Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 11:05 AM by hasithad 90 දශකය 108 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 6 << < 12345 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 11 May 2016 09:19 PM Quote Reply මේ රූප දකින කොටත් හිතට අමුතු හැගීමක් එනවා.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 11 May 2016 10:30 PM Quote Reply අම්මො මදුරන්ග අයියෙ මෙවා දෑක්කම පිස්සූ වගෙ නෙ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 12 May 2016 02:41 AM Quote Reply TDK කසට් දකිනකොටත් අසයි ...........අනේ අම්මපා ඒ කාලෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 12 May 2016 06:50 AM Quote Reply ඉස්සර ඉතින් ඔය TDK,LX 90, කැසට් මගේ ලගත් තිබුනා.දැන් කෑලිත් නෑ. 0 indika76Most Senior MemberPosts:10449 16 May 2016 08:17 PM Quote Reply TDK තමයි මම ආසම කැසට් වර්ගය.. ඒකේ පුස් බැදෙන්නේ නැති කරම්.. එවැන් කැසට් රාශියක් තවමත් මා සතුව තියෙනවා.. 0 samanthaMost Senior MemberPosts:13190 16 May 2016 08:46 PM Quote Reply මගේ ලඟත් TDK, MAXELL, BASF, SONY කැසට් පට තාම තියෙනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 May 2016 09:19 PM Quote Reply ඉස්සර සමහර අය මෙ කෑසට් එකට සින්දු රෙකොඩ් කරල තිව්වා එවා අදත් අහන්න පුලුවන් හොද තත්වෙන් තියෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 16 May 2016 09:50 PM Quote Reply ඔන්න මම පිංතූරය හැදුවා. අපි විස්තර ටික බලාපොරොත්තුවෙන් ඉන්නවා .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 May 2016 09:59 PM Quote Reply pinthuraya hari gye nha mama dlt karan ayiye මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 May 2016 10:10 PM Quote Reply පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 17 May 2016 12:32 AM Quote Reply Posted By DanuLiyanage on 16 May 2016 10:10 PM පහුගිය දවසක මට මුනගෑහුන විශාරද නිහාල් ගම්හේවා සර්. ඔහු විසින් තමයි ලන්කාවට ඔක්ටපෑඩය හදුන්වල දීල තියෙන්නේ. ඔහු ගෑන කතා කරන්නත් ඔහුගෙ චායාරූප කිහිපයක් තියෙනවා. එ සියල්ල ඉස්සරහට දෙන්නම් මෙතුමාව කලකදි ඉහතදී මට මුණගැසුනා... ඒත් දැන් එතුමා වියපත් වෙලා නේද? සංගීත කෂේත්‍ර යේ මම ආසම පුද්ගලයෙක්.. 90 දශකයේ නිහාල් ගම්හේවා ශූරීන්ගේ ගීත තමයි පෙරමුණ ගත්තේ... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 May 2016 12:52 AM Quote Reply නිහාල් ගම්හෙවාගෙ සින්දු නම් හරිම ලස්සනයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DushanVeteran MemberPosts:2536 17 May 2016 03:04 AM Quote Reply Posted By DanuLiyanage on 11 May 2016 03:24 AM ලන්කාවෙ ප්‍රෙතමයෙන් ඔක්ටපෑඩය යොදාගෙන කරපු කෑසට් එක තමයි මෙ තියෙන්නෙ මෙ කෑසට් පටය ගොඩක් අය හිතන් ඉන්නෙ 90 දශකයෙ එලියට අවා කියල එත් මෙ කෑසට් පටය එලියට ඈවිත් තිබෙන්නෙ 89 කියල තමයි මෙම කෑසට් පටයෙ ගීත 7ක් පද රචන සහ සන්ගීතය සෑපයු නිහාල් ගම්හේවා