Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ගී පද Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ගී පද Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review PoddiVeteran MemberPosts:2100 21 Jan 2017 06:38 PM දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුලු සන්තාප මගෙ නමට පවරන්න.... මල් කැකුළු අග අඬන පිනි කඳුළු මට දෙන්න හැමදාම හැර නොයා ලඟ රැඳුනු මල් සුවඳ ඔබ ගන්න..... අතීතය මට දෙන්න එපා අරගෙන යන්න හැමදාම මල් පිපි ඵල දරන වසන්තය ඔබ ගන්න...... ගායනය /හර්ෂණ දිසානායක ගී පද /සුගත් සෝමවීර සංගීතය /මහේෂ් කුමාර විතානගේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 09:39 PM mmmmmmm ekane ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 09:37 PM දන්න ගායකයෝ උනත් සින්දු අහල නෑ වගේ DanuLiyanageVeteran MemberPosts:3457 19 Jan 2017 09:37 PM poddi akka kalekin weda tikak karan yanawa neda මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 11:44 AM ගිගුරුම් නගන අහසේ සක්මන් කරනා වැහි ලිහිණියේ අදවත් මට වැහි ඕනා සැළමුතු කඳුළු නෙතු අග පිනි මෙන් දකිනා නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා... සඳ සක්මනේ යහමින් සිසිලස යදිනා විෂ තුඩු දැවෙනවා රොන්සුණු සුව සොයනා රෑ තුන් යමේ දියවූ නෙත් විල කලතා උලලේනියේ නොගයන් ගී හිත රිදෙනා... ඉර අවරකත් ඉර ගිරවුන් ඇත රුවිනා සඳ අවරකත් සඳ සාවුන් ඇත රඟනා ඉරු සඳු නිවී පරවූ තරු කැට බෝමා පෙම් සඳ කොහේ කොතනද නුඹ නෑ තවමා... පද - බණ්ඩාර බෙලිකැටිමුල්ල සංගීතය- අමිත් ලියනගේ ගායනය -නිලක්ෂි ගුණතිලක ආරාධිත ගායනය- සමන් ලෙනින් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 11:42 AM සිර වී තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ .... ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී ඇවිදින්නට ආසයි ඔබ අන්සතු යයි කිසිම විටක මා නොසිතන්නට ආසයි කවදා යළී අපි එක්වන්නේ දැයි දැන ගන්නට ආසයි ...... ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ ගත වන මොහොතක් පාසා හද තුළ ආදරෙ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ ..... පද - සනත් ගුණතිලක සංගීතය - සුරේෂ් මාලියද්ද ගායනය - නිරෝෂා විරාජිනී ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 11:38 AM තව ටිකක්වත් ඉවසන්න තිබුණා නම් මොන දේ නැතත් අපි අපේමයි තවමත් අපි අපි ගැනම තව ටිකක් හිතුවානම් මේ දුකම කෙතරම් මිහිරිවෙද නොදනිම්..... අපි අපේ දුක ගැන නොහිතුවත් අපි ගැන දුක් වුනේ වෙන අයයි තනියම විදින්නට හුරු වුනත් මට මේ තරම් දුක ඔබ ගැනයි ...... අපි හදවතට කන් දුන්න නම් ඒ ආදරය ඇති මියෙනකම් මේ තනිව ගෙවනා ඡීවිතය ගෙනියන්න තව දුර බෑ වගෙයි ..... ගායනය / ලක්ෂ්මන් හේවාවිතාරන ගී පද /ගයානී පියදිගම සංගීතය / ලක්ෂ්මන් හේවාවිතාරන ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********