Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Sep 2019 11:23 AM by isurusam එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ 249 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 13 << < 12345 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 12:57 AM Quote Reply සුභානි හර්ෂණී මුතුකුමාරණ - සදත් ලස්සනයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 16 Dec 2017 03:02 AM Quote Reply සුභානියේ සුන්දර ගීතයක්.. (සමහර ස්ථාන වල අකුරු ටයිප්වෙලා තියෙනවා වැරදියි මල්ලී) 0 hasithadSuper Senior MemberPosts:5795 16 Dec 2017 06:58 AM Quote Reply මේක මම අහලා නැති එකක්ද මන්දා.....චාමරගෙ වැඩෙත් නියමයි. 0 chamaramindMost Senior MemberPosts:13471 16 Dec 2017 05:55 PM Quote Reply ඔව් අයියේ සමහර ටයිප් වැරදි..ඒවාත් හදාගෙන ඉදිරියේදී කරනවා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Dec 2017 09:06 PM Quote Reply ඔව්. මටත් මතකට්‍යක් නැහැ මේ ගීතය ගැන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 26 Dec 2017 04:46 PM Quote Reply දෑස හඩයි - සිත වැළපෙයි... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 26 Dec 2017 07:08 PM Quote Reply මල්ලී මේකේ අවසාන වර්ස් එකේ පැතූ පැතුම් හෙලූ සුසුම් සෙනෙහස පරදයි... කියලා මට හිතෙන්නේ... 0 hasithadSuper Senior MemberPosts:5795 28 Dec 2017 07:23 AM Quote Reply ලස්සන සින්දුවක් .....මලයන්ඩි තියෙන පද මාලා වෙනස් කරනවනෙ. 0 chamaramindMost Senior MemberPosts:13471 03 Mar 2018 09:01 PM Quote Reply දෙඅදර විලිකුන් - මිල්ටන් මල්ලවාරච්චි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 03 Mar 2018 09:21 PM Quote Reply මධුවිත සැනෙකින් හිස් වෙනවා දිවි තවලම කතරක යනවා යෞව්වන බව හෙට නැති වෙනවා කල් බැලු අය හිඳ ලතවෙනවා ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ ජීවිතය පිළිබඳ වටහාගන්න මේ ටිකම ඇති... 0 maduranga001Most Senior MemberPosts:14118 03 Mar 2018 09:40 PM Quote Reply මල්ලිගේ මේ නිර්මාණය ඉතා අගය කරනවා. ඒ වගේම ගීතයට ගැළපෙන පසුබිම් පින්තූර යොදා ගන්නවා නම් මේ වැඩේ වටිනාකම තවත් වැඩි වෙනවා. එහෙම නම් කෙනෙකුට ගීතයක් මගින් දෙන්න උත්සාහ කරන පණිවිඩය ඉතා පහසුවෙන් ගෙනයාමට හැකි වෙනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 03 Mar 2018 09:43 PM Quote Reply හොඳ වැඩක්.. ඒ වගේම මෙහි පදරචකයා සහ සංගීත අධ්‍යක්ෂක වරයාගේ නමත් සඳහන් කලා නම් හොඳයි නේද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 03 Mar 2018 10:57 PM Quote Reply මිහිඳුම් වලා තීරේ - විජයබණ්ඩාර වැලිතුඩුව අකුරු සැකසුම කළේ ඉන්දික76 අයියා.