනා හද මේ වගේ නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ... ර... 0 madhawasAdvanced MemberPosts:973 14 Feb 2017 07:58 PM රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ ......ත..... 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Feb 2017 08:04 PM තත් තත් තත් තාර පැටිය තාත්ත ගෙනා තාර පැටිය පුතා මගේ තාර පැටිය තාත්ති අතේ දොයි තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි කිරට ගියා අම්මි පුතේ කිරි එරවා එන්ට පුතේ කිරි මුට්ටිය අතින් පුතේ ගඟේ වැටි දොයි අම්බිලියෝ පිනෝ පිනෝ වළං කදක් ගෙනෝ ගෙනෝ අන්න පුතේ මුවා වෙලා වලාකුළේ දොයි අන්න පුතේ මුවා වෙලා වලාකුළේ දොයි ........ය........... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 madhawasAdvanced MemberPosts:973 14 Feb 2017 08:19 PM යෙහෙලියක සේ... සොයුරියක සේ... ඔබ කියන අයුරින්... මා කෙසේ ඔබ දෙස බලන්නද... පෙම් කදුලු දෑසින්... .....න..... 0 gaminiVeteran MemberPosts:4475 15 Feb 2017 04:45 AM නිය පෙළ සිඳලයි දෑත පාන්නේ තුරුලට ගන්නට ආදරයෙන් දැලිපත සිඳලයි කොපුල පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන් .........................න...................... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 20 Feb 2017 02:02 AM නිහඩ මාවතේ පාලු නිවහනේ අවිහිංසක යුවතී නොසිතු ලෙස මගේ මුළු දිවියම ඔබ රුව තුල සගවා එහි සිරගත කරවයි අතීතයේ එක් විරාමයක වෙන්වී යළි සමුගන්නද මෙලෙසින් හමුවුයේ.. කිසිදින නොලැබෙන බව දැන දැන දින දින ඇයි අමතන්නේ න... 0 gaminiVeteran MemberPosts:4475 20 Feb 2017 07:28 AM නෙළුම් විල මමයි ඔබ එය අවදි කල හිරුයි යළිත් වෙන් නොවෙයි තුන් ලොව ගෙවී යන තුරු සවන් පෙති සැලෙයි ඒ හඬ අසන රිසියෙනි නිසංසල වෙයව් පෙම් ලොව හඬන වැසියෙනි .........................න.................... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 64 of 158 << < 6263646566 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games