සර් ගෙන් දෑනගන්න ලෑබුනෙ අනිත් දෙය තමා මෙ කෑසට් පටය සදහා ස්තීර වශයෙන් සන්ගීත කන්ඩායමක් යොඩාගෙන නෑහෑ විවිද සන්ගීත කන්ඩායම් වල දක්ශම වදකයින් එකතු කරගෙන තමා මෙ කෑසට් පටය පටිගත කරල තියෙන්නෙ. වෑදගත්ම දෙය තමා කවුරු කොහොම කිව්වත් ඔනම කෙනෙක් පිලිගන්නවා මෙය තමා ලන්කව තුල වෑඩියෙන් අලවි වූ කෑසට් පටය මෙම කෑසට් පටය පටිගත කල පෙන්ගුයින් අයතනයත් බෙදාහෑරීම කල සෙත්සිරි ම්යුසික් සෙන්ටර් අදිපති තුමාද එය පිලිගන්නවා මොකද අද වෙනකොට එය එ තෑන ඉන්නෙ මෙ ප්‍රින්ස් ගෙ කෑසට් පටය කියල තමා පෑවසුවෙ එ වගේම මෙ කෑසට් පටය ගෑනත් අතුලතින් ලොකු කතා ගොඩක් තියෙනවා මොකද ප්‍රින්ස් කියන්නෙ ඉස්සර ගායකයෙක් නෙවෙ ඔහු වයලින් වාදකයෙක් ඔහු මුලින්ම ගායනා කරෙ ගිලන්හලෙ නිසන්සලෙ ගීතය එය තම ඔහුගෙ මුල්ම ගීතය ඔහු මාද්ය තුලට එන්නෙ මෙ කෑසට් පටයෙ පෙම්වතුන් සිනසෙ ගීතය සමගින් තමා. තව කිව්වොත් ප්‍රින්ස් අ අතරෙ නාට්ය රන්ගනයෙද යෙදි තිබෙනව මම ලග චායරූප කිහිපයක් තිබෙනවා අ විස්තර පසුවට කියන්නම් ස්තුති අයියේ මේ වටිනා තොරතුරු ටිකට 0 maduranga001Most Senior MemberPosts:14118 17 May 2016 06:41 PM Quote Reply තුෂාන් මල්ලිගේ අපට සන්තෝෂයි. ඉදිරියේදීත් මේ වගේ විස්තර මගින් දැනුවත් වෙන්න අපි කැමතියි. බොහොම ස්තූතියි මල්ලි මේ තොරතුරු මගින් පැහි එක්ක දැනුම බෙදා ගන්නවට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ChandimaAdvanced MemberPosts:509 18 May 2016 12:41 AM Quote Reply සදු හා මේ රාත්‍රි යාමේ me song deke case eka mokakda poddak pahadili karannako 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 May 2016 12:49 AM Quote Reply Posted By Chandima on 18 May 2016 12:41 AM සදු හා මේ රාත්‍රි යාමේ me song deke case eka mokakda poddak pahadili karannako මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්‍රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස් කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 May 2016 01:00 AM Quote Reply මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 May 2016 01:01 AM Quote Reply ඔන්න සින්දුව චන්දිම අහලා බලන්න මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 19 May 2016 08:01 AM Quote Reply ඔන්න ඇහැව්වා. 0 isurusamSuper Senior MemberPosts:7342 19 May 2016 05:42 PM Quote Reply Posted By DanuLiyanage on 19 May 2016 12:49 AM Posted By Chandima on 18 May 2016 12:41 AM සදු හා මේ රාත්‍රි යාමේ me song deke case eka mokakda poddak pahadili karannako මෙ සින්දුව නිහාල් සර් ලියලා චන්දන කිව්වෙ යොවුන් ගී 43 ට අයෙම කෑසට් එකක් කරා ලියතබරා කියලා එක කරද්දි සර් එ ගීතයෙ පද ගෑලපීම හරි නෑහෑ කියල හිතල ඔබ හා කියනවට වඩා එතනට සදු හා මෙ රාත්‍රි යාමෙ කියල දෑම්ම නම් ලස්සනයි කියලා ඉතුරු පද ටිකත් වෙනස් කරලා අයෙම සින්දුව ලියලා දීල චන්දනට බොහොම ස්තුති මේ විස්තර අපිත් එක්ක බෙදා හදා ගන්නවට . 0 Add Reply Page 2 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit