Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 96 of 158 << < 9495969798 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 08 Feb 2018 11:54 PM වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා ..... ල ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 JaaniBasic MemberPosts:285 09 Feb 2018 02:44 AM ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් මම පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ ව 0 isurusamSuper Senior MemberPosts:7342 09 Feb 2018 03:58 AM වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි / ල 0 gaminiVeteran MemberPosts:4475 09 Feb 2018 04:35 AM ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවිදෝ කවදා හෝ ..... හා ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 JaaniBasic MemberPosts:285 09 Feb 2018 11:39 PM හන්තානේ කදු මුදුන සිසාරා සුළගක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ සුළගක්ක වී ඉන්නම් ම 0 gaminiVeteran MemberPosts:4475 10 Feb 2018 01:23 AM මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ පැටලී ආවේ පවසන්නදෝ ආදරේ ..... ර ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 11 Feb 2018 04:28 AM රෑ අඳුරේ.. සයුරේ පාවී ඈත යාවී.. ඈත යාවී ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ.... දෑතේ සවී හබලේ රැඳී පාවෙන්නේ රෑ යාමයේ දෙවියනි ඔබේ සරණය ලැබී පිරවෙන්නේ මඩියයි අපේ.. ප.. 0 isurusamSuper Senior MemberPosts:7342 19 Feb 2018 08:55 AM පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුළක කැළලක් ඉතිරි වෙලා ල 0 indika76Most Senior MemberPosts:10449 19 Feb 2018 09:14 AM ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමූවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ... ග.. 0 gaminiVeteran MemberPosts:4475 20 Feb 2018 07:17 AM ගලන ගගකි ජීවිතේ දයාලූ ලෝකයේ මිහිර පතා ආදරේ ළපළු.නටයි ගංතෙරේ ..... ර ...... ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 20 Feb 2018 06:34 PM රණ හංස යුවල නිමල නිල් ජලාශේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක් ළයට ළංවුණා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා රන හංස යුවල නිමල නිල් ජලාශේ ස... 0 gaminiVeteran MemberPosts:4475 20 Feb 2018 07:45 PM සඳට මුවා වී තනිවෙන්න එපා හිරැට මුවා වී සැඟවෙන්න එපා කඳුළුවලින් මා නෙත් තෙමනු එපා ලොවට බියෙන් මා හැර යන්න එපා ..... ප ..... ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 20 Feb 2018 11:07 PM පමා වෙලා හෝ අයදිමි සමා සිතැගී සිතුම් වල මුලා වෙලා ඔබෙ ඇදුරිදු වී පෙම් කල වරදට ලතවෙන සිතින් මෙසේ............ ස 0 indika76Most Senior MemberPosts:10449 21 Feb 2018 02:08 AM සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා පුබුදා උපුල් නෙත් යුග යොමා රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා ර... 0 JaaniBasic MemberPosts:285 22 Feb 2018 09:26 AM රතුපාට මල් මටතාම මතකයි ගුරුපාර සරසන්න ලස්සනට මල් පිපුණ මල්පවන මට... ට 0 smt90Veteran MemberPosts:1736 22 Feb 2018 05:28 PM ටජ් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනහසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ගී සැයක් බඳිමී.. මී 0 indika76Most Senior MemberPosts:10449 25 Feb 2018 08:25 AM මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනා සෙනු පෙනේ පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා.. ල... 0 JaaniBasic MemberPosts:285 25 Feb 2018 11:21 PM ලංවෙන්නවාදෝ වෙන්වූයේ වෙන්වෙන්නවාදෝ ලංවූයේ මා අා මග නවතින්නම් බිදුවක් අෑතින් ඉන්නම්... ම 0 Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 12:30 AM ඈතින් ඉන්න එපා ඉතිම්... 0 isurusamSuper Senior MemberPosts:7342 26 Feb 2018 01:24 AM මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ// අප පෙම්කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ න 0 You are not authorized to post a reply. Page 96 of 158 << < 9495969798 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games