Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 68 of 158 << < 6667686970 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 28 Mar 2017 08:02 AM යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 28 Mar 2017 09:04 PM රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේ තරම් ඔබෙ ජීවිතේ මා නම් රිදවන්නෙපා මේ තරම් ම.. 0 gaminiVeteran MemberPosts:4475 28 Mar 2017 09:15 PM මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් තනියටවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් නොතෙමී තෙමි තෙමි සතුටින් යන්නට තිබුනා ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 28 Mar 2017 11:15 PM නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි ජීවිතේ දිගු වන්දනා ගමනේ ආලයේ වන බිඟුන් බමනා ස්නේහයේ ජල තරඟ බිඳෙනා නිල්ල දිලෙනා නිම්නයේ ගරා නොවැටෙන නවාතැන ඔබ බ.. බ යන්න 0 gaminiVeteran MemberPosts:4475 29 Mar 2017 09:02 AM බබරෙකු හැඩුවා.. මලක් ලගදි බබරෙකු හඩුවා ඇහේ කදුලු ඇති ඒ බබරිදු දැක හඩන්නෙ ඇයි දෝ මල ඇසුවා මල... ඇසුවා ..... ව ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 30 Mar 2017 11:33 PM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ව... 0 gaminiVeteran MemberPosts:4475 31 Mar 2017 06:25 AM වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 01 Apr 2017 04:32 AM ලංවෙලා කියන්න ..ආසයි අහන්න ආදරේ කියා .. ඔබේ මුවින් ... ඇයි සොදුරියේ මා හා දොඩමළු නොවන්නේ මුදු සිනා පා නිහඬව ඇසිපිය හෙලන්නේ .. තනිවෙච්ච මොහොතක වත් නැ පවසන්නේ රහසක් ද ඔබේ නිහඩ බව ඉඟිකරන්නේ න... 0 gaminiVeteran MemberPosts:4475 01 Apr 2017 04:51 AM නොකියාම එදා ඇසළ මහෙ සදඇති පයා මහ රෑක මොකො යන්න ගියේ මා හැරදාලා නින්දේය එදා හිමිඔබ යන විට මා උන්නේ දැනුනානම් නෑ පැනයන බව යන්නට දෙන්නෙ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 01 Apr 2017 07:10 AM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුලු බිඳුවක්වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක්වුනිද මන්දා.. ද... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Apr 2017 05:11 AM දකින දසුනේ දෙනෙත ඇදුනේ සොදුරු ඔබ රුව වේ පවන ඇසුණේ සවන රැදුණේ ඔබගේ කටහඩ වේ.... ව....... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 gaminiVeteran MemberPosts:4475 24 Apr 2017 11:33 AM වාදකයාණෙනි ඔබේ සිතාරය සත්සර නංවන සුමිහිරි රාවය සුමිහිරි රාවය කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ දෙතොලේ ගීයට මුසුකළ මැනැවී මුසුකළ මැනවී ...............ව.............. ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Apr 2017 06:34 PM වළාකුලක් ගෙන මුවාකරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ රත්වුනු වැලිකැට පුපුරන මැද පෙරදිග මරුකතරේ ර........ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 24 Apr 2017 08:13 PM රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹු දරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා ... ම... 0 gaminiVeteran MemberPosts:4475 24 Apr 2017 08:46 PM මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා රන් සෙව්වෙමි රන් ද හිමි වුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 24 Apr 2017 11:42 PM රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ ජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ ත... 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Apr 2017 12:12 AM තිස්සමහාරාම පෙරහැරේ ඉස්සරහම කස පුපුරන්නේ... මගෙ බිඳුනු සිතත් කසයක් වාගේ ඇයි මේ තරම්ම ගිණි අවුලන්නේ.... . . . ...........න... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 25 Apr 2017 01:08 AM නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ ග... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Apr 2017 04:25 AM ගැලු දියකද හැපී බිදුනා තිසා වැව් බැම්මේ ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ............ -----ර------ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 25 Apr 2017 07:55 PM රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්... න... 0 You are not authorized to post a reply. Page 68 of 158 << < 6667686970 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games