Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 85 of 158 << < 8384858687 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 29 Sep 2017 06:11 AM සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවී අඳුරේ සුසුමේ වෙලිලා...... . . . ලා Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 30 Sep 2017 08:15 AM ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ස... 0 RosiSuper Senior MemberPosts:5335 05 Oct 2017 05:10 PM සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබෙ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම් ම >>> 0 gaminiVeteran MemberPosts:4475 06 Oct 2017 10:42 AM මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ..... ය ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 08 Oct 2017 11:25 AM යමන් බන්ඩෝ වෙසක් බලන්න ගැමි බර බාගේ බදින්න පාර දිගේ හරි කලබල මහා පාරේ හරි කලබල යමන් බන්ඩෝ වෙසක් බලන්න ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 11 Oct 2017 08:26 AM නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා ල.. 0 kingDVeteran MemberPosts:3309 12 Oct 2017 06:27 AM ලඳුනේ ...ලඳුනේ ... ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳුනේ .. දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ ලඳුනේ .. -------න------- Business, you know, may bring money, But friendship hardly ever does. 0 gaminiVeteran MemberPosts:4475 12 Oct 2017 09:39 AM නව දැලි හේනක දෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා.... මා පෙම් කල ජනපද කල්යාණිට හිමියනි මට කල නොහැක නිගා සුරගන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2017 06:39 PM රත්තරං පෙම් පුරාණේ සිතුවම් මකා යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම් දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ ----------ද--------------- ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 12 Oct 2017 08:05 PM දරන්න බෑ මේ වේදනාවන් කරන්න නෑ දෙයක් ඉතින් බිදී ගියේ අපේ පැතුමි අවාසනාවෙන් අසමගියෙන් දරන්න බෑ මේ වේදනාවන් කරන්න නෑ දෙයක් ඉතින් බිදී ගියේ අපේ පැතුමි අවාසනාවෙන් අසමගියෙන් න.... 0 gaminiVeteran MemberPosts:4475 13 Oct 2017 07:30 AM නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ ..... ග ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 14 Oct 2017 10:11 PM ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න න.. 0 gaminiVeteran MemberPosts:4475 16 Oct 2017 11:16 AM නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Oct 2017 07:22 PM නිසල දෑසේ රැඳී ආදරේ සසල වේදෝ බැඳී මාරුතේ ලදුනි මාගේ පෑ සෙනෙහේ දුරක යාවේද පාවී වලා පැතුම මාගේ ඔබේ ජිවීතේ --------ත----------- ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 18 Oct 2017 02:16 AM තරහවෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අප දෙන්නා ඒ මොහෙතේ සිට ගෙව් හැම මොහොතේ ඒ අමනාපය මැකී මනාපය දහස් ගුණේ කින් වැඩි වුවා ව... 0 gaminiVeteran MemberPosts:4475 18 Oct 2017 08:20 PM වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම් කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම් නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින් වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම් ..... ම ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 19 Oct 2017 08:52 AM මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි ආදර ගඟුලක් පෙරට ඇදෙයි කාටද ඔබෙ අත හිමිවන්නේ මා වාගෙම ඔහු විමසන්නේ න... 0 gaminiVeteran MemberPosts:4475 19 Oct 2017 12:27 PM නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා වෑහෙ කැලුම් නුරා මා ඹබෙ පෙමිබරා සසරෙ එකට සරා පැමින පෙරුමි පුරා ගියද නොසිතු යුරා මා ඹබෙ පෙම්බරා ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2017 01:02 PM රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ සුදොවුන් පියා විය සක්විති මග තනන සමනළ පවුව විය දුක සැප සම දරන පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන න >>> 0 indika76Most Senior MemberPosts:10449 19 Oct 2017 06:56 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා ප... 0 You are not authorized to post a reply. Page 85 of 158 << < 8384858687 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games