Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 81 of 158 << < 7980818283 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 23 Aug 2017 08:48 PM වාලුකා කතරේ නිදි නේනා රාත්‍රියේ තාරුකා ගානේ කවි ලීවා කඳුලින් ප්‍රේමයේ වාලුකා කතරේ ර... 0 gaminiVeteran MemberPosts:4475 24 Aug 2017 06:42 AM රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 24 Aug 2017 08:46 AM රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ ම... 0 gaminiVeteran MemberPosts:4475 24 Aug 2017 01:27 PM මගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා පැතුවේ සිතුවේ බොරුවටද ඔයා ..... ය ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 28 Aug 2017 10:16 AM යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ අපි යන්නේ ඒ පාරේ ර... 0 gaminiVeteran MemberPosts:4475 29 Aug 2017 01:57 AM රැලකින් තනි වී වනමැද සරනා කැකුලු තුරුණු යාමේ ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි මට ඔබගේ ප්‍රේමේ හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ ..... ය ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 29 Aug 2017 08:12 AM අයියේ ය.. යන්නෙන් නම් සිංදු දාන්න එපෝ... සිංදු හොයාගන්න අමාරුයි... 0 gaminiVeteran MemberPosts:4475 29 Aug 2017 08:56 AM යනවානම් අනේ මං අරන්, යන තැනකට යන්න රත්තරං හිඟා කකා කොලපතක් අරන් ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 29 Aug 2017 08:58 PM නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ වැහි බීරුම හීන් පොදයි ඇඟේ වදින්නේ මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ න... 0 gaminiVeteran MemberPosts:4475 30 Aug 2017 08:54 AM නිල් නෙතු ඔබේ හදවත මගේ කැලඹු යුගේ නැත නිම වුනේ විල්තේර නොවේ මගේ හදවතේ නිල් නෙතු ඔබේ හදවත මගේ කැලඹු යුගේ නැත නිම වුනේ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 31 Aug 2017 03:52 AM නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ ර... 0 gaminiVeteran MemberPosts:4475 31 Aug 2017 10:30 AM රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා වාගෙයි ගම්මානේ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 31 Aug 2017 01:51 PM නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයෙහි දිලී සිත සතුටේ කිමිදීලා ඔබ මා වෙත යාවීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා න >>>> 0 indika76Most Senior MemberPosts:10449 31 Aug 2017 07:50 PM නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා ස.. 0 gaminiVeteran MemberPosts:4475 31 Aug 2017 10:59 PM සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 01 Sep 2017 04:29 AM නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරැණා ඔබෙ සෙනෙහස දැනුනා න 0 gaminiVeteran MemberPosts:4475 01 Sep 2017 04:40 AM නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා ..... ව ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 01 Sep 2017 07:35 AM වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නේ ඇයි.. ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි ය >>> 0 gaminiVeteran MemberPosts:4475 01 Sep 2017 08:33 AM යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 02 Sep 2017 01:19 AM රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් න... 0 You are not authorized to post a reply. Page 81 of 158 << < 7980818283 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games