Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Oct 2018 07:41 PM by hasithad ෆ්‍රෙඩි ගේ පලවෙනි එක 211 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 11 << < 23456 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 14 May 2016 01:48 AM hmmm ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 17 May 2016 05:57 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 17 May 2016 07:54 AM විජය බන්ඩාර නේද ? 0 DanuLiyanageVeteran MemberPosts:3457 17 May 2016 08:57 PM hmmmm ow ayiye මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 18 May 2016 07:57 AM නියමයි මල්ලි ඒක. 0 DanuLiyanageVeteran MemberPosts:3457 30 May 2016 08:36 PM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 30 May 2016 08:55 PM අතුල ශ්‍රී ද? වැඩිය අහල නැති සිංදුවක්! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 30 May 2016 08:59 PM hmmm ow ayiye athula sri මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 30 May 2016 09:13 PM අහලම නැහැ වගේ.. බොහොමත්ම ස්තූතියි මල්ලී මේවගේ ගීත අහන්න අවස්ථාව ලබාදුන්නට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 31 May 2016 05:25 AM මල්ලිටත් ඕක ලගදි ලැබුනේ ඉතින් ඒ පයින්ම ස්ටන් එකේ අයත් එක්ක බෙදා හදගෙන .ඔන්න කොල්ලො 0 indika76Most Senior MemberPosts:10449 31 May 2016 07:16 PM නව සංගීතයට වඩා පැරණි සංගීතය ඉතාම සුන්දරයි.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 01 Jun 2016 03:23 AM meka perani sangeethaya newe indika ayiye මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 01 Jun 2016 08:02 AM පැරනි සංගීතය සමග බද්ධ වෙච්ච එකක් නේද? 0 hasithadSuper Senior MemberPosts:5795 01 Jun 2016 08:09 AM මේකටත් පස්සෙ කරපු මියුසික් එක්ක සිංදුව මගේ ලග තියෙනවා. පරනම එක අහලා නෑ. 0 sha733Super Senior MemberPosts:7332 01 Jun 2016 08:11 AM මුතු කදුලින් ඇල්බම් එකේ සින්දුද අයියේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Jun 2016 12:58 AM එක වෙන්න ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jun 2016 11:05 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jun 2016 07:58 PM මොහු කලින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා නේද? දැන් ඔහුගේම සංගීත කණ්ඩායමක් සංගීතය මෙයවමින් පවත්වාගෙන යනවා. සමහර රුපවාහිනී නාලිකාවල වැඩසටහන් වලට සංගීතය සපයන්නේ ඔහු. මේ ගීතය ඉතා ජනප්‍රිය වූ ගීතයක්. ඔහුගේ තවත් ගීත ඇතත් ජනප්‍රිය වුනේ මේ ගීතය. ඔහුගේ නමින් කැසට් පටයකුත් නිර්මාණය කර තිබෙනවා. නමුත් ඔහු ප්‍රසිද්ධ වුනේ ඔර්ගන් වාදකයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස මිස ගායකයකු ලෙස නොවේ. තුෂාන් මලයට ස්තූතියි මේ ගීතයෙන් ඔහු ගැන මතකය අවදි කලාට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 07 Jun 2016 09:29 PM සිංදුව හුගක් ජනප්‍රිය උනාට මාත් දැනගෙන හිටියෙ නෑ හරියටම මේ සින්දුව කියන්නෙ සුමිත් ප්‍රියංකර කියලා ...මේරියන්ස් හිටිය කිව්වහම තමයි හොදටම මතක් උනේ ඩයල් එක.. ස්තූතියි සින්දුවට යි විස්තර වලටයි.... Business, you know, may bring money, But friendship hardly ever does. 0 samanthaMost Senior MemberPosts:13190 07 Jun 2016 09:47 PM බොහොමත්ම ස්තූතියි මල්ලී මේ විස්තර කිරීම මඟින් අපිව දැනුවත් කලාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 4 of 11 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala