You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 79 of 158 << < 7778798081 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Aug 2017 06:15 AM
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

ishan22
New Member
New Member
Posts:65






--
07 Aug 2017 08:39 AM
නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...
මා එතර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Aug 2017 08:54 AM
පාරෙන් එහා..පටු මාවතේ..
නිවසේ විසූ..මගෙ ආදරේ..
වෙන්වී ගමෙන්..වෙන්වී මගෙන්..
යලි නේනසේ..කොයිදෝ ගිහින්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 03:57 AM
නින්ද නැති රැයේ
සද කදුලු මීදුමේ
හැංගිලා අඩන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලි
නිල් එලිය නිවේ
වැහි බින්දු වැටේවී
රෝස පෙති කඩා හැලේ


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Aug 2017 03:58 AM
නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින්නො සැලුනු මා ලොව
කලඹනු නොහැක ඉතින්

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Aug 2017 11:01 AM
නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ
මැනික්‌ තොටින් අහස උසට බුදුරැස්‌ විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Aug 2017 03:41 AM
නොහඩන් ලදුනේ............//
සුරා බිදක් මා තොල ගෑ පමණින්
ඈ අත ගෙන රැගුමක් රැගුවට
මා සලලෙකු වේදෝ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Aug 2017 09:52 AM
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Aug 2017 02:19 AM
නන්දනීය පෙම සැඩ රලු
දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර
නුඹ හරස් වෙලා

ල.........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Aug 2017 06:22 AM
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා තනිවුනා
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Aug 2017 08:04 AM
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

ස >>>
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Aug 2017 09:35 AM
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
..... \න  .....
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Aug 2017 09:37 AM
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Aug 2017 05:44 AM
නින්ද නැතේ රැයේ සීතලේ
දැසෙ රැදුනේ නුඹේ ආදරේ
ඈත ගියදාම සයුරෙන් එහා
ජීවිතේ වේදනා තේරැනා

න......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Aug 2017 12:39 PM
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි
...... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Aug 2017 10:34 PM
නාන තොටේ ගෑණූ පිරිලා
මේ විනෝදේ
පීනා යතී කොක් හඩ දීලා

ල.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Aug 2017 12:07 AM
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Aug 2017 07:13 AM
ගාමිනී අයිය නයන්නෙම්මනේ ඉවර කරන්නෙ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Aug 2017 09:06 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි
..... ය .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Aug 2017 12:30 AM
යොවුන් වියට හසරැල්ලක් සොඳුරු ඔබෙන් සුව වදනක්
නොලැබූ අද මා මගේ ලෝකයේ මම ඉන්නෙ පාලුවෙන්
අතීතයේ අපිදෙන්නා උන්නු විලාසේ
මතක සිතට වඳ දෙනවා ළඳුනේ මෙලෙසේ
ඔබට උරුම ඔබේ ලොවේ අභිසෙක් ලැබුයේ
අමතකදෝ සතුටන් පිරි එවන් අතීතේ

ත...
0
You are not authorized to post a reply.
Page 79 of 158 << < 7778798081 > >>