Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Apr 2019 09:56 PM by maduranga001 මුද්දර විනෝදාංශය 216 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 11 << < 34567 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 04:29 AM ඉන්දික අයිය සතුව මේ මුද්දර දැන් තියෙනවද නැත්නම් මේවා සිහිවටනද 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2016 07:34 AM Posted By sha733 on 12 Sep 2016 04:29 AM ඉන්දික අයිය සතුව මේ මුද්දර දැන් තියෙනවද නැත්නම් මේවා සිහිවටනද ගොඩක් ඒව දැන් නෑ.. සල්ලි නැතිවුනාම විකුණල දානවා මල්ලී.. ඒත් ඒවා ස්කෑන් කරලා තියාගන්වා... 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2016 07:54 AM 5 පරිච්ඡේදය -Dominion Issues (1948 - 1972) වසර 1796 සිට 1948 පෙබරවාරි 04 දක්වා බ්‍රිතාන්‍ය අාධිපත්‍යයට නතුව සිටි ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පූර්ණ බලය ඇති ඩොමීනියන් රාජ්‍යයක් බවට පත්විය. එතැන් සිට ශ්‍රී ලාංකික ජනතාවගේත්, දේශයේත් භාරකරුවා වූයේ ලංකා රජයයි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දර නිකුත් කිරීම සිදුවූයේ 1949.02.04 දිනය. එනම් ප්‍රථම නිදහස් සැමරුම වෙනුවෙනි. එහිදී රතු හා කහ වර්ණයෙන් යුත් රාජකීය සිංහ ධජය සහ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ රුව සහිත මුද්දර ද්විත්වය නිකුත් විය. මෙහිදී රටෙහි නම භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් විය. 0 hasithadSuper Senior MemberPosts:5795 24 Sep 2016 10:49 AM ඉන්දික අයියා මේ මුද්දර විකුනනවද ? 0 DanuLiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 10:49 AM ස්තුති ඉන්දික අයියේ ගොඩාක් වැදගත් විස්තරයක් දාල තියෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2016 11:07 AM Posted By hasithad on 24 Sep 2016 10:49 AM ඉන්දික අයියා මේ මුද්දර විකුනනවද ? මගේ ළග තිබුණු වටිනාකමින් වැඩි මුද්දර ගොඩක් මම විකුණුවා මල්ලී... මුද්දර විකිණීම හෝ මිලදී ගැනීමට මුද්දර ප්‍රදර්ශන තිබෙනවා... ඔයාට මුද්දර මිලදී ගැනීමට අවශ්‍ය නම් ලබන මස (ඔක්තෝබර්) 7, 8, 9 දින මුද්දර කාර්යාංශයේ තිබෙනවා.. එහිදී අවම මුදලකට පැරණි හා අලුත් මුද්දර මිලදී ගන්න පුළුවන්... 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2016 11:08 AM 0 madhawasAdvanced MemberPosts:973 28 Sep 2016 09:12 PM Posted By indika76 on 24 Sep 2016 11:08 AM මේකට ගියා නම් හොඳයි වගේ. ගොඩක් වැදගත් වෙයි වගේ. 0 samanthaMost Senior MemberPosts:13190 28 Sep 2016 11:20 PM මේ මුද්දර පොළ හැම අවුරුදදකම තියෙනවා නේද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 28 Sep 2016 11:35 PM මමත් ආසයි යන්න මම ගිහිල්ලම නැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DushanVeteran MemberPosts:2536 29 Sep 2016 01:08 AM මමත් මේකට ගිහිල්ලා නම් නෑ ස්තුති අයියේ දැනුවත් කලාට නම් වෙලාවක් තිබුනොත් යන්න ඕනේ 0 madhawasAdvanced MemberPosts:973 29 Sep 2016 02:44 AM මමත් මේක දැන ගත්තේ මේ thread එකෙන් තමයි. ඉඩක් ලැබුනොත් යන්න ඕන ඒ පැත්තේ. 0 sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 04:22 AM යන්නනං ආසයි . ඒත් ලග පාතක වෛයිනේ තියෙන්නෙ 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 07:48 AM ප්‍රථම සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීම - 1966 මුද්දර එකතු කරන්නන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කරන ලද විශේෂ පත්‍රිකාව සිහිවටන පත්‍රිකාව () නම් වේ. කිසියම් සමරු මුද්දරයක් නිකුත් කිරීමේදී එම මුද්දර අැතුලත් වන අයුරින් වර්ණවත් පසුබිමක මෙම සිහිවටන පත්‍රිකාව නිර්මාණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිහිවටන පත්‍රිකාව 1966 පෙබරවාරි 05 දින නිකුත් විය. මෙහි ශ්‍රී ලංකාවේ ප්‍රකට පක්ෂීන් සිවු දෙනෙක් නිරූපණය විය. සැළලිහිණියා (ශත 05), මොනරා (ශත 15), වලිකුකුලා (ශත 60) සහ කහකුරුල්ලා (ශත 75) එම මුද්දර හතරයි. 0 hasithadSuper Senior MemberPosts:5795 08 Oct 2016 09:58 AM මේ වගේ දේවල් මෙහෙම හරි දකින්නට සැලසීම ලොකු දෙයක්. 0 sha733Super Senior MemberPosts:7332 08 Oct 2016 10:18 AM සැලලිහිණියා, කහ කුරැල්ල මුද්දර 2 නං තියෙවා මගේ ලග 0 samanthaMost Senior MemberPosts:13190 08 Oct 2016 10:24 AM කවුද මුද්දර පොළට ගියේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 08 Oct 2016 01:14 PM අනේ ඇත්තට ඔව්ම තමයි අපේ කවුරැත් ගියේ නැද්ද දැන් ගොඩක් දවස් නේද පහු වෙලා 0 RosiSuper Senior MemberPosts:5335 08 Oct 2016 01:36 PM ලස්සනයි මුද්දර සිහිවටනය 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 10:54 PM මුද්දර ප්‍රදර්ශනය අවසන් වෙන්නේ අද දින.. මටත් යන්න වුනේ නැහැ.. ඒත් එතන සිටින මුද්දර ප්‍රදර්ශනය සිදුකරන ගොඩක් අය මං අදුරන නිසා පසුව උනත් මුද්දර මිලදී ගන්න පුළුවන්.. 0 You are not authorized to post a reply. Page 5 of 11 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies