Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 67 of 158 << < 6566676869 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 17 Mar 2017 04:21 AM නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා ලොව කලඹනු නොහැක ඉතින් න... 0 gaminiVeteran MemberPosts:4475 17 Mar 2017 11:17 AM නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 18 Mar 2017 01:13 AM නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඩනා හද මේ වගේ ග... 0 gaminiVeteran MemberPosts:4475 18 Mar 2017 03:28 AM ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී හද සන්තකවිය අනුහස් ආසීරී ගී ඔබ හමුවේ මා මුව ගොලු වුවා ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ පිබිදුනී අශා ගිනිසිලු සේමා ..... ම ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 18 Mar 2017 05:17 AM මා අාදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබවින් මේ වගේ.. ග.. 0 gaminiVeteran MemberPosts:4475 18 Mar 2017 10:13 AM ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 19 Mar 2017 12:50 AM ළය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ කිම මා සොයා මගේ උදුවප් සද නාවේ හොදටම විදී නෙතු දොරගුලු බිදුනාවේ ජාතිත් ආදරේ නුඹටම සුදු නෝනේ න... 0 gaminiVeteran MemberPosts:4475 23 Mar 2017 09:57 AM නිල්ල පුරා පිණි අතුරා විහඟ ගයා ගී මුමුණා අරුණේ රඟපා වී සිනාසී තුරුලේ උණුසුම සොයලා ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම් සුවබර සුන්දර පිරිපුන් මනරම් මෙතරම් ලස්සන නවාතැනක් තුරුලේ....උණුහුම විදිනා ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 23 Mar 2017 02:45 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා.. පා 0 madhawasAdvanced MemberPosts:973 23 Mar 2017 07:53 PM පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති...// ති .... 0 indika76Most Senior MemberPosts:10449 23 Mar 2017 08:25 PM තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි.. වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි. යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී සැඟවිනි මතකය අද රහසේ.. පෙම්කල සිතකට සාප නොකල මැන වෙන හිතකට පෙම් කල දවසේ ස... 0 gaminiVeteran MemberPosts:4475 23 Mar 2017 09:21 PM සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 24 Mar 2017 03:26 AM ලොවම නිදන රාත්‍රියේ... මා නොනිදන මේ රෑයේ... සිහින ගෙනාවේ.. සිහින ගෙනාවේ.. ව.... 0 gaminiVeteran MemberPosts:4475 24 Mar 2017 10:22 PM වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ ..... ව ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 24 Mar 2017 11:53 PM වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරාණේ... න... 0 gaminiVeteran MemberPosts:4475 25 Mar 2017 02:54 AM නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින්නො සැලුනු මා ලොව කලඹනු නොහැක ඉතින් ලදකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් ..... ම ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 26 Mar 2017 01:37 AM මේ හිත තනියෙන්.. නුඹ එනකන්.. හිටිය තරම්.. නෑ මං දන්නා.. වෙන කවුරුත් - නුඹව තරම්.. ආදරයෙන්...එදා ඉදන්.. න.. 0 gaminiVeteran MemberPosts:4475 26 Mar 2017 09:10 AM නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 27 Mar 2017 08:22 PM ලා රෝස නා මල් සඳුන් සුවඳින් හද නැහැවිලා.. මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා.. දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා.. මැව් හීනේ සිඳී මා තනිවුනා න... 0 isurusamSuper Senior MemberPosts:7342 27 Mar 2017 08:49 PM නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි ය' 0 You are not authorized to post a reply. Page 67 of 158 << < 6566676869 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games