You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 76 of 158 << < 7475767778 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
12 Jul 2017 03:20 PM
මම ඔය සිංදුව 1999 දී 'සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස්' බෑන්ඩ් එකත් එක්ක කිව්වා. දැන් මතක් වෙනකොට විලි ලැජ්ජයි ඕයි. වෙන සිංදු නැහැ වගේ කියපු එක. ඒ කාලෙත් පැයේ මහසෝන් ගීතම තමයි කිව්වෙ.



තවම අකුර 'ට' යන්නම තමයි හොඳේ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Jul 2017 04:47 PM
ටක් ගානවා ටික් ගානවා..
ටිකක් කනවා දොර වහනවා..
හුනු කිල්ලොටයක් අරගෙන සීයා බුලත්විට හපනවා..
අනේ සීයෙ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ..
...... ක .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 02:34 AM
කදුලින් නුවන් පිරෙනා ඇසිල්ලේ
සුසුම් ලවන් හඩනා ඇසිල්ලේ
මතුදා කොහේ හෝ හමු වූවොතින් ඔබ මා
ඉවත බලා හිදිමු නාදුනන සේ ඉතින්

න.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jul 2017 04:22 AM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

ර...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 01:29 AM
රහසක් කියයි ඇ නිමල සිතින්
දෙනුවන් පියයි ඒ රහසේ සැබෑ වග
එනමුත් මුවුන් ඇ නොකියයි වදන් ලෙස
හැගුමින් පිරී යයි රහසින් මගේ සිත

ත.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jul 2017 06:01 AM
තාරකා එළි ඉගි බිගි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැදගෙන
සීන පෙම් ලෝකේ...

ක...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2017 10:47 PM
කදුලු පිරැනු දෙනෙත රතු වෙලා
මන්ද ඉන්නෙ අහස දෙස බලා
සිතුමන් බිදිලා පැතුමන් සිදිලා
මන්ද කුමරි ඉන්නෙ තනිවෙලා
සිතක සෙනෙහෙ තාම දුටුවෙ නෑ
හදට සිසිල තාම දැනුනෙ නෑ
ආදරයේ සුව මා පැතුවේ
ඔබගෙ හදින් පමනි කුමරැනේ

න.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Jul 2017 09:41 AM
නිසල වෙලා හද
නොසැලේ හසරැල්
ආදර රතදර යුගෙන් ඔ‍බේ
සසලව යයි සිත
මැලවුණ ඔබේ වත
දෝවමි කදුලැල්ලකින් මගේ

ග...
0

ishan22
New Member
New Member
Posts:65






--
18 Jul 2017 07:28 PM
ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Jul 2017 08:03 PM
වාලුකා කතරේ
නිදි නේනා රාත්‍රියේ
තාරුකා ගානේ කවි ලීවා
කඳුලින් ප්‍රේමයේ
වාලුකා කතරේ

ර...
0

ishan22
New Member
New Member
Posts:65






--
19 Jul 2017 06:20 AM
රන්මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා මට තව මතකයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Jul 2017 07:10 AM
යනවා නං අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරං
‍හිගා නොකා කොළපතත් අරං
ලුණුයි බතුයි කමුකො රත්තරං

න..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2017 10:25 PM
නීල නයන මින කියන කවී
රස විදිනා විට නුඹට ලං වෙවී
මට කවිද හිතින්
කවි සිලුමින පුරා ඇති කවි
මට කියා දෙන්න

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Jul 2017 06:44 AM
නොසලන්න කඳුලක් දෑසින්
ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා
හද මේ වගේ
නොසලන්න කඳුලක් දෑසින්
ඔබ මා කෙරේ

ර...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 02:02 AM
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන් පිබිදී ආදරෙන්
මේ විමානයේ.........

ය...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Jul 2017 07:43 AM
යාල්පානමේ පිපිච්ච
පිච්ච මල් ගොතා
යාල් දෙවියෙන් වඩින්න
නිත්‍යරංජනා.

න...
0

ishan22
New Member
New Member
Posts:65






--
21 Jul 2017 10:55 PM
නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
ආදරේ කියා මගේ හිතට සිසිල ගෙනාවේ
කොයි තරම් රැවැති මල් පිපුනත් නෑ මා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jul 2017 02:47 PM
මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී

දී >>>>
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jul 2017 03:55 AM
දීකිරි දීකිරි
ගෙනාව දී කිරි
මිහිපිට කාටත්
ගුණ දෙන දී කිරි

ර..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jul 2017 07:15 AM
රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා



0
You are not authorized to post a reply.
Page 76 of 158 << < 7475767778 > >>