Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Nov 2018 10:31 AM by Poddi NO MORE LOVE____ නෑ තවත් ආදරේ .. 107 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 6 << < 23456 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 04:59 AM Quote Reply මල්ලිට නන්ගි අල කවලා ගියේ අයියේ තාම ගිල ගන්න බැරුව වමාරනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 07 Sep 2016 05:27 AM Quote Reply දෙබස් ඇත්තද සුදු ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 05:47 AM Quote Reply මම සුදු නැහැ පොඩ්ඩි අක්කේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 05:57 AM Quote Reply ඔන්න පොඩ්ඩි මාත් ඔයාගේ කතාව කියවන්න ඒකතු වුනා. කතාව ලස්සනයි. තවත් ලස්සනට ලියන්න ලස්සන අදහස් පහල වෙන්න කියලා මම පතනවා දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 07 Sep 2016 06:27 AM Quote Reply Posted By සඳුනි on 07 Sep 2016 05:57 AM ඔන්න පොඩ්ඩි මාත් ඔයාගේ කතාව කියවන්න ඒකතු වුනා. කතාව ලස්සනයි. තවත් ලස්සනට ලියන්න ලස්සන අදහස් පහල වෙන්න කියලා මම පතනවා ස්තුතියි සදුනි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 kingDVeteran MemberPosts:3309 08 Sep 2016 03:33 AM Quote Reply Posted By Rosi on 11 May 2016 05:09 AM පලවෙනි දවසම අක්කියෝ,බබා,මල්ලියෝ,චුට් බබා , ,,කිවුවම පස්සට වචන මදි වෙයි නේ ,,,, මාත් රස වින්දා නගෝ දෙවැනි කොටසත්,,, ...ස්තුති ඔයාට අනිවා අනිවා ඕක මගෙ ඔලුවටත් ආවා කියවද්දී ... මුල්ම හැදින ගැනීමේදී එච්චර ළෙන්ගතු කමක් පෙන්නුවෙ ඇයි කියලා Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 08 Sep 2016 03:46 AM Quote Reply පොඩ්ඩි එක්ක කේන්තියෙන් හිටියෙ ... කොටස් 2ක් ලියල අපිව අවුස්සල කාලෙකින් ලිව්වෙ නැති නිසා..හෙ හේ.. ඔන්න එහෙනං ආයෙත් කතාවට එන්ටර් උනා .. මල්ලි අල කන්න යයි නේද අක්ක ලඟට ..හී Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 14 Sep 2016 01:25 AM Quote Reply කොටසක් දාන්නකො පොඩ්ඩි ....... Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 01:34 AM Quote Reply කතාව ඔය හිතලම ලියන්න පොඩ්ඩි. ලස්සන කතාවක් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 14 Sep 2016 02:01 AM Quote Reply මගේ හිතේ සිතුවිලි දැන් හරි අඩුයි.. හැම සිතුවිල්ලෙම ඉන්නේ එයා විතරයි මල්ලි , හි හි ලියන්නම් හිමිට හිමිට... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 02:06 AM Quote Reply සතුටුයි අක්කේ කතාව නැතත් මොක්ද අක්කට හරි යනව නම් අපි කවුරුත් කැමති මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 14 Sep 2016 02:16 AM Quote Reply මගේම කියලා මල්ලි කෙනෙක් නැතත් ගොඩක්ම දැනුණා අද නම් සහෝදරකම මල්ලියෝ,, ස්තුතියි ගොඩක් මල්ලියෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 15 Sep 2016 05:44 AM Quote Reply ආපෝ ඒ මල්ලිගෙ විතරක් නෙවෙයි අපෙ පැතුමත් ඒකම තමා පොඩ්ඩී 0 smt90Veteran MemberPosts:1736 18 Sep 2016 05:21 AM Quote Reply හිමිට් කියවල බලන්න ඕනේ 0 PoddiVeteran MemberPosts:2100 18 Sep 2016 11:41 PM Quote Reply thank u aiyaaa ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 kingDVeteran MemberPosts:3309 19 Sep 2016 12:53 AM Quote Reply කෝ පොඩ්ඩි යෙ කතාව... තවම 4 වෙනි කොටස ලියල ඉවර නැද්ද? Business, you know, may bring money, But friendship hardly ever does. 0 DushanVeteran MemberPosts:2536 19 Sep 2016 03:18 AM Quote Reply ඊලග කොටස එනකන් මාත් බලන් ඉන්නවා 0 PoddiVeteran MemberPosts:2100 19 Sep 2016 04:58 AM Quote Reply Posted By kingD on 19 Sep 2016 12:53 AM කෝ පොඩ්ඩි යෙ කතාව... තවම 4 වෙනි කොටස ලියල ඉවර නැද්ද? thama hithuwewath ne ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Sep 2016 05:42 AM Quote Reply තාම හිතනවද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 09:58 AM Quote Reply thawa maasa 5ki 6ki kiyawanna puluwan wewi මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Add Reply Page 4 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit