Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Feb 2017 10:17 PM by madhawas හින්දි තනුවට ගැයූ සිංහල ගීත. 62 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 08:34 AM https://www.youtube.com/watch?v=d4v8JNH1y98 සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jul 2016 08:37 AM ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 09:11 AM බොහොමත්ම ස්තූතියි මල්ලී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jul 2016 10:56 PM මෙ ගෑන අදහසක් දෙන්න මොකද මම කියනවට වඩා හොදයි ඔයාලා ගාව තියෙන අදහස් අහන එක මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 08 Jul 2016 12:08 AM "එහ්සාන් මෙරේ දිල්පේ තුමාරාහේ දෝස්තෝ යේ දිල් තුමාරේ ප්යාර්කා මාරාහේ දෝස්තෝ" 1966 තිරගත වුන "ගබන්" (Gaban) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ක්‍රිෂාන් චොප්රා සමග හ්රිෂිකේෂ් මුඛර්ජි අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ "හිට්" එකක් වුනා.. ප්‍රධාන චරිත රඟපෑවේ සුනිල් දත් සමග සධානා කියන ජනප්‍රිය නිළියයි.. ශංකර් - ජයකිෂන් සහෝදර දෙපළ තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. හස්රත් ජයපූරීගෙන් තමයි ගේය පද ලියවුනේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි තමයි මේ ගීතය ගායනා කරන්නේ. හරි දැන් අපි බලමු මේ මුල් ගී තනුවට ගැයුනු සිංහල ගී මොනවද කියලා.. ඉස්සෙල්ලාම අපේ රසික රසිකාවියන්ට මතක් වෙනවා ඇති මෙන්න මේ ලස්සන සින්දුව... "සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ.. එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ.." ට්‍රිප් එකක් ගියොත් බජව්වක් දැම්මොත් මම අනිවා කියන සින්දුවක් තමයි මේක.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා ගායනා කරපු කරුණාරත්න අබේසේකර මහත්තයා ලියපු ලස්සනම ලස්සන අදටත් ගොඩක් ගොඩක් ගොඩක් ජනප්‍රිය සින්දුවක්.. හරි "එහ්සාන් මෙරේ" ගීතයේ තනුවට ගායනා වුන තවත් ජනප්‍රිය ගීතයක් තමයි දැන් දෙන්න යන්නේ.. බලන්න මතකද කියලා.. "මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ.. රැක දෙනු මැන මේ අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ.." අල්හාජ් මොහිදීන් බෙග් මහත්තයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.. පෝය දවස් වලට, කතරගම පැත්තේ එහෙම ගියපුවාම එහෙම මේ ගීතය අහන්න පුළුවන් වැඩිපුර.. හින්දි ගීයේ තනුව ටිකක් විතර වෙනස් කරලා තමයි මේ ගීතය හදලා තියෙන්නේ. උපුටා ගැනීමකි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 08 Jul 2016 05:16 AM හම්මෝ මේ තියෙන්නේ විස්තරේ අග ඉදල මුලටම 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Jul 2016 08:30 AM ahhhh patta pata pata oya thiyenne maduranga ayiyagenuth one wistharayak මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 11 Jul 2016 07:47 PM කෝ තුෂාන්ම ල්ලි.. තවත් සිංදුවක් දාන්නකෝ.. 0 sha733Super Senior MemberPosts:7332 13 Jul 2016 08:00 AM මේ විදියට තව විස්තරයක් අහ ගන්න සින්දුවක් දාන්නකෝ 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Jul 2016 10:38 AM ahhhhh indika ayiya mama dannam innako poddak hoyala ona danna මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 25 Jul 2016 04:51 AM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 25 Jul 2016 04:55 AM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jul 2016 07:24 PM එකේ හින්දි එතකොට. ස්තූතියි මේ එකතු කිරීමට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 02 Aug 2016 10:42 AM 0 indika76Most Senior MemberPosts:10449 04 Aug 2016 05:44 AM තුෂාන් මල්ලිගේ පැරණි ගීතයක් කාලෙකින් ඇහුවේ නැහැ.. 0 hasithadSuper Senior MemberPosts:5795 04 Aug 2016 10:12 AM දෙපලම මේ ටිකේ පෙනෙන්න නෑනෙ. 0 samanthaMost Senior MemberPosts:13190 07 Aug 2016 12:48 AM දෙමස්සිනාලාම මිසින් වගේ.. පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 07 Aug 2016 10:38 AM කෝල් එකක්වත් දීලා බලන්න ඕනෙ. මොකෝ මුන් දෙන්නට උනේ කියලා. 0 DanuLiyanageVeteran MemberPosts:3457 04 Sep 2016 01:45 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 04 Sep 2016 03:54 AM ගොඩක්ම පැරණි ගීතයක්... ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.. 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala