Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සඳු කවි අරණ Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සඳු කවි අරණ Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2015 06:52 PM හිරු සදු අයෙත් පායන්නේ නැති ....ලොකෙක අයි මා නතර වුනේ ...... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 06:54 AM දන්නේ නැතිද කවුරුත් සඳු කොහි ද කියා පසුවෙයි සැවොම ඔබ නැති ලසොවින්ම නියා සඳු කවි අරණේ ආලෝකය නැතුව ගියා එන්නට හිතයි හමුවනතුරු ඔබව සොයා RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 06:31 AM නැ මාත් කියන්න තරම් තොරතුරක් දන්නේ නැ ... ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 05:25 AM සඳු වලාකුලින් නීති වැසිලා ගිහින් ද ? isurusamSuper Senior MemberPosts:7342 07 Apr 2015 06:49 AM එයානම් දන්නවා ඇති ......... Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2015 06:47 AM රොසි නගා දන්නවා අති First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 07 Apr 2015 06:37 AM සඳු මගේ FB එකේ නැහැ.. නැත්නම් මට කියන්න තිබුණා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2015 06:35 AM සදු ගැන අරචියක් නද්ද? කො අපේ FB කොල්ලො ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... Ind007kaMost Senior MemberPosts:12931 30 Mar 2015 07:10 PM අත්තට කො මෙ සන්දු ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 30 Mar 2015 05:51 AM කෝ මේ සඳු?..... MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 04:28 AM ලස්සන කවි එකතුවක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ කවි පළකරනවට. HimaliVeteran MemberPosts:1636 21 Mar 2015 10:59 PM sanduth ne. kavith ne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ maduranga001Most Senior MemberPosts:14118 21 Mar 2015 08:26 PM කෝ මේ සඳු? සඳු කවි අරණ නිහඬ කරලද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 06:34 PM Posted By sandu on 25 Feb 2015 02:21 PM Posted By Himali on 25 Feb 2015 07:48 AM ow ane... me davas tike site ekata log wela balala giya.... menna thava punchi kaviyak lassanai sandu me kaviyath. nirmaneth lassanai. bohoma sthui ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ isurusamSuper Senior MemberPosts:7342 25 Feb 2015 04:57 PM oyata hoda hakiyawak tiyanawa...eda tiyana hama welawema apith ekka me dewal bada hada ganna.. samanthaMost Senior MemberPosts:13190 25 Feb 2015 04:11 PM සඳු නංගී විවේක තියෙන වෙලාවට මේක දිගටම කරගෙන යන්න. ඔයාට ලස්සනට නිසඳැස් කවි ලියන්න පුළුවන්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 03:23 PM harima lassanai sandu,,,,adara bara duka hithena kaviyak ...thanks sandu sanduNew MemberPosts:59 25 Feb 2015 02:21 PM Posted By Himali on 25 Feb 2015 07:48 AM Posted By Rosi on 25 Feb 2015 06:56 AM sandu bc wage ayema.... ai neda ikmanatam kavi aran ekaneee. math me baluva ko sandu kiyala ow ane... me davas tike site ekata log wela balala giya.... menna thava punchi kaviyak HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 07:48 AM Posted By Rosi on 25 Feb 2015 06:56 AM sandu bc wage ayema.... ai neda ikmanatam kavi aran ekaneee. math me baluva ko sandu kiyala ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 07:06 AM දෙන්නට බහ නේද හිස් වෙන්නට අරණ සඳු නැති දිනට මම වෙන්නම් සරණ කවියක් ලිව්වා කියවා නොම එය පරණ කවියයි මේ දවස්වල අපේ ආභරණ RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 06:56 AM sandu bc wage ayema.... ai neda ikmanatam kavi aran HimaliVeteran MemberPosts:1636 25 Feb 2015 12:51 AM Posted By Imalka on 25 Feb 2015 12:16 AM Posted By Himali on 24 Feb 2015 10:30 PM sandu kavi arane aluth kavi nadda ? ලියන්නේ කොහොමැයි නගෝ, නූලට දෂ්ට කරලා නෙව therune na ? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 12:16 AM Posted By Himali on 24 Feb 2015 10:30 PM sandu kavi arane aluth kavi nadda ? ලියන්නේ කොහොමැයි නගෝ, නූලට දෂ්ට කරලා නෙව ham123Veteran MemberPosts:1636 24 Feb 2015 10:30 PM sandu kavi arane aluth kavi nadda ? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ kapila ranjithBasic MemberPosts:115 23 Feb 2015 06:36 AM Posted By maduranga001 on 22 Feb 2015 08:02 PM කවියට උපන් හපනෙකි අපේ "සඳු" නංගා ඇයි සිටියේ මෙතුවක් කරමින් හංගා ඔප දමමින් හැම අහුමුළු අතරින් රිංගා නගා "හිමා" සුදු නැතිදා හැම බංගා [බංගා - භංග වෙලා යනවා, විනාශ වෙලා යනවා] සුදු කියන එක බෝල්ඩ් කරලා තියෙන්නේ.. දැන් වත් කුලප්පු වෙලා හොද කොමෙන්ටු දීපල්ලකෝ.. wata kili Laai Nangita Dee Upamawa kolla hadai kannata Laa Polpalaya ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 09:12 PM Niyamai... සිංහල කොමෙන්ට් දමුවට හරි ස්තුතියි ඉහත කොමෙන්ටුව කියෙව්වේ නැති වගෙයි හතට කලින් ඇත්තේ බින්දු දෙකයි ඉන්දිකයෝ හෙළ බස ලීවොතින් හොඳයි Ind007kaMost Senior MemberPosts:12931 22 Feb 2015 09:05 PM Posted By ham123 on 22 Feb 2015 07:28 PM onna man haduwa akki oyage kaviyata image ekak dala "stun" ekata haduva man Niyamai... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 08:34 PM සියලුම දෙනාගෙන් පොඩි ඉල්ලෙමක් කරන්න කැමතියි..... මේ සඳු කවි අරණ සහ හිටිවන කවි කියන නූල් දෙකෙවත් තනිකර සිංහලෙන් කොටන්න කියලා,..... මොකද..... මෙතන රසය පවතින්නේ සිංහල අකුරු ඇහැ ගැටෙනා විට විතරයි...... ඒ නිසා මදුරංග මම සහ මෙතෙක් කවි දැමූ සහ දාන්න ඉන්න අයගේ උත්සාහය වැඩිකරලීම සඳහා ඔබගේ කවියත් සිංහලෙන්ම පමණක් දාන එක අගය කරමු ..... එතෙක් මෙතෙක් කවියක් ලිවීමට තියා කවියක් ගායනා කිරීමට උනන්දු නොවුන සියලුම දෙනා ඉදිරියේදී දක්ෂ කවියන් කිවිඳියන් කරවීමයි අපේ බලාපොරොත්තුව,.... දැන් බලන්න මෙතන ඇමරිකන් කවි කාරියෝම කීයක් ඉන්නවද..? කාටද ආඩම්බර ..? maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 08:02 PM කවියට උපන් හපනෙකි අපේ "සඳු" නංගා ඇයි සිටියේ මෙතුවක් කරමින් හංගා ඔප දමමින් හැම අහුමුළු අතරින් රිංගා නගා "හිමා" සුදු නැතිදා හැම බංගා [බංගා - භංග වෙලා යනවා, විනාශ වෙලා යනවා] සුදු කියන එක බෝල්ඩ් කරලා තියෙන්නේ.. දැන් වත් කුලප්පු වෙලා හොද කොමෙන්ටු දීපල්ලකෝ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 07:37 PM ලස්සන පිංතූරයක්. බොහොමත්ම ස්තූතියි නංගී අපේ සඳූට උදවු කලාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2015 07:33 PM lasanai himali nanagi.. sanduNew MemberPosts:59 22 Feb 2015 07:31 PM thank you nangaa ham123Veteran MemberPosts:1636 22 Feb 2015 07:28 PM onna man haduwa akki oyage kaviyata image ekak dala "stun" ekata haduva man ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2015 06:15 PM samantha aiyata nati wenna ba me hakiyawa apita nanathath... samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 04:15 PM රස සාගරයක්.. අවාසණාවකට මේ හැකියාව මට නැහැ. ඒත් රසවිඳින්න ආසයි සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 22 Feb 2015 02:53 PM sthuthi sandu,,, thawathath hoda kavi panthiyak ham123Veteran MemberPosts:1636 22 Feb 2015 09:16 AM heta hadala dennam akka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ sanduNew MemberPosts:59 22 Feb 2015 08:57 AM me kaviya slu ekata hadapu ekak... recreate karanna mage laptop eke photoshop naha....kaatahari puluvannam meka apahu hadala danna ham123Veteran MemberPosts:1636 22 Feb 2015 08:48 AM menna dan nam sandu payala ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ sanduNew MemberPosts:59 22 Feb 2015 08:42 AM ammooooo.... lassana kavi godai..... mata nam penenne me kollan kapatee vitakadi kello thava vitakadi kollo wateee kiyanaa katha api kanakata ganne natheee kohoma unath gothanaa kavi harima wateee ham123Veteran MemberPosts:1636 22 Feb 2015 08:33 AM Posted By Imalka on 22 Feb 2015 08:05 AM Posted By ham123 on 22 Feb 2015 07:50 AM "sandu" payala nathda thama කියපන් නගෝ කිවියෙන් එම දැන්වීම එවිටයි දැනෙන්නේ එහි ඇති වටිනාකම කවියක් දෙකක් ලියපන් මෙහි එක විලාසෙම හැකිය ඔබට කවියක් දෙනු මේ වෙලාවේම kavi liyanath tikak puluwan. kavi thread ekakuth tibuna (habai mehe nemei honde) eth dan asanipa nisa tikak vehesai tikak intakooooo math kavi liyannam oyala ekka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 08:05 AM Posted By ham123 on 22 Feb 2015 07:50 AM "sandu" payala nathda thama කියපන් නගෝ කිවියෙන් එම දැන්වීම එවිටයි දැනෙන්නේ එහි ඇති වටිනාකම කවියක් දෙකක් ලියපන් මෙහි එක විලාසෙම හැකිය ඔබට කවියක් දෙනු මේ වෙලාවේම ham123Veteran MemberPosts:1636 22 Feb 2015 07:50 AM "sandu" payala nathda thama ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:45 AM දනිමි බරෝ එය සත්තයි හැම දාම දිවි ඇති තුරා පවතීවා එක සේම මෙහි ලියවෙන්නේ කවි පද හැදු සේම ගෙයි හිරුගේ එළියෙන් නැහැවෙවා හිතු සේම maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 07:25 AM නොනිනවන ම පැල තුළ සොලොසේ පහනයි හිරුටත් වඩා මට ගෙන දෙන්නේ එළියයි "සඳු" ඇවිදින් මෙහි කවි සළු අතුරන්නයි මට ඕනෑ මේ හුය ඇක්ටිව් වෙන්නයි [ම - මම,මගේ සොලොසේ පහන -දොළොස් මහේ පහන. වසර පුරා නොනිවන පහන හුය- නූල, Thread] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:01 AM සඳු නැගෙනා තුරා මදුරා මග බලමින්නේ නොදනීද සබඳ අමාවක බව ඔබ දන්නේ දුර ඇති සඳක් ගැන අයි ඔබ ඔයහැටි දුක් වෙන්නේ ළඟ ඇති හිරු දිහා බලමින් සැනසෙන්නේ maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 06:30 AM හිරු බැස ගොසින් පැය ගානක් ගත වෙන්නේ අඩුවක් දැනේ නැත කවි සිතිවිලි නැග එන්නේ මේ හොරාවටයි ස්ටන් අහසම දිදුලන්නේ අමාවකද අද, නැතිදෝ "සඳු" පායන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 01:20 AM Posted By maduranga001 on 21 Feb 2015 11:17 PM කෙල්ලන් ටිකක් චපලයි ඒ වගෙ කෘරයි එහෙම නැතොත් උන් ටික හොද හැටි මෝඩයි කොල්ලන් නොමැති ෆෝරම් වල ඵලය කිමැයි යන SLS එකකට මාවත් අරගෙන යන්නයි පිස්සුද බරෝ කිව්වේ විහිලුවටයි ඒවා බෙල්ල ගියත් මම දෙනවද ඔබ සැම පාවා මිතු දම් බිදුණු සඳ එන්නට ආවා ස්ටන් සුපිරි අල වගේද ගෝවා maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 11:17 PM කෙල්ලන් ටිකක් චපලයි ඒ වගෙ කෘරයි එහෙම නැතොත් උන් ටික හොද හැටි මෝඩයි කොල්ලන් නොමැති ෆෝරම් වල ඵලය කිමැයි යන SLS එකකට මාවත් අරගෙන යන්නයි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 11:06 PM Posted By maduranga001 on 21 Feb 2015 09:34 AM ශේප් කවිය.. උදයම එන්නෙ රෝසී සලමින් පියළී සවසට පායන්නෙ අපගේ සද කොමළී දවසම හැඩයි නුඹේ සිනහව හිමාළී නුඹ නැති දාට ස්ටන් යනවා සිකුරුයි වියැළී කෙල්ලන් ව ටිනවද ඔයහැටි ඇඩ්මින් අය්යෝ පෙනේනේ එහෙමද උන් ඔබහට දෙයියෝ කොල්ලන් ඉතින් වැඩකට නැති වා වගේදෝ බයියෝ අපි අස්වෙලා SLS යනවා එහෙනම් චෙරියෝ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 10:53 PM ඉඩ හැර "සඳු"ගේ කවි මල් වැල් මෙහි පූදින්න හිතුවේ අළුත් හුයකට සැම ඔබ ගෙන යන්න නිදහස් සුවද රස කවි සිතිවිලි පතුරන්න කැන්දන් යන්නෙ දැන් හිටිවන කවි ගළපන්න New Thread - http://www.sl-stun.com/Forum/afv/to.../afc/10881 ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 10:37 PM Posted By maduranga001 on 21 Feb 2015 09:17 AM පිරිමින් සමග හරි හරියට හැප්පෙන්න හිතුවා මදි කෙල්ලනි දැන් දැන ගන්න අකමැති නිසා පොඩි වළි වල පැටලෙන්න ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන එන්න අනගියි මචෝ පබදුම් ඔබේ මදුරංග උඹ වැනි තව එකෙක් හිටියොත් අනර්ග දොස් කම්කටොලු වෙනවාමයි නැති බංග වේවා හැමට තිසරණ බුදු දම් සහ සංග maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 09:34 AM ශේප් කවිය.. උදයම එන්නෙ රෝසී සලමින් පියළී සවසට පායනව මේ අපගේ සද කොමළී දවසම හැඩයි නුඹේ සිනහව හිමාළී නුඹ නැති දාට ස්ටන් යනවා සිකුරුයි වියැළී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 09:21 AM Posted By maduranga001 on 21 Feb 2015 09:17 AM පිරිමින් සමග හරි හරියට හැප්පෙන්න හිතුවා මදි කෙල්ලනි දැන් දැන ගන්න අකමැති නමුත් පොඩි වළි වල පැටලෙන්න ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන එන්න යන්නේ බයට නොව ,,යන්නට ඕනේ නිසා ඇවිත් දෙන්නම් පිළිතුරු ඔබ හට ඕනේ නිසා මෙයත් දැන් හරි චන්ඩි වගේ පෙනෙන නිසා ඔට්ටුයි මල්ලි මොනවද මේ කියනා පිස්සු කතා maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 09:17 AM පිරිමින් සමග හරි හරියට හැප්පෙන්න හිතුවා මදි කෙල්ලනි දැන් දැන ගන්න අකමැති නිසා පොඩි වළි වල පැටලෙන්න ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන එන්න ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 09:09 AM Posted By Imalka on 21 Feb 2015 08:52 AM Posted By Rosi on 21 Feb 2015 08:45 AM liyannata ne sithuvilak wath hith konaka liyanaa deyak kiyawa sitinemi melasin senasillka asai balannata me kavi haba yana apuruwa hida gami mamth melasin kavi maduwe pasekinma onna beri beri gathe gethuwa math ekak නියමයි ඔබේ හැකියාවන් ඇති ඉහලයි. එකිනෙක ලියා පදවැල් යලි ගලප්න්නයි සිංහල අකුරු පමණක් තිබුනොත් කදිමයි මෙහි ඇති ලින්කයේ ගොස් එය කර ගන්නයි http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html සිතල වැඩි නිසා දෝ පද නැහැ ......... ලියවෙන්නේ එනමුත් ස්තුති සහෝ ඔබේ මේ ........... සහයෝගේ උත්සහායක් දුන්නේ එනිසයි මේ පද ......... ගැලපෙන්නේ එනහන්ම් ඉතින් අපි ලියමු ද හරිහරියට ....... පදහරුමේ ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 09:02 AM දහයයි තිහ දැන් අපේ රටේ වේලාවයි නිවසට යා යුතුයි වැඩ කටයුතු බෝමයි ක්‍රිකට් තරඟය හෙට දින බැලිය යුතුයි මම යන්නම් ඔබ සැමට තෙරුවන් සරණයි maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 08:57 AM යටව සිටිය මිස සැමදා මේ කොපියුටරයකට තැනුවේ නැහැ පද එක දෙක අමුනන්ට කාළය තමයි නැත්තෙ කවි වැල් ගොතන්නට තනි නැහැ ඉමල්කයො මේ මම එමි ඉදිරියට ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 08:52 AM Posted By Rosi on 21 Feb 2015 08:45 AM liyannata ne sithuvilak wath hith konaka liyanaa deyak kiyawa sitinemi melasin senasillka asai balannata me kavi haba yana apuruwa hida gami mamth melasin kavi maduwe pasekinma onna beri beri gathe gethuwa math ekak නියමයි ඔබේ හැකියාවන් ඇති ඉහලයි. එකිනෙක ලියා පදවැල් යලි ගලප්න්නයි සිංහල අකුරු පමණක් තිබුනොත් කදිමයි මෙහි ඇති ලින්කයේ ගොස් එය කර ගන්නයි http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 08:45 AM liyannata ne sithuvilak wath hith konaka liyanaa deyak kiyawa sitinemi melasin senasillka asai balannata me kavi haba yana apuruwa hida gami mamth melasin kavi maduwe pasekinma onna beri beri gathe gethuwa math ekak ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 08:39 AM සඳු ඔබේ ප්‍රතිචාරය පංකාදුයි හරි ඉහලයි කවියෙන් පිළිතුරක් දෙන්නට ආසයි සරසවි දේවියගේ නෙත් සර ඇති පාටයි කවි තරඟයේ ඉදිරිය ගැන සන්තෝෂයි sanduNew MemberPosts:59 21 Feb 2015 08:32 AM Posted By <a href='http://www.sl-stun.com/Activity-Feed/userid/5' class='af-profile-link'>Imalka</a> on 21 Feb 2015 07:35 AM <h4><span style="color:#330066;">අභියෝගය කලෙමි කිසිවෙක් නැත විමසන්නේ කවියක් දෙකක් දැමුවද පිළිතුරු නම් නැහැ එන්නේ KGP මිතුර ඔබ ගැන මම අද තුටු වන්නේ කොල්ලන් මිසක කෙල්ලන් නැහැ කවි දන්නේ </span></span></h4> Imalka abhiyoga karanava kellanta Baha'i kiya kavi pada wel gothannata okkoma avothin me kavi tharangayata Kavruda enne obe kavi rasa vindinnata Onna mathath ekak Livva ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 08:31 AM ඕනෑම කෙනක් එන්නකෝ සිටි වන කවි දන්න හරි කැමතියිනේ කවියෙන් පිළිතුරු දෙන්න මිතුරනි මිතුරියනි STUN එකේ ඉන්න ඇරයුම ඔබ සැම හනිකට පිළිගන්න ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 08:27 AM කීම මේ කිසිවෙකුත් පිළිතුරු නොම දෙන්නේ නැතිවද ඔබට කවි සිතුවිලි නැග එන්නේ ඔබවත් නැතිද කිසිවක් මේ ගැන දන්නේ 'සඳු" ඔබ හටයි මේ කවියෙන් අමතන්නේ දාන්න බලන්න කවියෙන්ම උත්තරක් ham123Veteran MemberPosts:1636 21 Feb 2015 08:26 AM ohhh sanduth ekka kavi karyo godak ekathu velane imalka ayyata KGP uttara dilane. dan thavath kavi karayo ekathu vei ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ isurusamSuper Senior MemberPosts:7342 21 Feb 2015 08:24 AM kavi kariyo... nadda? sanduNew MemberPosts:59 21 Feb 2015 08:21 AM Shaa kavi madrigal patan Aran thiyenne.... Lassana kavi gothana kavi kaarayo godak innavane..... Kabila oyage kadupul mala gena thiyana kavi pela harima lassanai thavath kavi kiyavanna balan innava isurusamSuper Senior MemberPosts:7342 21 Feb 2015 07:46 AM rasa vidala vitharak hariyanne na yame baeraganna......... RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 07:41 AM sha marune,,oya thiyenne ...yamu yamu ohoma yamu ,,,api innawa rasa vidinna ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 07:35 AM අභියෝගය කලෙමි කිසිවෙක් නැත විමසන්නේ කවියක් දෙකක් දැමුවද පිළිතුරු නම් නැහැ එන්නේ KGP මිතුර ඔබ ගැන මම අද තුටු වන්නේ කොල්ලන් මිසක කෙල්ලන් නැහැ කවි දන්නේ KGPNew MemberPosts:11 21 Feb 2015 07:26 AM සිතුවෙමි ලියනට පිළිතුරු කවියක් ගෙතුවෙමි කෙටියට එක කවි පදයක් තැබුවෙමි තුන් වැනි පදයට අඩයක් අමාරුවෙන් ලිව්වෙමි සිව් පදයක් හැඩ වැඩ කොට කවි ලියනට නොදනිමි තව කවි ලියනට නම් මම නොසිතමි ලියවෙන කවි රස විඳ ඉන් සැනසෙමි ඔබ ලියනා කවි කියවා මම යමි ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 07:03 AM බය නැහැ මමත් එනවා කවි තරඟයට ඉසුරු මගේ අභියෝගය ගනු කරට දිරිමත් කරනු සියලුම අය ඉක්මනට මා තනියම වුවත් එමි මේ කවි හරඹයට isurusamSuper Senior MemberPosts:7342 21 Feb 2015 05:57 AM kavi tharagayak wage maru.......... RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 05:38 AM Posted By Imalka on 21 Feb 2015 12:34 AM කවි ගැන කතා කරනට මම නම් ආසයි මේවා ලියන උදවිය නම් දැන් හරි විරලයි කවියෙන් ඉදිරියට යාමට මෙහි මා කැමතියි දෙනු මැන සබඳ කවි අදහස් ඒවා පංකාදුයි කොහොමද මහේ කවි ය..? දැම්මා මමත් හදිසියේ ලියු පොඩි කවියක් දෙනු මැන කවුරු හෝ මේකට උත්තරයක් apurui obe adahasa melesa nam - dakinna ta asai api eya hemadamath RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 05:31 AM Posted By kapila ranjith on 20 Feb 2015 11:30 PM Posted By sandu on 20 Feb 2015 01:15 PM Honda kavi kaarayek avith thiyenne..... oyage kavith