You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 80 of 158 << < 7879808182 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2017 03:55 AM
තනි යහනක තනි රකින්න කියලා
ඔබ ගැන සිතන්න හැදුව හැටි
කොහොම සිතන්නද මගෙ සිත මට නෑ
ඒ සිත ඔබ ලග තියා ඇතී

ත......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Aug 2017 04:03 AM
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Aug 2017 05:29 AM
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත ....

ත...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Aug 2017 09:25 PM
තනියේ අවාරේ ඇසුණා ගී රාවේ
බාලොලි ලොලි ලොලි
තනියේ අවාරේ....
සිනාවකට සුළු සිනා දී ඇතේ
..... ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2017 11:23 PM
තරුණ සිතට රිදුම් දිදී නොයිම් පාඩුවේ
බිදුණු පෙමක කදුලු සලා කිමද යාලුවේ
ඇයි ලතවෙන්නේ
සිනා වෙයන්නේ

න..............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Aug 2017 05:52 AM
නොතැවෙන් සූරිය කාන්තා
නොහඬන් සූරිය කාන්තා
සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සලු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී
නොතැවෙන් සූරිය කාන්තා
නොහඬන් සූරිය කාන්තා

ත...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Aug 2017 09:18 AM
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
..... ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Aug 2017 04:26 AM
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යෛ හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා තව ආදරේ වෙනවා

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Aug 2017 10:25 AM
වසන්තය ඇවිදින් මටත් හොරැහින්
සිත් මල් පිපිලා හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්
..... ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Aug 2017 08:30 PM
තාරකා එළි ඉඟි බිඟි කරනා නීල ආකාසේ
පාවෙලා යමු අතනත් බැදගෙන සිහින පෙම්ලෝකේ
සිහින පෙම්ලෝකේ සිහින පෙම්ලෝකේ

ක...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Aug 2017 11:02 PM
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Aug 2017 09:32 AM
නවාතැන් පොල ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බිදෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

බ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Aug 2017 10:26 AM
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ

යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Aug 2017 08:47 PM
නිහඩ මාවතේ - පාලු නිවහනේ
අවිහිංසක යුවතී ..
නොසිතු ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුල සගවා - එහි සිරගත කරවයි
අතීතයේ එක් විරාමයක වෙන්වී
යළි සමුගන්නද මෙලෙසින් හමුවුයේ..
කිසිදින නොලැබෙන බව දැන දැන
දින දින ඇයි අමතන්නේ

න..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Aug 2017 08:22 AM
නවාතැන් පොල ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුම් බමනා
ස්නේහයේ ජල තරඟ බිඳෙනා
නිල්ල දිලෙන නිම්නයේ
ගරා නොවැටෙන නවා තැන ඔබ
නවා තැන් පොල ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Aug 2017 07:03 PM
නෙලාගන්න බෑ මගේ අත දිග නෑ
අනේ ඒත් තව මල් පිපියන්.
කෝටි ගණන් තව මල් පිපියන්..

න..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Aug 2017 10:21 AM
නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම්
හඬ නැති මුවගට කටහඬ දිය හැකි නම්
අහිමිවු දෙපයට පා යුග විය හැකි නම්
පොඩි මිතුරෝ.....මම නුඹ සිප ගන්නම්
,,,,, ම .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Aug 2017 07:58 PM
මල හිරු බසිනා සෑන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අදුරට ඉඩ දී අදුරේ සෑගවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

ම...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Aug 2017 05:54 AM
මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා.
.....ව ....
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Aug 2017 02:37 PM
වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා හෝරාවේ

ව >>>>>
0
You are not authorized to post a reply.
Page 80 of 158 << < 7879808182 > >>