You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 91 of 158 << < 8990919293 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Jan 2018 06:02 PM
දෙසිතක සෙනෙහස නොහදුනනා ලොව
අපහට එරෙහි වුනේ
දෙතැනක තනිවී හෙලනා සුසුමින්
හමුවෙමු අපි ලෝකයට හොරෙන්...

න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jan 2018 06:50 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2018 07:13 AM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා.
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jan 2018 07:54 AM
නිල් උපුල් නුවන් පෙතී
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ
මා ඔබේ ජයම්පති

ත..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2018 09:04 AM
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනි සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
එන්න ප්‍රිතිවන්න සැවොම දැන් ඉතින්...
..... න ......
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Jan 2018 04:05 AM
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

ග...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jan 2018 07:17 AM
ගලන ගගකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපළු.නටයි ගංතෙරේ

වැළි තල.කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බදන
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැළැවෙන

ගලන ගඟකි ජීවිතේ

......ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Jan 2018 05:35 AM
තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ
ජිවිතේ පුරා

ර...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2018 08:32 AM
රත්තරන් සදක් පායන්නයි
රත්තරන් ඉරක් පායන්නයි
ජිවිතේ නදුන් උයනේ සැනසෙන්න
බී මල් පැණි
සුභ දවසක් වේවා.
සමිපත් පෑදේවා


..... ව  .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
18 Jan 2018 06:53 PM
වෙනතක යන්න ගියා
මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jan 2018 04:32 AM
ලස්සන ලෝකෙක ඉපදිලා
නුපන් හෙට ගැන නොතැවිලා
හද සැණකෙළියේ වල්මත් වීලා
රසොගයේ බැදි එනු
රහයි ජිවීතේ
..... ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
20 Jan 2018 05:04 AM
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්

ම..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jan 2018 06:41 AM
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
නුඹෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පළයන් ප්‍රභාවතී
..... ත .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Jan 2018 06:07 PM
තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ

ජ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 02:25 AM
ජීවන විල මැද
සැතපෙන කැකුලකි
රූබර වූ යුවතී

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jan 2018 04:04 AM
තරහා වනු එපා
අයදිමි මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළියකයයි සිතා
ඔබ ඈ වාගෙමයි...

පෙනුමින් ගමනින්
ඔබ ඈ...

අ...

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 04:11 AM
අහසයි ඔබ මට
නිම් හිම් නොපෙනෙන
ඉනිමං බදිනු බැරී
පොලොවයි ඔබ මට
තරැවක් විලසට
රෑ කල පතිත වෙමි

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jan 2018 08:11 AM
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
..... ර .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Jan 2018 09:33 PM
රජකම් කෙරුවත්
කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ
මේ වාරේ මගේ ගිය පාර උඹේ

බ...
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
23 Jan 2018 11:45 PM
බලන්න බුදු සාමිනේ ,දරන්න බෑ සෝගිනී,මමයි පටාචාරා,හිමි සරණ සොයා ආවෙමි...

0
You are not authorized to post a reply.
Page 91 of 158 << < 8990919293 > >>