mekata daanna kapila ranjith eva kiyavanna api balan inna math asa malak meka...apuruwataa asiriya gothala pada walata,, RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 05:27 AM Posted By sandu on 20 Feb 2015 07:56 PM Posted By maduranga001 on 20 Feb 2015 07:30 PM කවි ගොතනවා ඇති මයෙ හිතේ.. gethuva gethuva baratama gethuva........... (gethuva nevei... kaviyak hevva) menna thaththa gena liyapu ekak man hari asai mekata sandu....harima lassanata gothala...dukai eth kiywanakota . ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 12:34 AM කවි ගැන කතා කරනට මම නම් ආසයි මේවා ලියන උදවිය නම් දැන් හරි විරලයි කවියෙන් ඉදිරියට යාමට මෙහි මා කැමතියි දෙනු මැන සබඳ කවි අදහස් ඒවා පංකාදුයි කොහොමද මහේ කවි ය..? දැම්මා මමත් හදිසියේ ලියු පොඩි කවියක් දෙනු මැන කවුරු හෝ මේකට උත්තරයක් kingDVeteran MemberPosts:3309 20 Feb 2015 11:41 PM Posted By kapila ranjith on 20 Feb 2015 11:30 PM Posted By sandu on 20 Feb 2015 01:15 PM Honda kavi kaarayek avith thiyenne..... oyage kavith mekata daanna kapila ranjith eva kiyavanna api balan inna කපිලත් දැන් කවි ලියනවද ...කව්ද කපිලද කුමාරි ද දන්නෙ නෑ ලිව්වේ Business, you know, may bring money, But friendship hardly ever does. maduranga001Most Senior MemberPosts:14118 20 Feb 2015 11:39 PM මේ කවි පන්තිය ඔයගේගේද රන්ජිත්? හරිම ලස්සනයි.. කවියා කියන්නේ සාමාන්‍ය කෙනෙක් සිතන දේට වඩා වෙනස් විදියට හිතන,වෙනස් දේ ලියන කෙනෙක්.. එය මේ පදපේලි ටික ශාක්ෂි දරනවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ kapila ranjithBasic MemberPosts:115 20 Feb 2015 11:30 PM Posted By sandu on 20 Feb 2015 01:15 PM Honda kavi kaarayek avith thiyenne..... oyage kavith mekata daanna kapila ranjith eva kiyavanna api balan inna ham123Veteran MemberPosts:1636 20 Feb 2015 10:58 PM Posted By sandu on 16 Feb 2015 09:44 PM me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne harima lassanai. apita kavi pituwaka aduwa tibuna. thanks sandu ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ maduranga001Most Senior MemberPosts:14118 20 Feb 2015 08:03 PM ස්තුතියි සඳු.. හොයලා ගත්තත් ඒ ඔයාගේ නිර්මාණයක් නේ.. පියා අහිමි දරුවෙක්ට හැගෙන කවි සිතිවිල්ලක්.. ඇත්ත නංගි.. දරුවන්ට තමන්ගේම අම්මා තාත්තා වගේ කවුද සලකන්නේ.. ඒ අඩුව මකන්න ආදේශක නැහැ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 20 Feb 2015 08:02 PM Posted By sandu on 20 Feb 2015 07:56 PM Posted By maduranga001 on 20 Feb 2015 07:30 PM කවි ගොතනවා ඇති මයෙ හිතේ.. gethuva gethuva baratama gethuva........... (gethuva nevei... kaviyak hevva) menna thaththa gena liyapu ekak april 10th 1995..awurudu 20k me kaviya liyala....shaa maarayaine oya First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... sanduNew MemberPosts:59 20 Feb 2015 07:56 PM Posted By maduranga001 on 20 Feb 2015 07:30 PM කවි ගොතනවා ඇති මයෙ හිතේ.. gethuva gethuva baratama gethuva........... (gethuva nevei... kaviyak hevva) menna thaththa gena liyapu ekak ham123Veteran MemberPosts:1636 20 Feb 2015 07:34 PM sandu kavi arana hemin balannam honde ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ maduranga001Most Senior MemberPosts:14118 20 Feb 2015 07:30 PM කවි ගොතනවා ඇති මයෙ හිතේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 20 Feb 2015 06:50 PM ko ithin dan api me balan innne,,dennama sadda nane Ind007kaMost Senior MemberPosts:12931 20 Feb 2015 06:45 PM dan kavi karayo..kariyo..ape