You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 77 of 158 << < 7576777879 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jul 2017 08:09 PM
නිලුපුල් යුවලේ...
රතු තොල් සගලේ..
තැවරූ සෙනේ මුසුවී අැදී...
මා..සිරුරේ වෙලී..

ල...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Jul 2017 03:45 AM
ලතා මඬුලු සේ බැඳුනු අපේ
ආදර මල් දම් පියලි සැලේ
ඔබ මා පතු ලොව මිලින වෙලා
සුසුමක උණුසුම නිවී ගියා..

ය... ය යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jul 2017 11:37 PM
යලි හමු වේවා
මේ භවයේදී
අප කවදා හෝ
මේ සෙවනේදී

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Jul 2017 03:54 AM
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

න....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Jul 2017 01:34 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කිායා නොම දනියි
නැගෙන වේදනා තුරැණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 Jul 2017 07:50 PM
යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා

ව...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jul 2017 11:22 PM
විසිරැණු මල් පෙති දෝතට ගත් තුණුවී
ඒ පෙති එක්කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරැණු පෙති යලි මලක් නොවේ නැගනී


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jul 2017 02:24 PM
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ -
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Jul 2017 08:08 PM
යොවුන් වියට හසරැල්ලක්
සොඳුරු ඔබෙන් සුව වදනක්
නොලැබූ අද මා මගේ ලෝකයේ
මම ඉන්නෙ පාලුවෙන්
අතීතයේ අපිදෙන්නා උන්නු විලාසේ
මතක සිතට වඳ දෙනවා
ළඳුනේ මෙලෙසේ
ඔබට උරුම ඔබේ ලොවේ අභිසෙක් ලැබුයේ
අමතකදෝ සතුටන් පිරි
එවන් අතීතේ

ත...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Jul 2017 08:18 PM
තනි තරුවේ...
තනි තරුවේ....
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
..... වා .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Jul 2017 02:02 AM
වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි

ය.....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
31 Jul 2017 04:15 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
.... .ර ...
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Jul 2017 04:47 AM
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ලදේ
මට ඔබේ කුරීරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිලුදු මේ අන්ධ නෙත් වාසනාවන් ලදේ...

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
31 Jul 2017 09:24 AM
දූවිලි... දූවිලි දුවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලි‍යේ බා‍ලොලි‍යේ බා‍ලලි‍යේ
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Jul 2017 07:24 PM
යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතට රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවෙන් මුවඟ ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට
යොමා මුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

න...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
31 Jul 2017 07:32 PM
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා..

ග "ග" යන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
31 Jul 2017 07:37 PM
ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්
ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Aug 2017 08:33 AM
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
සිත පුරා….//
එරන් වන් පුතුන්… එරන්වන් ලදුන්…


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Aug 2017 10:47 AM
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Aug 2017 07:50 PM
නෙතු බලා ඉන්නෙ රහසේ
ඔබ බලාගන්න සිතුසේ
තව නිමේෂෙකින් සැගවිලා සැනින්
ඔබ ගිහින් මගේ දසුනින්...

න...
0
You are not authorized to post a reply.
Page 77 of 158 << < 7576777879 > >>