Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Jul 2016 01:25 AM by sha733 හේමසිරි හල්පිට (12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත) 92 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 5 << < 12345 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 15 Jun 2016 07:43 AM Quote Reply ඔහු කෑසට් පට දෙකයි නේද කරේ ඉන්දික අයියෙ ගෑලු කදුලු සහ කදුලක පාවී. මට නම් හිතෙන්නේ නාමල් ම සින්දු කියනවා කියලා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 15 Jun 2016 08:36 AM Quote Reply ඔව් මල්ලී කැසට දෙකයි කලේ.. "ගැලූ කදුළු" කැසටයේ "හද හඩවන්නෙපා සුදු කෙල්ලේ" ගීතය ඉතා ජනප්‍රිය වුනා... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jun 2016 08:50 AM Quote Reply සනත් උඩුගම යම් ජනප්‍රියත්වයට පැමිණියාට පස්සේ ඔහු විදෙස් ගත වුනා. ඊට පස්සේ නාමල් ගීත ගයන්නට පටන් ගත්තේ. සනත් ආයෙත් ලංකාවට එනකොට ලංකාවේ තියෙන්නේ නාමල් උන්මාදයක්. සනත්ට තිබුනෙත් නාමල් හා සමාන කට හඬක් උනත් නාමල්ට අහලකින් වත් යන්න බැරි උනා. මේ නිසා විදෙස් ගතවී ලංකාවට පැමිණි පසු සනත්ට වේදිකාව අහිමි උනා කිව්වොත් නිවැරදියි. ඒ තැන ඕනෑවටත් වඩා නාමල් අත් පත් කරගෙන සිටි නිසා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Jun 2016 06:32 PM Quote Reply දැණ් සනත් උඩුගම කො ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Jun 2016 12:05 AM Quote Reply ෆේස් බුක් එකෙන් නම් මාත් එක්ක චෑට් කරනව අයියෙ. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 16 Jun 2016 04:47 AM Quote Reply කොහෙම නමුත් නාමල් ජනප්‍රිය උනේ ඔහුගෙම ගීත වලින්නේ 0 indika76Most Senior MemberPosts:10449 17 Jun 2016 09:36 AM Quote Reply 10. රුවනි දුනුවිල ට නිර්මාණය කල ගීත "ගංතීරේ සීතේ සැන්දෑවේ" ගීතයෙන් ජනප්‍රිය වූ ඇය කැසට් පට කිහිපයක් නිකුත් කලද එතරම් ජනතාව අතරට ගියේ නැත. තරංගා ලේබලයෙන් නිකුත් කරන ලද "යටි සිතින් මම ආදරය සොයමි" ඇල්බමයෙන් ඈ ජනතාව දිනා ගත්තීය. මේ හේමසිරි හල්පිටයන් ඇයට පද රචනා කල ගීත කිහිපයක්... i. ගංතීරේ සීතේ සැන්දෑවේ ii. මා ඔබේ රුවනී iii. පුරාණ කාලේ iv. සඳ කිරණේ දැවටී v. මේ දිවි ගමනේ ආලෝකය වී (අම්මා) 0 maduranga001Most Senior MemberPosts:14118 17 Jun 2016 11:02 AM Quote Reply "ගංතීරේ සීතේ සැන්දෑවේ" සිංදුව තියෙන කෙනෙක් අහන්න දෙන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 17 Jun 2016 05:41 PM Quote Reply මේ ගීත 5 ම "යටි සිතින් මම ආදරය සොයමි" ඇල්බමයේ තියෙනවා. ගංතීරේ සීතේ සැන්දෑෙවේ ගීතය එහි 16 වන (අවසාන) ගීතය.. මේක ඉසුරු මල්ලී අප්ලෝඩ් කරලා තිබුණා... 0 maduranga001Most Senior MemberPosts:14118 17 Jun 2016 08:09 PM Quote Reply ඔව්. ඔව්. ඇහුවා මම. මේ සින්දු සෙට් එකෙන් ගොඩක් ඒවා මම අහල නම් නැහැ හැබැයි. 15 වෙනි ට්‍රැක් එක, ඔබේ රුව දකින තුරා කියන එක නම් අහලා තියෙනවා. හැබැයි බොහොම කාලෙකට කළින්. ඉසුරු පුළුවන් නම් මේ සීඩී එකේ බැක් කවර් එකත් දානවද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 18 Jun 2016 02:56 AM Quote Reply ඇත්ත තමා ඉසුරැ අයිය දාන හැම ඇල්බම් එකකම පිටුපස කවර් එකත් දෙන්න පුලුවන්නං හොදයි අයියේ 0 indika76Most Senior MemberPosts:10449 20 Jun 2016 08:17 AM Quote Reply 11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත තම