You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 74 of 158 << < 7273747576 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jun 2017 10:03 PM
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Jun 2017 12:31 AM
රිදවන්න ආයේ හමු වෙන්නෙපා
හින හෙන්න පෙර සේ යලි ඔබ එපා
ආදරය මාගේ හිත යට තියා
නවතින්න ලෝකේ ඔහුගේ වෙලා

ල...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jun 2017 06:54 PM
සගවන්න එපා හසරැල් ,
දල්වන්න එපා ගිනිදැල් ,
ඔබම කෙරේ සිත බැදුණු දිනේ සිට .
මගේම හැගේ ඔබ නම්,
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Jun 2017 04:08 AM
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jun 2017 05:55 AM
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
.... ව .....
ආදරයේ උල්පත අම්මා ......................
0

ishan22
New Member
New Member
Posts:65






--
21 Jun 2017 06:03 AM
වළා තිරයෙන් එහා කොහෙද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිදුනු
අපේම ලෝකයක්

ක..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jun 2017 12:36 PM
කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා
..... ල .....
ආදරයේ උල්පත අම්මා ......................
0

ishan22
New Member
New Member
Posts:65






--
21 Jun 2017 05:42 PM
ලියතබරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jun 2017 09:04 PM
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

ishan22
New Member
New Member
Posts:65






--
22 Jun 2017 06:29 PM
නින්ද නේන රාත්‍රියේ
මේ පාලු කාන්සියේ
පායා අරුනති
තරුවෙන් එන්න කාන්තියේ

ය ..
0

NILSON
New Member
New Member
Posts:1






--
23 Jun 2017 02:15 PM
මලක් තනිව පිපිලා
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jun 2017 07:24 PM
ලාලිත රූපේ සෝබන දේහේ
නාරිලතාවක සිරි ඉතිරේ...
ඔබෙ ලාලිත රූපේ සෝබන දේහේ
නාරිලතාවක සිරි ඉතිරේ
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jun 2017 07:32 PM

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ දිලිසේ...
තරු සේ......
තනිවී තැවෙනා පෙම් සුසුම්...

ම >>>>
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jun 2017 07:55 PM
මලින් මලට ඉගිලුනාට
සමනළයි නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට
වන බබරුන් නොවේ
..... ව .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jun 2017 09:20 PM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ.

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jun 2017 10:02 PM
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
..... ම .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jun 2017 10:26 PM
මා සිත මියුරු
කල්පනා රස පද වැලට පෙරළුනා
මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Jun 2017 12:54 AM
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

ishan22
New Member
New Member
Posts:65






--
24 Jun 2017 11:29 PM
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Jun 2017 03:39 AM
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා

ව...
0
You are not authorized to post a reply.
Page 74 of 158 << < 7273747576 > >>