You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Apr 2019 10:18 PM by  chamaramind
සුපිරිම බඩු ටිකක්......එකක් ගමුද
 64 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Sep 2016 11:37 AM
සුපිරිම බඩු ටිකක් ..............
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 02:19 PM
supirima thamayi ithin
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Sep 2016 09:49 PM
Posted By hasithad on 29 Sep 2016 10:44 AM
සුපිරිම බඩු ටිකක්......











කිව්වත් වගේ සුපිරියි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 10:28 PM


මේක තමයි මට නම් සුපිරි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Sep 2016 10:37 PM
මමත් එකක් ඕඩර් කලා.. පොඩි ගැටළුවකට තියෙන්නේ අපේ පාරේ ඩිසයින් කරද්දී පොඩි වලවල් ටිකක් එක්ක තමයි ප්ලෑන් එක ඇදලා තියෙන්නේ...
ඒ නිසා මේක තවත් වාහනයක පටවාගෙන තමයි යන්න වෙන්නේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Sep 2016 11:21 PM
සුපිරි බඩු කිව්වම මම බැලුවා කො කියලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Sep 2016 08:56 AM
අපේ කස්ටිය එක්ක වචන භාවිතා කරන්න හරි අමාරුයි.
වචනෙ ඇහෙන්න බෑනෙ.....

මතක ඇතිනෙ කලින් ප්‍රීති රාත්‍රි ගිය දුරක්......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Sep 2016 09:57 AM
ලැම්බෝගිනි හීනයක් තමයි අපිට ඉතින්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Sep 2016 09:59 AM
Posted By sha733 on 30 Sep 2016 09:57 AM
ලැම්බෝගිනි හීනයක් තමයි අපිට ඉතින්

ඕවායේ යන්න හොදනෑ මල්ලී...
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
30 Sep 2016 10:00 AM
නියම බන්ඩ ටිකක්නේ දලා තියෙන්නේ.............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Sep 2016 10:09 PM
Kwid පෝලිමේ ගොස් ගන්නට පෙර සිතා බලනු.. මෙන්න ඇසින් දුටු කතාව..



මේ දිනවල මෙරට වේගයෙන් අලෙවි වන ඉන්දීය Renault Kwid රථය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පල වූ අදහසක් පහත පල වෙයි.

උපුටා ගත්තේ කෝසල චතුරංගගේ ෆේස්බුක් ගිනුමෙනි.


Renault Kwid සහ ලංකාවේ අපි…

අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි.

මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය.

SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය.

රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය.

මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි.

කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි.

පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි.

ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවිය හැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය.

කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය.

අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතර සමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි.

Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි.

මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.

මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ.

– කෝසල චතුරංග FB
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Sep 2016 10:15 PM
මෙහෙ නම් ලැම්බෝගිනි වැහි වැහැලා ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Sep 2016 11:34 PM
අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Oct 2016 11:35 AM

මේ වාහනය ගැන කෙනෙක් මාත් එක්ක කතා කරලා හොදවගෙන් මම කිව්වා.
මට කතා කල කෙනා කිව්ව හැටියට මිනිහ දැකපු හොදම ඉන්දියන් වාහනේ Renault- kwid.
සමහරු ඉන්නවා මෙලෝ දෙයක් දන්නෙත් නෑ කියන දෙයක් තේරුම් ගන්නෙත් නෑ.
ඕවා කියල හදන්න බෑ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Oct 2016 07:44 PM
ගොඩක් අය බාහිර පෙනුමෙන් වාහනය මනිනවා...
අරගෙන පාවිච්චි කරන කොට තමයි මෝඩකම සිහිවෙන්නේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Oct 2016 08:42 PM
Posted By indika76 on 03 Oct 2016 07:44 PM
ගොඩක් අය බාහිර පෙනුමෙන් වාහනය මනිනවා...
අරගෙන පාවිච්චි කරන කොට තමයි මෝඩකම සිහිවෙන්නේ...


… …ඔය කියමන වාහන වලට විතරක් වල්න්ගු නොව්යි මල්ලි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 02:22 AM

කට්ටය කාර් ගන්නවා වගේ

මතක නැද්ද අනව්‍ය අයට වහන ගන්න ඒපා කියලා.

හී

දිනයක වැටහේවී...........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Oct 2016 10:29 AM




0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 07:18 PM

කිව්වට අහන්නේ නෑ කාර් ගන්නම කියනවනේ

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Apr 2019 11:32 AM
Posted By hasithad on 30 Apr 2016 08:30 AM
 
කොහොමද බලන්න......




********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>