ප්‍රථම ඇල්බමය වූ මල්කා කැසටයෙන් රසික සිත් දිනාගත් සමන් පුෂ්වර්ණ 90 දශකයේ ජනප්‍රිය චරිතයක් විය. "එනවා යනවා මේ පාරේ", "මල් සැණකෙලියේ" අාදී ගීත රූපවාහිනයේ පවා ප්‍රචාරය විය. තම දෙවන කැසට් පටය "ඩිලානියේ" නමින් නිකුත් කරන ලදී. ඩිලානි අබේවර්ධන හා විවාහ වූ ඔහු සංගීත ක්ෂේත්‍රයෙන් කෙමෙන් කෙමෙන් දුරස් විය. මේ හේමසිරි හල්පිටයන් සමන් පුෂ්පවර්ණ ට පද රචනා කල ගීත කිහිපයක්... i. විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ii. මල් සැණකෙලියේදී හමුවීලා නිල් නෙතු විහිදාලා ඉගි පාලා iii. රෝස මල් කුමාරි සීන පෙම් කුමාරි iv. සෙනෙහේ කියාලා පෙරසේ බැදීලා සැනසෙන්න දෑතේ වෙලීලා v. මල්වැට ළගදී දෙදෙනා හමුවූ හිරු පෑයුව අරුණෝදේ 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jun 2016 08:52 AM Quote Reply හේමසිරි හල්පිට (11. සමන් පුෂ්පවර්ණ ට නිර්මාණය කල ගීත ) පුළුවන් නම් ඒ ගීත කිහිපය අහන්න දෙන්නකො. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට දුන්නොත් තමයි වටින්නේ. කම්පියුටරේ තියෙන ප්ලේයර් එකෙන් අහන්න පුළුවන් නේ එතකොට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 20 Jun 2016 09:23 AM Quote Reply මේ තියෙන්නේ සමන් පුෂ්පවර්ණ ගායනා කල විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ගීතය http://www.mediafire.com/download/j...awarna.mp3 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Jun 2016 06:14 PM Quote Reply මල්කා ගීතයෙ සන්ගීතය රුකාන්තගෙ නෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 20 Jun 2016 07:25 PM Quote Reply Posted By Ind007ka on 20 Jun 2016 06:14 PM මල්කා ගීතයෙ සන්ගීතය රුකාන්තගෙ නෙද ? ඔව් මචං... 0 hasithadSuper Senior MemberPosts:5795 21 Jun 2016 06:54 AM Quote Reply මෙයාගේ කැසට් එකක් තිබුනා... බලන්න ඕනා. 0 sha733Super Senior MemberPosts:7332 23 Jun 2016 05:35 AM Quote Reply මේ තරම් සින්දු කරල තියෙනවද. තව කාට කාට කරල තියෙනවදකියල ඉන්දික අයියම මා දන්නේ 0 indika76Most Senior MemberPosts:10449 03 Jul 2016 05:54 AM Quote Reply 12. යොහාන් අර්ජුන ට නිර්මාණය කල ගීත තම ප්‍රථම ඇල්බමය වූ "සිත මා ලග නොවේ" කැසටයෙන් රසික සිත් දිනාගත් යොහාන් ඔහුගේ දෙවන ඇල්බමය වූ "නොසලන්න කඳුලක්" ඇල්බමයේ "නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ ...." ගීතයෙන් වඩාත් ජනප්‍රිය විය.. පසුව "නොසලන්න කඳුලක් 2 - ඔබ යන්න ඈතට" යනුවෙන්ද කැසට් පටයක් මෙන්ම නව රිද්මයෙන් සංයුක්ත තැටි දෙකක්ද ඉදිරිපත් කරන ලදී. අවුරුදු කිහිපයකට පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඔහුගේ මධුර ගායනය නිහඩ කරන ලදී.. මේ හේමසිරි හල්පිටයන් යොහාන් අර්ජුන ට පද රචනා කල ගීත කිහිපයක්... i. නොසැලෙන්න කඳුලක් දෑසින් ii. මා හද හඩනා iii. හිතන්න මට බෑ ඔබ කවුදැයි කියලා iv. සඳ පාන නැති රෑ යාමේ තනිපාළුවේ v. ඔබටයි මගෙ හිත දුන්නේ ඇයි ඔබ මා සැක කෙරුවේ 0 isurusamSuper Senior MemberPosts:7342 03 Jul 2016 06:06 AM Quote Reply Posted By indika76 on 20 Jun 2016 09:23 AM මේ තියෙන්නේ සමන් පුෂ්පවර්ණ ගායනා කල විල්ලුද යහනක ලස්සන ඔබ සතපාලා (මල්කා) ගීතය http://www.mediafire.com/download/jbw5w3862cj6ct4/02_-Malka_-Saman_Pushpawarna.mp3 මේක අහලා බලන්න මුර පදය එවන්න . 0 Add Reply Page 4 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit