You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 95 of 158 << < 9394959697 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Feb 2018 02:45 AM
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Feb 2018 05:44 AM
දඟකාරී මම මද්දුම දෝනි නුබට අකීකරු නැ අම්මේ
දඟකාරී මං මද්දුම දෝනි නුබට අකීකරු නැ අම්මේ
බක්මී මලවට බඹරු නටනවා වරද මලේ සුවදඳ අම්මේ.
දඟකාරී මං මද්දුම දෝනි නුබට අකීකරු නැ අම්මේ
..... ම ......
ආදරයේ උල්පත අම්මා ......................
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
02 Feb 2018 10:24 PM
මින්දද හීසර වැදී නටන හද
නංවන දුක් ගී ඔබට ඇහෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Feb 2018 12:19 AM
දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි ආදරේ කියා
..... ය ....
ආදරයේ උල්පත අම්මා ......................
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
03 Feb 2018 01:20 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ
වැවයි දාගැබයි ගමයි පන්සලයි
වටේට මුතුබර මුහුදයි

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Feb 2018 03:01 AM
යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

හ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:17 PM
හිත හෙමිහිට හදාගන්න රත්තරන් මට . . .
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන . . .
සමරු පොතේ දග කෙරුවත් අපේ මතකය . . .
හදාගන්න මට දෙන්න මගේ හදවත . . .

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
05 Feb 2018 03:57 AM
තව දිනක් ගෙවුනා පෙළ දිග අහසේ
හුදකලාවී ඔහේ පාවෙන වලාකුලක් බඳු ජීවිතේ
තව දිනක් ගෙවුනා ඔබේ තොර අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා...

න...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2018 01:39 AM
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරැ සෙවනැල්ලේ
මල් පාවඩ එලලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Feb 2018 02:41 AM
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ කොයි පාරේ ..

ර...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Feb 2018 09:29 AM
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Feb 2018 03:22 AM
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා ...

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2018 04:06 AM
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
..... න .....
ආදරයේ උල්පත අම්මා ......................
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Feb 2018 05:33 PM
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි...

<<<ය >>>
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2018 08:59 PM
යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
..... ව .....
ආදරයේ උල්පත අම්මා ......................
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
08 Feb 2018 06:11 AM
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්ත යේදි
වසන්තේ ළපල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Feb 2018 07:09 AM
දොළ ලග ගුරු පාර දිගේ ඒවි..
සිනහා පපා ටිකිරි නගා..
දිය නාගෙන කුබුක් ලිදේ නංගෝ..
සුදට සුදේ වන මල් ගසලා හිසේ..
නැලවී නැලවී සීතේ ගී තාලෙන්..
මේ යන්නේ කොහිදෝ කැලෑව මගේ ඒවී..
සිනහා පපා ටිකිරි නගා..
..... ග .....
ආදරයේ උල්පත අම්මා ......................
1

Jaani
Basic Member
Basic Member
Posts:285






--
08 Feb 2018 07:56 AM
ගලන ගගකි ජීළුිතේ
ගයාලු ලෝකයේ
මිහිර පතා අාදරේ
ළපලු නටයි ගංතේරේ

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Feb 2018 06:52 PM
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

ම..
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
08 Feb 2018 09:50 PM
මලට බඹරෙකු සේ
හිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
ඔබ සිනාසෙනවා

0
You are not authorized to post a reply.
Page 95 of 158 << < 9394959697 > >>