Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 94 of 158 << < 9293949596 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 29 Jan 2018 08:18 AM නෙලන්න බැහැ මගේ අත දිග නැහැ , අනේ එත් තව මල් පිපියන් කොටි ගණන් තව මල් පිපියන් ..... න ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jan 2018 09:15 AM නොබලා - මා දිහා ඔයා.. යනවා - කාගෙදෝ වෙලා.. සඟවා - වේදනා දරා.. හැමදා - ආදරේ කළා.. ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා.. වා 0 gaminiVeteran MemberPosts:4475 29 Jan 2018 10:01 AM වසන්තේ නිදාවුන් යොවුන් කෝකිලාවන්... ගයන්නේ සුපෙම්.ගීත හේමන්තයේදී............ වසන්තේ ළපල්ලෙන්.. වැසීවුන් කුසුම් කැන්... නටන්නේ පිපි දැන් හේමන්තයේදී. ..... ද ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 JaaniBasic MemberPosts:285 29 Jan 2018 10:46 AM දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ න 0 indika76Most Senior MemberPosts:10449 29 Jan 2018 06:25 PM නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න ආදරයේ සොදුරුම තැන් කතා කරන්න බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න න... 1 JaaniBasic MemberPosts:285 30 Jan 2018 01:25 AM නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු මියේවි අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ස 0 gaminiVeteran MemberPosts:4475 30 Jan 2018 08:20 AM සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලිණ වෙලා ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 JaaniBasic MemberPosts:285 30 Jan 2018 08:45 AM ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ 0 gaminiVeteran MemberPosts:4475 31 Jan 2018 08:05 AM නෙත නෙතට හොරා හද පතුල බලා පද බැන්ද සුපෙම් කවියේ නද තාල සිඳී පද පේලි බිඳී සිත කෑලි කැඩී විසිරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 31 Jan 2018 07:09 PM රජෙකු වුනත් ගිලන් වෙලා එක්තැන් වුණ දා කියනවාට සැකයක් නෑ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ද... 0 JaaniBasic MemberPosts:285 01 Feb 2018 11:19 AM දන්න වංහුං අප කන්නසාමි රාජධූරයේ... රාජධූර රාජධූරයේ ය 0 gaminiVeteran MemberPosts:4475 01 Feb 2018 01:18 PM යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ ..... ද ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 01 Feb 2018 09:51 PM දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත අන්න සඳක් නැඟේ නැඟේ පායා මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත සුනිල් ජලේ දිලේ දිලේ ඡායා දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ... ත... 0 JaaniBasic MemberPosts:285 02 Feb 2018 12:31 AM තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ ව 0 isurusamSuper Senior MemberPosts:7342 02 Feb 2018 12:37 AM වන මලට ආසාවෙ වන බඹරා ආවා සේ මම ප්‍රේමි ආවා සොයා... ඕ මේ ආවේ.... ව 0 indika76Most Senior MemberPosts:10449 02 Feb 2018 12:45 AM වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළිගත්ත නම් එදා අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා ල... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Feb 2018 01:25 AM ලොවම ඔබේ ලග... දනින් වැටී අද.. පවසයි මගෙ වේදනා කතා... නපුරු උනේ ඔබ කෙලෙස මගේ හද විමසයි කදුලට තුරුලු වෙලා.... ල 0 smt90Veteran MemberPosts:1736 02 Feb 2018 01:47 AM ලස්සන නම් නෑ පෙනෙන්නේ.. ඉස්සර සුවඳයි දැනෙන්නේ.. එදා සොඳුරු ප්‍රිය දසුන්.. මෙදා සිහිනයකි කසුන්.. මතක් වුනත් අමිල සතුටකී.. ක 0 JaaniBasic MemberPosts:285 02 Feb 2018 01:54 AM කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා... න 0 gaminiVeteran MemberPosts:4475 02 Feb 2018 02:41 AM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා... මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ..... ද ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 94 of 158 << < 9293949596 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games