You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 73 of 158 << < 7172737475 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Jun 2017 07:46 PM
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන්

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Jun 2017 09:18 AM
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මඟතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
.... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Jun 2017 08:04 PM
රිදවන්නෙපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේ තරම්
ඔබෙ ජීවිතේ මා නම්

ම...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Jun 2017 09:55 PM
මනමාල ගිරවු මනලෝල ගමන් එති
කෝල නොවෙන් යවුවනියේ
හද ආදර බස් පවසන්න හිතයි
අමනාප නොවෙන් මියුලැසියේ
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Jun 2017 11:23 AM
යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

නළලත බබළන සඳන තලාවයි…
සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි…

 

ය >>>>

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Jun 2017 10:42 PM
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Jun 2017 12:35 AM
නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද
මන්දා..

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2017 11:46 AM
දනිමි....
කියන්නට ඇති
රහස දනිමී
දනිමි...
මිහිරි බව දනිමී
ඒ නිසා
රහස මුවඟින්
නොපවසනු මැනවී
..... ව .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Jun 2017 07:41 PM
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

ම...

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට උපහාරයක්ම වේවා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2017 10:38 PM
මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
..... ම .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jun 2017 10:09 AM
මලක් තනිව පිපිලා
බමරුන් අහක බලා
යන්නේ ඇයිදෝ
වටහා ගනු බෑ
පැනයක් ඉතිරි වෙලා‍‍...

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jun 2017 04:01 PM
ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jun 2017 05:57 PM
නිල්වන් ගුවන් ගැබේ
පායා සුපුන් සදේ
මා හද ගී ‍රාවේ
තත්සර හඩා වැටේ...
හිමිනැති පෙමකට
ඉකි බිදිනා සද‍‍ ....

ද..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jun 2017 06:06 AM
දුක තද කරන් – මහමෙර තරම්
මට ඉන්න බෑ… ඔබ නැතිව නම්
අපි හමුවුනත් – ඉඳහිට යලිත්
එක් වෙන්න බෑ… කවදාකවත්
නිතර වැටෙනා… කඳුලට ඉතින්
කතා කරගන්න – පුලුවන් නම්
කියයි හඬ ගා… ලොවට මතු දා
ඔබට මං ආදරේ කියලා

ල >>>>>
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Jun 2017 06:33 AM
ලා රතු රෝස මල​
පෙම් කවි ලියයි අද​
ඔබ දුන් සෙනෙහස
තවමත් සුවදයි
මට පෙම් කරයි දුක

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jun 2017 06:17 AM
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

ය >>>>>
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Jun 2017 08:57 PM
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ලඟ නැවතිලා
ආදරේ කරනවා මගෙ හුස්ම යනතුරු පවා
ඔයා මට දුන්නු හිත මගේ ලඟ පරිස්සම් හැමදා
.....ද .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jun 2017 04:24 AM
දෙදෙනෙකු අතරේ
තිඛෙනා සෙනෙහස
තුන්වැනියෙකු
හට දෙන්න එපා...

ප...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jun 2017 09:11 AM
පොළොවෙන් මතුවන මිණිකැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට
..... ට .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jun 2017 06:01 PM
ටිකිරි මලී පාසල් යන‍
පොඩි අඩි පාරේ
දෙපස දිගේ
සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු‍‍‍...

ක....
0
You are not authorized to post a reply.
Page 73 of 158 << < 7172737475 > >>