විශේෂ ස්තුතිය ඉන්දික 76 අයියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 03 Mar 2018 11:02 PM Quote Reply ඔය තියෙන්නේ එළකිරියට. නියමයි. මට මතකයි අපේ චරිත් මල්ලී අපේ සින්දු ඩයරිය කියලා මේ වගේ එකක් කලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 03 Mar 2018 11:25 PM Quote Reply එල එල මල්ලි. මේ වගේ ගීත සඳහා මෙවැනි නිර්මාණ කරනවා නම් ඒවා සඳහාම වෙනම ත්‍රෙඩ් එකක් කරන්න පුළුවන් මලයට මේ ඔක්කොම එකම තැනක තියා ගන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 03 Mar 2018 11:28 PM Quote Reply ඒ වගේම ස්ටන් ලෝගෝවට අමතරව හැකි නම් කෙලවරේ පොඩියට www.sl-stun.com කියලත් සඳහන් කළා නම් ගීතයක් සොයාගෙන එන කෙනෙක් මේක සොයා ගත්තොත් අපේ සයිට් එකටත් එන්න ඉඩ තියෙනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 05 Mar 2018 03:08 AM Quote Reply වැඩේ නියමයි.. දිගටම කරගෙන යමු චාමර මල්ලී... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Mar 2018 09:26 PM Quote Reply සුබ නැකතිං අද දීගෙක යනවා මගේ සුදු අක්කන්ඩි අමතක වේවිද ගෙදරින් ගියාම ඔයාගේ සුදු නංගි පාළු දැනේවී...දිවිය පුරා මා කදුළු නැගේවී....සතුට ගලාලා.....// සුරංගනාවක් වාගේයි අද මට පෙනෙන්නේ ඔය මුහුණ ඇස් රතුකරගෙන අඬන්නේ මං ගැන දුක හිතුණද බොහෝම ඉන්නට බෑ මට ඔබ නැති නිවසේ අදින් පසුව තනිව ඔබ යන තැනකට මාවත් එක්කං යන්නට පුළුවන්ද... සුබ නැකතිං අද දීගෙක යනවා මගේ සුදු අක්කන්ඩි අමතක වේවිද ගෙදරින් ගියාම ඔයාගේ සුදු නංගි පාළු දැනේවී...දිවිය පුරා මා කදුළු නැගේවී....සතුට ගලාලා... අම්මෙක් වාගෙයි මං ගැන බැලුවේ සැමඳා ළගට වෙලා ඉන්නට ආසයි හැමදාමත් මට ඔයාගේ නංගි වෙලා මතුසංසාරෙත් ඔබ හමුවේවා මගේම අක්කා වෙලා සුබ පතන්නෙමි ඔබ නව දිවියට ජය ලැබෙන්න කියලා.... සුබ නැකතිං අද දීගෙක යනවා මගේ සුදු අක්කන්ඩි අමතක වේවිද ගෙදරින් ගියාම ඔයාගේ සුදු නංගි පාළු දැනේවී...දිවිය පුරා මා කදුළු නැගේවී....සතුට ගලාලා.....// ගායනය - දිල්කි වැලිවත්ත පද රචනය - අජිත් පෙරේරා සංගීතය - අජිත් පෙරේරා ඇල්බයේ නම - චූටි කුකූ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Mar 2018 10:05 PM Quote Reply චුටී කුක්කු කියලා එකක් ආවද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 14 Mar 2018 06:19 AM Quote Reply අතැඟිලි බැඳුනේ - ඉන්ද්‍රානි පෙරේරා අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළදකි මෙමං.... ඔබ ළග ඉන්නට - ඔබ ලැබ ගන්නට මා හට නොමැත වරම් මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබේ රුව දකින තරම් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළදකි මෙමං.... සිත සිත ඔබ ගැන - දින දින ළතවෙමි වෙන මා කරමි කුමක් හමුවුනේ ඇයි අපි ඇසුරු කරන්නට එය මා සිතට දුකක් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළදකි මෙමං.... සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ ලොව අපි පතන ලෙසින් මතු එක්වෙන තුරු යළි වෙන්වෙමු අපි ඔබ හට ආයුබොවන් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළදකි මෙමං.... ගායනය - ඉන්ද්‍රානි පෙරේරා පද රචනය - එච්.එස්.පෙරේරා සංගිතය - අර්නස්ට් සොයිසා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Add Reply Page 2 of 13 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit