You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Jan 2022 06:11 PM by  Poddi
පුංචි පුංචි කථා . ප්‍රස්තාව පිරුළු
 69 Replies
Sort:
Page 2 of 4 << < 1234 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Nov 2016 08:18 PM
  •  Quote
  •  Reply
දාන්න හසිත මල්ලී...
1

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Nov 2016 09:39 AM
  •  Quote
  •  Reply
මමත් දෙන්නම් අයියේ.
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Nov 2016 03:45 AM
  •  Quote
  •  Reply
තාම දෙන්නට දෙන්න බැරිවෙලා වගේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 09:36 AM
  •  Quote
  •  Reply


අද කල යුතු දේ අදම කල යුතුයි 

ඔන්න වෙලදාම් කරන කෙනෙක් නැවට බඩුත් පටවාගෙන වෙන රටකට ගියාලු. ඒ රටට ගියහම එයාට ආරංචි උනාලු හොද බලගතු උපදෙස් දෙන තාපසයෙක් ඉන්නවා කියල ,. පවුම් දහයක් ගන්නවලු හමුවෙන්න . පවුම් 10 ක් උපයන්න ගොඩක් අමාරු උනත් ඒත් කමක් නෑ කියලා ගෙනාපු බඩුත් නැවේම තියෙද්දී සේවක කණ්ඩායමටත් විස්තරේ කියල තාපසයව හම්බෙන්න ගියාලු. අවසර අරගෙන පවුම් දහය දීල පැත්තකින් වාඩි උනාලු . එතුමා පුංචි කොළ කෑල්ලක් වෙළෙන්දගේ අතට දුන්නලු .
පවුම් දහයකුත් ගෙවලා පුංචි කොළ කෑල්ලක් පමණක් දුන් නිසා නොරිස්සුම් ගතියක් වෙළෙන්දාගේ සිතට ආවත් කිසිවක් තාපසතුමාට කිව නොහැකි නිසාම වෙළෙන්දා නොසතුටු සිතින් තාපස තුමාගෙන් සමු අරන් එන අතරමැදදී කොළ කෑල්ල දිග ඇරලා බැලුවාලු .
""
              "අද කල යුතු දේ අදම කරන්න ..."
ලෙස එහි සදහන් වෙලා තිබුණ ලු

කොළ කෑල්ලත් ඉරල විසික්කලා නැවට ආපු වෙළෙන්දාට හරිම ගමන් මහන්සියි නිසා ගෙනා වෙළද බඩු බාන්නත් හිතක් නෑලු . ඒත් අර තාපසතුමා දුන්නු කොලේ මතක් වෙලා එක්කෝ මහන්සි නොබලාම ගෙනා බඩු බාලා ඉවර කරාලු..

මධ්‍යම රාත්‍රිය පහු වෙනකොට තද සුලගකුත් සමගම නොහිතුව ලෙස විශාල කුණාටුවක් ආවලු. ගොඩක් වෙළෙදුන්ගේ නැව් වෙළද බඩුත් සමගම කුණාටුවට හසු වුනාලු.

නමුත් අද කල යුතු දේ අදම කල යුතු යැයි සිතු වෙළෙන්දාගේ වෙළද බඩු ටිකවත් බේරා ගන්න පුළුවන් වූ නිසා දුක තරමක් හෝ තුනී උනාලු... පසුව තාපසතුමා හමු වී එතුමාට ස්තුති කලාලු...


අද කල යුතු දේ අදම කිරීමෙන් අත්වෙන වාසි වගේම ඉදල හිටලා අවාසිත් සිදු නොවෙනවාම නෙවෙයි...

කියමුද බලන්න ඔයාලටත් වෙලාවට වැඩ කිරීම නිසා ඇත වූ වාසි වගේම අතපසුවීම්  නිසා සිදු වෙච්ච අවාසිත් .....   

(පොඩ්ඩි )


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2018 09:59 AM
  •  Quote
  •  Reply
ස්තුතියි පොඩ්ඩි අක්කේ..මේ දේ නම් අපිට වටිනවා...නියම කථාවක් වගේම ආදර්ශයට ගන්නත් පුළුවන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 10:07 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 08 Nov 2018 09:59 AM
ස්තුතියි පොඩ්ඩි අක්කේ..මේ දේ නම් අපිට වටිනවා...නියම කථාවක් වගේම ආදර්ශයට ගන්නත් පුළුවන්


වෙලාවට වැඩ කරලා වෙච්ච වාසියක් දෙකක් කියන්නකෝ බලන්න මල්ලි  ඔයාගේ ජීවිතෙත් 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Nov 2018 03:30 PM
  •  Quote
  •  Reply
පාඩු වාසි සමව ලැබිල තියෙනවා
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 03:33 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 08 Nov 2018 03:30 PM
පාඩු වාසි සමව ලැබිල තියෙනවා

වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
1

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Nov 2018 09:26 PM
  •  Quote
  •  Reply
ඔය සැරේ වත් වෙලාවට වැඩ කරම්න හිතට ගම්නම්කො
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 01:34 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 08 Nov 2018 09:26 PM
ඔය සැරේ වත් වෙලාවට වැඩ කරම්න හිතට ගම්නම්කො


හොද දරුවෙක්   
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 04:39 PM
  •  Quote
  •  Reply
වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. 


ඒකනං ඇත්ත
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 04:51 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 09 Nov 2018 04:39 PM
වෙලාවක් අවේලාවක් නෑනේ . ඔයා නම් තුන්සියහටපස් දවසම වැඩනේ කළු අයියේ. 


ඒකනං ඇත්ත

යකුනේ නිවාඩුවක් දෙකක් අරන් කළුගමුව පැත්තේ ආවොත් නරක් වෙලා තියේවිද ?    
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Nov 2018 03:21 PM
  •  Quote
  •  Reply
අද කල යුතුදේ අදම කරන්න...
අද කරන්නම බැරි නම් හෙට කරන්න..
එහෙමත් බැරි නම් පුළුවන් දවසක කරන්න...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Nov 2018 07:28 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 Nov 2018 03:21 PM
අද කල යුතුදේ අදම කරන්න...
අද කරන්නම බැරි නම් හෙට කරන්න..
එහෙමත් බැරි නම් පුළුවන් දවසක කරන්න...
පුළුවන් දවසකත් බැරි නම්?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Nov 2018 09:37 PM
  •  Quote
  •  Reply
එහෙම නම් නොකර හිටියත් කමක් නෑ...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Nov 2018 03:55 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 Nov 2018 09:37 PM
එහෙම නම් නොකර හිටියත් කමක් නෑ...


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Nov 2018 03:57 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 Nov 2018 09:37 PM
එහෙම නම් නොකර හිටියත් කමක් නෑ...
ඒත් කරන්නම ඕන වැඩක් නම්..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2018 04:50 PM
  •  Quote
  •  Reply
යකුනේ නිවාඩුවක් දෙකක් අරන් කළුගමුව පැත්තේ ආවොත් නරක් වෙලා තියේවිද ?    


නරකම නෑ
ඒ පැත්තට යන එන එක අඩු උනා පොඩ්ඩි
පුංචිල දැන් එහෙ ඉන්නවා ගොඩක් අඩුයි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Nov 2018 12:06 PM
  •  Quote
  •  Reply
එහෙමද කළු අයියේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Amishka
Posts:






--
07 Oct 2020 01:21 PM
  •  Quote
  •  Reply
Ow darling
0
Add Reply
Page 2 of 4 << < 1234 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below