Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මට අහිමි පේරැස් මුදුව Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මට අහිමි පේරැස් මුදුව Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Udeshika HerathVeteran MemberPosts:3955 28 Jan 2018 07:29 AM Lassanai dr. Udeshika Herath RosiSuper Senior MemberPosts:5335 27 Jan 2018 05:43 AM හ්ම්ම්ම්ම් ඔව් සමාජයේ අදත් එදත් ඇති තේමාවක් ,,ලස්සනයි මදු දිගටම ලියන්න මෙවැනි තෙමාවල් යටතේ JaaniBasic MemberPosts:285 27 Jan 2018 05:35 AM ලස්සනයි මධූ gaminiVeteran MemberPosts:4475 25 Jan 2018 09:41 PM පේරැස් මුද්ද ............. කාව්‍යමය ඔබගේ නිර්මාණය ඔයලෙස අත් විදින තව කොතෙකුත් දෙනා මිහිපිට ඇතිද? ඔබගේ කාව්‍යමය අදහසක් විතරක්ද? අද්දැකීමක් නම් නොවේවා කියා පතනවා ආදරයේ උල්පත අම්මා ...................... indika76Most Senior MemberPosts:10449 09 Jan 2018 05:59 PM කාලීන අදහසක්.. ඒ වගේම කියවාගෙන යන විට හිතට ලොකු දුකක් දැනෙනවා... දෙමාපියන් විරසක වීමෙන් දරුවන් කොතරම් අසරණ වෙනවාද කියා මෙම කවි ත්‍රිත්වයෙන් මනාව පැහැදිලි වෙනවා.. ගොඩක් සාර්ථක නිර්මාණයක්.. ස්තූතියි නංගී.. (මධුරංග මල්ලී පැවසූ පරිදි කවි වලට අංකයක් යොදා එකම ත්‍රෙඩ් එකකින් දැමුවානම් ගොඩක් අයට රස විදීමට පහසුවක් වේවි) chamaramindMost Senior MemberPosts:13471 09 Jan 2018 05:18 PM ලස්සන කවි පන්තියක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... maduranga001Most Senior MemberPosts:14118 09 Jan 2018 07:39 AM හොඳ නිර්මාණාත්මක ඇති සහෝදරියක් ස්ටන් එකට එකතු වී සිටීම සතුටට කරුණක් ! ඔබේ සියලු නිර්මාණ එක ත්‍රෙඩ් එකකින් ඉදිරිපත් කරනවා නම් සියල්ල එකට රසවිඳීමට පහසු වේවි. නිර්මාණ එකතු කිරීමේදී නිර්මාණයට අංකයක් දෙන්න. පළමු පොස්ටුව එඩිට් කිරීමෙන් ඒ ත්‍රෙඩ් එකේ ටොපික් වෙක වෙනස් කරන්න පුළුවන්. එතකොට දන්නවා අලුත් නිර්මාණයක් එකතු කර ඇති බව ත්‍රෙඩ් එකට. ඔයාගේ නිර්මාණ ත්‍රෙඩ් එකට පොදු නමක් සහිතව නිර්මාණයේ නම එකතු කරන්න පුළුවන්. අපැහැදිලි නම් නැවත අසන්න.අපේ ස්ටාෆ් එකේ මිතුරු මිතුරියන් ඔබට ඒ සඳහා උදව් කරාවි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 09 Jan 2018 06:45 AM ලස්සණයි. දිගටම ලියන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! MadhuNew MemberPosts:13 09 Jan 2018 06:31 AM මේක මම ලිව්වේ ... හොඳද යාළු MadhuNew MemberPosts:13 09 Jan 2018 06:28 AM පේරැස් මුද්ද කුමට මට හිමිකම් තියෙනව නම් දහසක් සිහින අරන් කුලගෙට අා පතිනිය මං තහනම් පලේ රසය සැඟවුව පිය සෙනෙහෙ අරන් අායෙත් එන්නෙ නැතිදෝ පුංචි පුතා ඉන්නෙ බලන්.. පෙරදා මාගෙන් ලද සෙනෙහස අඩුවක් නොවුනේ වෙනතක හිත රඳවා ඔබ අඩුපාඩුම සෙව්වේ තරහක් නොහිතා දෙන්නට සමාව තවත් තියේ මිනිසුන් හට වරදින තැන් කොතෙකුත් නැතිද ලොවේ සුරතල් සිඟිති මුවේ හසරැලි මැකිලා යද්දී තාත්තා අායෙ එන්නෙ කවද්ද පුතු විමසද්දී පළිතුරු නොමැතිව මා ගොලු වී අසරන වෙද්දී කඳුලක් අාවේ බොරැවට හිනැහෙන්නට යද්දී