You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Apr 2019 10:18 PM by  chamaramind
සුපිරිම බඩු ටිකක්......එකක් ගමුද
 64 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 May 2016 08:29 AM
Posted By maduranga001 on 03 May 2016 09:27 AM
මෙන්න මේක හොඳයි මට නුවරඑළියේ ගිහිං එන්න.

හී හී මේකේ නුවරඑළි ගියොත් එහෙම වංගු ටික කෙලින් කරලා අරගන්න වෙයි     
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2016 12:30 PM
මේවගේ ලස්සන ....
නුවරඑළියේ පාරේ වන්ගුත් කෙලින් කරන යයි මේවා ගියොත් .
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
05 May 2016 06:18 PM
ඉඩම් අරගෙන ගෙවල් හදන්න ඕන නෑ, මේවායින් එකක් ගත්ත නම් හරි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 May 2016 09:15 PM
ඔව්. ඔව්. ඒක තමයි මම කිව්වෙ නුවරඑලියේ යන්න ඒ වාහනේ තමයි හොඳ කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 May 2016 08:37 AM
නුවර එලි මේවගෙ ගියොත් වංගු කෙසේ වෙතත් ඇඟේ රෝම නං කෙලින් වෙයි. 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 04:08 AM
ලංකාවට ඔබින්නේ නැහැ මේව . ගොඩක් පාතයිනේ යට වදියි මෙහෙ පාරවල් වල ගියොත්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 06:32 AM
mewa lankawata genna thawa awurudu gaanak yawi
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 May 2016 08:14 AM

මෙන්න අපේ අයගෙ වැඩ.....

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 May 2016 06:29 PM
අම්මා ගහයි ....නියම වැඩ කාරයොනෙ අපෙ රටෙත් ඉන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 May 2016 07:50 PM
සුපිරි මොඩිෆයි පාරක් නේ දීල තියෙන්නේ ත්‍රිවිල් වලට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 May 2016 08:11 PM
මරු මොඩිෆයි පාරක් නේ දාල තියෙන්නේ ....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 May 2016 09:24 PM
අනෙක් අයට නොදෙවෙනි දක්ෂ නිර්මණ කරුවන් අපේ රටෙත් ඉන්නවා. නමුත් ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාව තමයි නැත්තේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 May 2016 10:22 AM
නියම ත්‍රීවීල් ටික..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 May 2016 08:02 AM
අපේ අල්ලපු වත්තෙ ඉන්නෙත් ඔය වගේම වැඩකාරයෙක්.
මාරම දේවල් කරන්නෙ එයත්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 May 2016 09:38 PM
මම ගොඩක් කලින් පත්තරේ ලිපියක් කියෙව්වා ත්‍රීවීල් එකක් කාරෙකක් වගේ හදපු කෙනෙක් ගැන.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 May 2016 11:34 AM
ශා මරු නේ ...නියම වැඩ කාරයෝ නේ මේ ඉන්නේ .
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 May 2016 08:15 AM
අපේ අයිය කෙනෙක් ලගත් මේ වගේ වන්ඩියක් තිබුණ කරැමෙට ෆොටෝ එකක්වත් ගන්න බැරි උනා
ඉතින් දැන් ඒක නැහැ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Sep 2016 10:44 AM
සුපිරිම බඩු ටිකක්......










0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2016 10:58 AM




සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Sep 2016 11:29 AM
සුපිරිම තමයි කිව්වත් වගේම

මේකට නම් නගින්න තිබුනත් ඇති
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>