site eke First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 20 Feb 2015 06:44 PM කපිල හිටිවන කවිවලට දක්ෂයෙක් වගේ.. කොහොම නමුත් අපට තවත් කවියෙක් එකතු වෙලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 20 Feb 2015 06:40 PM කපිලත් ගොතලා තියෙන්නේ කවිපද.. දැන් සඳුත් එක්ක මෙතැන කවි මඩුවක් උනත් දාන්න බැරිය.. මේ කවි ත්‍රෙඩ් එක නිසා සයිට් එකේ කළාත්මක වටිනාකමත් වැඩිවෙනවා.. මොකද හැමෝම වගේ කවියට ආස නිසා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sanduNew MemberPosts:59 20 Feb 2015 01:15 PM Honda kavi kaarayek avith thiyenne..... oyage kavith mekata daanna kapila ranjith eva kiyavanna api balan inna isurusamSuper Senior MemberPosts:7342 19 Feb 2015 11:47 PM attata ko..... me sada...? Ind007kaMost Senior MemberPosts:12931 19 Feb 2015 11:37 PM sandu paawwe naha neda tika dawasakin?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 19 Feb 2015 11:29 PM damuda balanna kapila kaviyak............. kapila ranjithBasic MemberPosts:115 19 Feb 2015 11:03 PM Posted By maduranga001 on 19 Feb 2015 07:02 AM කපිල.. දාන්නකෝ ඔයත් කවියක් දෙකක්.. අපි දෙන්නම් රේටින්ග්ස්.. maduranga001Most Senior MemberPosts:14118 19 Feb 2015 07:02 AM කපිල.. දාන්නකෝ ඔයත් කවියක් දෙකක්.. අපි දෙන්නම් රේටින්ග්ස්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 19 Feb 2015 06:23 AM Posted By kapila ranjith on 18 Feb 2015 10:39 PM SADU KAVI ARANA MEN PADA WAL............................................................BADINNATA SARASAVI WARAM GENA NAA API............................................................ WELAWATA kapila tath poddak vithara kavi hithak thiyenwa wage ange oya liyayala thiyenne Vita123Advanced MemberPosts:549 18 Feb 2015 10:48 PM හරිම ලස්සනයි මේ "අම්මා" කවි පද පෙල.. නෙතට කඳුලක් මෝදු වුනා කියවන විට මගේ අම්මා නැති නිසා මට තදින්ම දැනෙනවා අම්මා ගැනත්.. ඇගේ සෙනෙහසත් "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." kapila ranjithBasic MemberPosts:115 18 Feb 2015 10:39 PM SADU KAVI ARANA MEN PADA WAL............................................................BADINNATA SARASAVI WARAM GENA NAA API............................................................ WELAWATA indika76Most Senior MemberPosts:10449 18 Feb 2015 07:21 PM වියලි කතරකදි පවස නිවාලන දිය බිදුවයි අම්මා.. හරිම සුන්දරයි නංගී.. ඇගට අමුතු හැගීමක් දැනුනා.. ඔය හිතට තව තවත් කවි හැගුම් පහල වේවා.. Ind007kaMost Senior MemberPosts:12931 17 Feb 2015 05:19 PM ithama lassana kavi panthiyak..nirmanayak... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 17 Feb 2015 03:26 PM godak watinawa me de,,,,,,,,,,,,,, RosiSuper Senior MemberPosts:5335 17 Feb 2015 02:35 PM Thank you sandu ..... amma wenuwen liyaunu lassana kavi panthiyak maduranga001Most Senior MemberPosts:14118 17 Feb 2015 09:45 AM බොහෝම ස්තුතියි.. අපේ ජීවිතයේ අසම සම උත්තරීතර චරිතය.. අම්මා.. ගොඩක් ලස්සනට ඔයා එක ගලපලා නිසදැසකට කැටි කරලා තියෙනවා.. ස්තුතියි නැවතත් සඳු.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sanduNew MemberPosts:59 17 Feb 2015 09:41 AM Posted By maduranga001 on 16 Feb 2015 10:29 PM Posted By sandu on 16 Feb 2015 09:44 PM me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne මෙහෙම කවි සිතිවිලි පහළ වෙන කෙනෙකුට එහෙමත් නිහඩවෙලා ඉන්න දෙන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි මේ වගේ කවියකින්ම පටන් ගත්ත එකට. ඔයා ලියන්න ඇත්තේ ඔයාගේ පුතාට වෙන්න ඇති මම හිතන්නේ.. මට ඉන්නේ දුවණියක්.. මගේ ලෝකය මම දකින්නෙත් මගේ පුංචි දෝනි තුළින්.. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වෙන සම්පතක් නැහැ.. ඉල්ලීමක් කරනවා ඉදිරියේදී ඊලග කවිය අම්මා ගැන එකක් දාන්න කියලා.. තාත්තා ගැනත් ලියපු කවිපද ඔයා ළග නැතිවෙන්න බැහැනේ.. නේද? මම කවියට ගොඩාක් කැමති කෙනෙක්.. ඒ වගේම ඔයා දකින්න ඇතිනේ කී දෙනෙක් නම් ඔයාගෙන් කවි ටිකක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවාද කියලා.. එහෙම රසවින්දනයක් ඇති පිරිස තමයි මේ වගේ තැනකට එකතු වෙන්නේ.. ඒ අයගේ ඉල්ලීමට කන් දීපු ඔයාට බොහොම ස්තුතියි.. menna amma gena liyapu ekak maduranga001Most Senior MemberPosts:14118 17 Feb 2015 09:38 AM අපට තව කවි වැස්සක් ඕනේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sanduNew MemberPosts:59 17 Feb 2015 09:35 AM thank you hamogema adahas walata RosiSuper Senior MemberPosts:5335 17 Feb 2015 05:23 AM sthuthi sandu..oyage kavi sitha apita pennuwata..kalekin dakke...digatama denna hode apita. chuty puthata liyapu nisa meka aluth ekak neda....lassanai kavi sitha . samanthaMost Senior MemberPosts:13190 17 Feb 2015 05:02 AM අපිට දැන් දක්ෂ කිවිඳියක් එකතුවෙලා. හරිම සතුටුයි. දිගටම ලියන්න දිරිය ශක්තිය ලැබේවා... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! Vita123Advanced MemberPosts:549 17 Feb 2015 12:13 AM මටත් හරිම සතුටුයි ඔයා වගේ කවිකාරියක් අපිත් සමඟ එකතුවීම ගැන.. මේ පටන් ගත්ත පියවර ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. විවිධ මාතෘකාවලින් ලස්සන නිර්මාණ ඉදිරියේදී දැකගන්න බලාපොරොත්තු වෙනවා... බොහොම ස්තුතියි "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." Ind007kaMost Senior MemberPosts:12931 16 Feb 2015 11:28 PM aniwa bohoma daksha kenek...oyage nirama apata penwanna..ewa balala rasa windinna api sudanam First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 16 Feb 2015 10:29 PM Posted By sandu on 16 Feb 2015 09:44 PM me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne මෙහෙම කවි සිතිවිලි පහළ වෙන කෙනෙකුට එහෙමත් නිහඩවෙලා ඉන්න දෙන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි මේ වගේ කවියකින්ම පටන් ගත්ත එකට. ඔයා ලියන්න ඇත්තේ ඔයාගේ පුතාට වෙන්න ඇති මම හිතන්නේ.. මට ඉන්නේ දුවණියක්.. මගේ ලෝකය මම දකින්නෙත් මගේ පුංචි දෝනි තුළින්.. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වෙන සම්පතක් නැහැ.. ඉල්ලීමක් කරනවා ඉදිරියේදී ඊලග කවිය අම්මා ගැන එකක් දාන්න කියලා.. තාත්තා ගැනත් ලියපු කවිපද ඔයා ළග නැතිවෙන්න බැහැනේ.. නේද? මම කවියට ගොඩාක් කැමති කෙනෙක්.. ඒ වගේම ඔයා දකින්න ඇතිනේ කී දෙනෙක් නම් ඔයාගෙන් කවි ටිකක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවාද කියලා.. එහෙම රසවින්දනයක් ඇති පිරිස තමයි මේ වගේ තැනකට එකතු වෙන්නේ.. ඒ අයගේ ඉල්ලීමට කන් දීපු ඔයාට බොහොම ස්තුතියි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ kingDVeteran MemberPosts:3309 16 Feb 2015 10:29 PM sandu mea kavi liyanne oyata..godak lassanayi Business, you know, may bring money, But friendship hardly ever does. Ind007kaMost Senior MemberPosts:12931 16 Feb 2015 10:26 PM me kewiliya sandu da?..harima lassanai First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... indika76Most Senior MemberPosts:10449 16 Feb 2015 09:57 PM ඉද්ද මල කියන්නේ වාසනාවේ සංකේතයක්.. එයට කිරි සිනහව ගලපා ගැනීම හරිම අපූරුයි.. isurusamSuper Senior MemberPosts:7342 16 Feb 2015 09:50 PM lasanai.digatama me wade karagena yamu, sanduNew MemberPosts:59 16 Feb 2015 09:44 PM me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne