Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ජිවිතය විනිවිදව විදින සෙනුක Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ජිවිතය විනිවිදව විදින සෙනුක Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Udeshika HerathVeteran MemberPosts:3955 13 Mar 2018 08:16 AM කතාව නෑනෙ අනේ Udeshika Herath indika76Most Senior MemberPosts:10449 11 Mar 2018 01:35 AM Nimthara නංගී මේ දවස්වල පේන්න නැහැ වගේ... Udeshika HerathVeteran MemberPosts:3955 04 Mar 2018 10:22 PM කතාව ලස්සනයි. Udeshika Herath Ind007kaMost Senior MemberPosts:12931 04 Mar 2018 05:38 PM හොදා ...හොද .. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... Nimthara hirukiraniPosts: 04 Mar 2018 07:39 AM (දෙවනි කොටස) https://m.facebook.com/story.php?st...3986636942 #ජිවිතය_විනිවිදව_විඳින_සෙනුක (#තෙවන_දිග_හැරිම) 😉😇😊 " මොකද සුද්දො මෙතන මලක් වත් කඩනවාද... කව්ද බං අපේ සුද්දාට වහ වැටුණු එ සුරංඟනාවි.... ආහ්... ආහ්.. කියහං... කියහං..." "අහවල් මලක් මට කුචි බං නවත්තහං බං උඹ දැන් ගුටි කනවා ලොකු අතහැරපං කෝ බං..." " උඹ උඹේ ම අයියාට ගහනවා ද ආහ්... අයියාට ගහනවා ද ආහ්..." "මොකද.. ලොකු පුතේ.. ඔය.." "බලන්න කෝ මාමේ ලොකු මට ඉන්න දෙන්නේ නැහැ..." "දැන් ඔය අයියගෙයි.. මල්ලිගෙ යි රණ්ඩුව ඉවරද...." ලොකු ඔළුව අත ගාග ඉන්න විදියට මට යන්න ගියපු හිනාව මාර ආමරැවෙන් නවත්ත ගෙන මාමා දිහාට හැරුණා " නැහැ... තාත්තේ... තව පොඩ්ඩකින් ආවනම් රණ්ඩු ව ඉවරයි කොහෙද ඉතින් තාත්තා කලින්ම ආවනේ... නැද්ද සුද්දො " " සුදු පුතේ...මේක ඔයාගේ අම්මාගෙන්... ඔයාගෙ අම්මා ඔයාට දෙන්න කියලා දිපු බැංකු පොතයි ලියුම යි.." දෙයියනේ අම්මාගෙන් මට කියන්නේ එයාට මවා දරා යන්න වෙනවා කියලා දැනගෙනද මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ මගේ අම්මා කොච්චර හිතලාද මට එයාගේ පණ දිලා එයා මාව දලා සහදටම ගියේ... "මොකද සුදු පුතේ ඇස්වල කදුළු මොනවාද ඔය හැටි හිතන්නෙ..." "එකනේ තාත්තේ මාත් බැලුවේ කවදාවත් අපේ ඉස්සර කදුළු පෙන්නන් නැති එකා අද මොකද ඇස් වල කදුළු පුරවගෙන.. ඉන්නෙ කියලා..." කලණට මෙවන දේවල් හිත ගන්න බැරි තාත්තා දිහා යි #සෙනුක දිහායි බැලුවේ උත්තරයක් ලැබෙනකන්.. " සුදු පුතේ... හිතන්න දෙයක් නැහැ පුතේ ඔයා ඉපදෙන්න ඉන්න කොට දුන්නේ ඔක මට... ඔයාට හරි හැටි යමක් කමක් තේරන කාලයක දෙන්න කියලා ඉතින් මං ඔයා ටික පණ වාගේ පරිස්සමින් තියා ගත්තා.. පුතේ " " සුදු නැන්දම්මාගෙන්... සුදු නැන්දා ජීවත් වෙනවා ද තාත්තේ...." " නැහැ.. ලොකු පුතේ.. එයා දැනන් ඉදලා ලොකයේ යන්නම යන්නේ කියලා... මං මෙක පණ වගේ ආරක්ෂා කරා සුදු පුතා ට දෙන්න ඕනෙ නිසා... ආඩුම තරමේ ලොකු පුතේ ඔයාගෙ අම්මා වත් සුදු ගේ ආච්චි අම්මා වත් දන්නෙ නැහැ... මෙහෙම එකක් මං ගාව තියනවා කියලා.." මට හිත ගන්නා බැරි වුණා මගේ අම්මා මට මෙහෙ ම දෙයක් දිලා ගියේ කියලා මං එක මගේ පපුවට තුරුලු කරගෙන ම බංකු වෙන් වාඩි වුණා... "සුදු පුතේ ඔයා ඔක නිදහසේ කියවන්න මායි ලොකු පුතායි ගෙය යනවා යන් ලොකු.. ගෙට " "හරි තාත්තේ යමු අපි දෙන්න.." මාමා යි අයියායි ගේ දිහාට යනකන් ඉදලා මං ගාව තියන ලියුම හෙමිහිට දිග ඇරියා.. 🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗 මගේ රත්තරන් පුතේ.., මගේ රත්තරන් මට සාම වෙන්න ඔයා ඔහේ තනීකරලා දලා ආවට... මං ගොඩක් අසරණයි මගේ රත්තරන් මේ මෙ පව්කාරිට සාමව දෙන්න මෙ ලියුම ඔයාට හම්බවෙන කොටස ඔයා තේරුම් ගන්න වයසට ඇවිත් ඉන්නෙ... එත් මට ඔයාව බලන්න පුළුවන් කමක් නැ.. ඔයා උස මහතට ලස්සන ඉන්නවා නේද ඔයාගෙ තාත්තා රාමචන්ද්‍රන් වාගේ... " මගේ රත්තරන් ඔයා ඔයාගෙ අම්මාටයි තාත්තාටත් සාමව දෙන්න.. එ දෙන්න අතරේ කිසිම වැරැද්ද නැ පුතේ. මගේ පුතේ...මමයි එත්..." 💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫 මං ලියුම කියවලා ඉවර කරන්න කලින්ම ආච්චි අම්මා කතා කරනවා වාගේ හීනෙන් වගේ ඇහිලා ඉක්මනටම ලියුම කලිසන් සාක්කුවට දාගත්තෙ ආච්චි අම්මා ට දුකක් දෙන්න බැරි නිසා.... "සුදු පුතේ ඔයා මොකද රත්තරන් මෙතනම තනි යෙන්..." "මුකුත් නැහැ ආච්චි අම්මේ... මං හොදින්.." "මොකද සුදු පුතේ ඔයාගෙ අතේ තියෙන්නෙ... මාමා ද දුන්නේ..." " ඔව්.. ආච්චි අම්මේ මාමා දුන්නේ එත් මේකෙ නියම අයිතිකාරයා ඔයා මෙක ඔයා ගාව තියාගන්න පරිස්සමින්..." ආච්චි අම්මාගේ මුහුණේ ලොකු බයක් ඇදිලා මැකිලා යනවා දැක්කේ අහම්බෙන්.. "මොකක්ද මේ... කාගේද මේ බැංකු පොත.." ආච්චි අම්මාගේ මුහුණ ලොකු බැරැරුම් පෙනුමක් මේ මොකද "බලන්න කෝ කාගේද කියලා ඔයා ම..." "මොකක්ද මේ කාගෙද මේ බැංකු පොත" "ඔයා ම බලන්න කාගෙද කියලා" "දෙයියනේ සුදු පුතේ ඔයාට කොහෙද මේක" ඇයි ආච්චි අම්මා මෙච්චර කලබල වෙන්නේ මොකද්ද හේතු ව.... "ඇයි කලබල වෙලා ආච්චි අම්මේ... මං ඔයා ඔහොම කලබල වෙලා ඉන්නවා දැක්කම යි... " දෙයියනේ... මෙක මගේ දූව සූධිරාගේ බැංකු පොතනේ මේක කොහෙන්ද සුදු පුතාට මේක "එහෙම නැ කවුද දුන්නේ මේක ඔයාට කියන්න සත්තරන්.... කියන්නකෝ..." "ඔයාගෙ පුතා දුන්නේ ආච්චි අම්මේ ඇයි කලබල ඔච්චර..." "ම..ගේ පු..තා.. කිව්වෙ..." මොනවාද දෙයියනේ මං මේ දකින්නේ ඇයි ආච්චි අම්මේ මේච්චර බයෙන්.. "අයියෝ ආච්චි අම්මේ ඔයාට පුතාල මහ ගොඩ ක් ඉන්නවා ද...සුමේධ මාමා දුන්නේ.... මං යනවා නාන්න..." "සුමේධ.... හරි පුතේ නාන්න යන්නකෝ..." "උම්මා.... උම්මා කැටේ... අපි ගියා එහෙනම්.." සුමේධ පුතා මේ කරපු දෙවල් වලින් මොනවා වෙයිද දන්නේ නැහැ....ඉස්සර මොනවා වෙයි ද.. දෙයියනේ මගේ පුතාව ආරක්ෂා කරන්න.. 😕😠 නර්මදාට මොනවෙලා ද උදේ පාන්දර මේ කේන්තියේන් ඉන්නේ.. අද මොකද්ද මං නටන්න හදන නාඩගම... " මොකද.. නර්මදා මේ අැසුත් රතු කරගෙන මුණත් කලු කරගෙන.." " පුතාන්ඩියා කිව්වා ද රස කර කර කේලන් ටික ආහ්..." " මොනවද කියවන්නෙ ඔළුව වැදූනාද කොහෙ හරි..." "එකනේ තාත්තේ ඔයා සුද්දා එක්ක කතා කරන්න එළියට ගියපු වේලේ ඉදන් ඔහොමයි.. අම්මාට ඉතින් තරහා ගන්නා ඒකම හේතුව සුද්දානේ නේද මගේ අම්මේ...." " අද ලොකු උඹටත් උඹේ අම්මා ව විහිලු වට ගත්තා නේද දවසක තේරේයි ලොකු උඹලාගේ මහා ලොකු සූද්දා උඹලගේ දේවල් ඩැහැගෙන ගියාපු දාටම මේ අම්මා හැමදෙම කරේ උඹලාගේ ආනගතය හින්දා... කියලා...."😡 "නර්මදා... ඇති හොදටම ඇති..." දෙයියනේ අදත් රණ්ඩු කලන ඔළුව අත ගහ ගත්තේ දැන් වෙන්න යන දේ ඉවෙන් වාගේ දැනුනු නිසා.. නැන්දේ ඔයා.... මේ ගැණිට පිස්සු කටට එන එවා ඔහේ කියවනවා..." සුමේධ එහෙම කිව්වෙ නර්මදාගේ පැත්තට හැරිලා තරවටු කරන බැල්මේන් "ඇයි ආහ් මං නවත්තන්නෙ මං කිව්වා දේ ඔයාට තේරුනනේ.." ඔයා මොනවද #සෙනුක පුතා ගැන ආහ් එ කොල්ලා ට පිං සිද්ද වෙන්න තාම ඔයාල කලා බිලා ඉන්නේ මෙහෙ ඉන්නේ... නැත්නම් ඔයාලට පාරේ හිගකන්න වෙන්නෙ.... " සුනිතා (ආච්චි අම්මා) එහෙම කිව්වෙ හිතේ තිබ්බා ආවේගයටත් එක්ක "මට නෙවෙයි පිස්සු මෙයට අපි කියන්න ඕනෙ අපේ හිත හොද නිසායයි මෙහෙ වැටීලා ඉන්න ඉඩ දීලා තියෙන්නෙ..." හිතේ ඇති මං කටට බයවෙලා පාඩුවේ ඉදි කියලා එවා කොහෙද මේ නර්මදා එක්ක.. මොකක්ද අප්ප අර කැගැහිල්ල උදේ ම රණ්ඩු ද අපේ ගෙදර... " මං මෙච්චර හරි ඉවසන්නේ මහත්තයා නිසා නැත්තං මං කරන හොඳ වැඩක් ආච්චි අම්මා ට අර මුසාලයාටයි..." "නර්මදා.... කට වහගනින් තව එක වචනයක් හරි කතා කරෝත් මං කරනවා හොද වැඩක්..." සුමේධ ඉවසලා බැරිම තැන නර්මදාට අත ඉස්සුවේ තවත් රණ්ඩු ව ඉදිරියට යන් පටන් ගනි කියලා " ඇයි තාත්තේ අම්මා ට ගැහුවේ... අපි ද වැරදි මෙයාල නේ වැරදි ඇයි මෙයාල ව ගෙදරින් යවන්නේ නැත්තේ..." "නංගි කට වහගන්න තාවත් තාත්තාව තරහා ගස්සනේ නැති ව යනවා තමුසේ කාමරේ ට ඇවිලේන ගින්නට පිදුරු දන්නේ නැති ව" කලණ එහෙම කිව්වෙ තවත් මේ ප්‍රශ්න ඇදෙනවා බලං ඉන්න බැරි නිසා " නැ අයියේ මං මෙච්චර දවසක් ගොඩක් ඉවසීමෙන් හිටියෙ තවත් බැ.. අද අම්මා ට ගැහුවා.. එදෙ හෙට මට වෙන්න බැරි නැ කියන්න තාත්තේ...." "මොකද මෙ ගෙදර මගේ..." (හමුවෙමු තවත් ලස්සන දවසක ෴) (#අඩුපාඩු_කම්_අදහස්_කියලා_යන්න #ඉතින්_හොරෙන්_බලලා_යන්න_ඔට්ටු_නැ ) #සෙනුකගේ වටා ගෙතිලා තියන කතා ව කලින්ම නොකියන්නේ ඒකයි පොඩ්ඩක් අපහැදිලි කතා ව කොටස් කිපයයිනේ එ නිසා ඉවසා දරා ගෙන ඉන්න යාළුවනේ.. පැහැදිලි වෙයි #පෙරවදන කියවලා බැලුවනම් Banku BankuBasic MemberPosts:113 28 Feb 2018 10:48 PM හායි නිම්තෙරා...මට ඔයාගෙ නම කියවෙන්නෙ නයනතරා වගේ...😎 කතාව ලස්සනයි ආ.. indika76Most Senior MemberPosts:10449 28 Feb 2018 07:15 AM කොල්ලා ජොබ් එකට යන්නවගේ හදන්නේ.. කතාවේ හොද හරිය එන්නේ ඉස්සරහට වගේ.. ස්තිතියි නංගී.. Nimthara HirukiraniNew MemberPosts:12 28 Feb 2018 05:56 AM (පළවෙනි කොටස) https://m.facebook.com/story.php?st...3986636942 අඩුපාඩු කම් වලින් පොඩ්ඩක් මිදුනේ හොඳේ..... ✨#ජිවිතය_විනිවිදව_විදින_සෙනුක_✨ (දෙවනි කොටස) "කෝ සුදු පුතා යි නැන්දයි... ඇයි ඔහේ හිටියෙ... ඇයි නැද්ද ආහ්... ඇති යන්තන් එ කරදරේ නිදහස්... අපි හතර දෙන ට දැන් පාඩුවෙ ඉන්න පුළුවන් දෙවියෝ මුණ බලලා අපේ...." "නෝනෙ.....! මගේං.... අහගන්න එපා.." " අර එන්නේ ලොකු කරගෙන ඉන්න දෙන්න " මොකද දන්නේ නැහැ නැන්දා ඔරවලා ගියේ "අනේ... නැන්දේ කොහෙද ගියේ ඔයාලා" "මං ආච්චි අම්මා ව පොඩ්ඩක් එළියට එක්ක ගියා මාමේ.... " "කලාද ආවේ... ඔයාලා.. " "ඔව් මාමේ මායි ආච්චි කලා ආවෙ...." " එහෙනම හොදයි ගිහින් නිදා ගන්නා බුදුසරණයි මගේ කොල්ලට...." අද මගේ හිත ගොඩ ක් සැහැල්ලු යි හෙටින් පස්සෙ අපි දෙන්න කාටවත් අත නොපා ඉන්න පුළුවන්.....මගේ ආච්චි අම්මේ ඔයා නැත්තං මෙ #සෙනුක පුතාත් නැ ආච්චි අම්මේ ඔයා මගේ පණ.. ✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈ "මං කියන දේ අහන්න නෙතුකි..." "නෙතුකී...." "මගේ සත්තරන් කතා කරපන්කෝ මගේ අම්මා... නරක හීනයක් වත් දැක්කා ද මගේ පණ...." ආච්චි අම්මා ට මට කොහොම ද කියන්නේ එක හීනයක් නෙවෙයි කියලා... " මුකුත් නැහැ ආච්චි අම්මේ අද මට ගාව නිද ගන්නා කෝ...." "හරි.. මගේ පුතා නිද ගන්නා කෝ... මං ඔළුව අත ගන්නම් මගේ රත්තරන් ට නින්ද යනකං...." ආච්චි අම්මා ගේ උණුසුමකි මගේ හිත නිදහස් වෙලා ගියා..... එත් මගේ කන් දෙකේ තාමත් මගේ නෙතුකී කිව්වා දෙවල් දොන්කාර දෙනවා... 😕😬😱😨 " ඔයා හිතුවෙ මං වගේ හයිලාස් කෙල්ලෙක් එක්ක යාලු වෙලා රාජ සැප විදින් පුළුවන් වෙයි කියලා ද ආහ්.... මං තමුසෙට පොඩ්ඩක් වත් ආදරේ කරේ නැහැ.... එ වෙනුවට මං කරේ වෙෙර කරපු එක...මට ඕනෙ වුණේ තමුසෙගෙන් පලිගන්නා ඔහෙගෙ යාළුවා මගේ යාළුවා ගේ ජීවිතය විනාශ කරා...." "මං ඔයාට ඇත්තටම ආදරේ කළේ නෙතු... මට ඔයා ගේ සල්ලි වලට කිසිම ආසවක් නැහැ... රත්තරන්... පොඩ්ඩක් තේරුම් ගන්න මැණික..." "ආහ්... ඇත්තද.... මං ඔවා විශ්වාස කරන්න ඕනෙ ද .... අපේ අප්පච්චි කියන කතා ව හරි... තට්ක්ලාස් මිනිසුන් සල්ලි වෙනුවෙන් ඔන දෙයක් කරයි.... තමුසේ ට පුළුවන් ද අපි වගේ සල්ලිකාර පවුලක් එක්ක පැහෙන්න... මේ ආත්මයේදී විතරක් නෙවෙයි කිසිම ආත්මයකදි බැ ඔහෙලට අපිත් එක්ක පැහෙන්න..." "නෙතුකී ඇති හොදටම ඇති.... මං දන්නවා මට ඔයා ඉල්ලාන ඉල්ලා න දෙ ගෙනත් දෙන්න බැරි වෙයි මං එක පිළිගන්නාව... එත් මට ඔයාට ඇති තරම්. ආදරේ දෙන්න පුළුවන්... ඔයාල සල්ලි නිසා ආඩම්බර වෙයි එත් ඔය සල්ලි නැති දවසක මොනවද වෙන්නේ කියලා හිතලා බැලූවද නැහැ නේද.... අන්න එදා ට තේරෙයි මං කිව්වා දේ ඔයාට..... ආදරේ කියන දෙයි, බැදිම් කියන දේ යි සල්ලි වලට ගන්නා බැ කියලා...." "හරි බලමු මං ද ඔයා ද දිනන්නේ කියලා.. යං බං යන්න චතුරංග බලගෙන ඇති මං එනකං..." ඔව් නෙතු බලමු... #මං දුප්පත් බව ඇත්ත එත් අපේ හිත් ගොඩක් පෝසත් ඒවාගේ ම අපි මනුස්ස කමත් දන්න අය... #පෝසත් මිනිසු ගාව එ දේවල් නැහැ...මං ඔයා ගේ ඉස්සර හට එන්නේ මාත් ඔයාල වාගේ දියුණු වෙලා... අන්න එදා ට ඔයාට තේරෙයි මං ගැන.." අවුරුදු දෙකක මතකය හිතේ හොල්මන් කරද්දී නිදි දෙව්දුව ඇයගෙ වසගයට අරං ඉවරයි මාව.... 😇😕 "මගේ පුතා... ඇහැරිලා මුණ අතපාය හොඳ ගත්ත නම්..... මේ තේකත් ඇල් වෙනවා.." "අනේ මගේ සුදු මැණි තේත් ගේනවා ද උම්මා... මගේ පැටියෝ.." "අනේ... අනේ මේ කොල්ල නම්...." "ආච්චි අම්මේ මාමා ඉන්නවා ද ගෙදර..." " ඔව් මං කාමරයට එද්දි හිටියෙ පත්තර බල බල...." "එනන් මාමා ට කතා කරලා එන්න මං මගේ උම්මා කැටේ..." " ඊට කලින් මුණ හෝදලා හිටින් සුද්දො.." අනේ මන්ද අද කලේ ලමයී කොහොම හැදේනවාද මං ද... "මාමේ.." "එන්න සුදු පුතේ..." " මාමේ... මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද...." " ඇයි පොඩ්ඩක් ගොඩක් කතා කරන්න සුදු පුතේ... එන්න ඉතින්..." "මෙතන බැ මාමේ අපි මිදුලට යන්ද අකමැත්තක් නැත්තං..." "මං මොකටද එකට අකමැති වෙන්නේ... සුදු පුතේ... යන්කෝ එහෙනම්.. අපි අඹ ගහගාවට..." "හිම්... හිම්...හරි මාමේ යං..." 😠😡 " මේකා මොකටද එන්නේ මහත්තයා ලව්වා මට බන්නවන්වත්ද හදන්නේ ඊයේ වෙච්ච දෙ යට..... එවා කොහෙද මාත් එක්ක... බලමූ කෝ මොකොටද එන්න හදන්නේ කියලා..." 😊😇 " වාඩිවෙන්න වෙලා ම කියන්න කෝ කාරණා ව කියලා.... නැන්දා ආයේ මගේ සුදු පුතා ට මොනවා හරි කිව්වා ද රත්තරන්..." " අනේ නැහැ මාමේ.. මම නැන්දා කියන එවා ගැන හිතන්නෙ නැහැ මට එවා හොදට හුරු යි ..... මාමේ..." "පුතා ගේ අහන්න හිටියේ ඊයෙ ලියුමක් ආවේ මොකෙක්ද .. අර පුතා ගියපු ඉන්ටෙව් එකෙන්ද ආවේ පුතා ව තෝරගෙන ද...." " එ ගැන කියන්න තාම මාමා ව එළියට එක්ක ආවේ කතා කරන්න... මාව තෝරගෙන අනිද්දා එන්න කියලා තිබ්බා ජෝබ් එක ට ජොයින් වෙන්න..." " හිම්... අනිද්දා හොඳ දවසක් දැන් පුතා අනිද්දා ට ම යනවා ..." " නැහැ මාමේ මං හිතන්න ඉන්නවා හෙට යන්න... බෝඩිමක් හොය ගන්නා ඕනෙ මටයි ආච්චි අම්මාටයි...එතොට ගමන් මහන්සි යත් නැහැ බොඩිමක් හොයා ගත්තාම... ගමන් බිමන්වලට වියදමත් අඩු යි නේ..." " අනේ පුතේ ආච්චි අම්මේ එකක් ගියා ම පුතාට කරදරයක් නේ අනික ආච්චි අම්මාත් දැන් වයසයි එයා එහෙ පරිසරයට හුරු වෙයිද.. ඔයේ හිටියා වගේම මෙහෙ හිටපු වාවේ..." "නැහැ මාමේ ආච්චි අම්මා යි මමයි යනවා මං හෙට ගිහින් බොඩිමක් හොයා ගන්නවා අනිද්දාට ආච්චි අම්මා ව එක්ක යනවා...." " පුතා පොඩ්ඩක් ඉන්න මං ඇතුළට ගිහින් ඉක්මනින් එන්නං... " "හරි මාමා ගිහින් එන්න මං එතකන් ඉන්නං....." 😉😇😊 " මොකද සුද්දො මෙතන මලක් වත් කඩනවාද... කව්ද බං අපේ සුද්දාට වහ වැටුණු එ සුරංඟනාවි.... ආහ්... ආහ්.. කියහං... කියහං..." "අහවල් මලක් මට කුචි බං නවත්තහං බං උඹ දැන් ගුටි කනවා ලොකු අතහැරපං කෝ බං.." " උඹ උඹේ ම අයියාට ගහනවා ද ආහ්... අයියාට ගහනවා ද ආහ්..." "ලොකු පුතේ මොකද ඔය...." (හමුවෙමු තවත් ලස්සන දවසක) #කවුද_යාළුවනේ_නෙතුකි_නංගි_වත්ද 👉👉👉👉 හොඳ නරක කියන්න හොඳේ☺☺☺☺👈👈👈👈👈 ✨✨හොරෙන් බලලා යන්න ඔට්ටු නැහැ හොදේ✨✨ ඇත්තට කතා ව දන්න වෙලා ගියා අඩුපාඩු කම් ගොඩක් ඇතිව කතා ව දැම්මා නම් එක ලස්සන නැහැ මේක කලින් ලිව්වා කතාවක් එහෙම කියලා එකේ අඩුපාඩු නොදහා දන්න බැහැනේ maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 09:17 PM Posted By Banku Banku on 26 Feb 2018 07:57 PM මං පටන් ගත්ත කතාවට කවුරුවත් කැමති නැද්ද 😂😂 ඔයා ඔයාගෙම අළුත් ත්‍රෙඩ් එකකින් කතාව ලියාගෙන යන්න අලුතින් පටන් අරගෙන. එතකොට මේ කතාව සහ ඒ කතාව පුළුවන් හැමෝටම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 07:57 PM මං පටන් ගත්ත කතාවට කවුරුවත් කැමති නැද්ද 😂😂 indika76Most Senior MemberPosts:10449 26 Feb 2018 03:19 AM Posted By Nimthara Hirukirani on 25 Feb 2018 07:27 PM (පෙරවදන) https://m.facebook.com/sallalaofficial2018/photos/a.1471890142855665.1073741829.1142535605791122/1831859020192107/?type=3 #ජිවිතය_විනිවිදව_විදින_සෙනුක ( පළමුව කොටස) "සුදු පුතේ.. ඔයා.. තාම නිදිද සත්තරන්..." ආච්චිගේ කට හඬ ඇහිලා ඇස් වල තිබුණු කදුළු පිහිද ගත්තේ මං අඬනවා දැකලා දුක හිතේයි කියලා... "මං ඇහැරලා ඉන්නේ ආච්චි අම්මේ... එන්න.... කාමරයට...." "මොකද රත්තරන් ඇස් රතුවෙලා... කවුරුවත් මොනවා හරි කිව්වා ද මගේ අහිංසක කොල්ලාට..." "නැහැ ආච්චි අම්මේ කවුරුවත් මොනවාත් මට කිව්වෙ නැහැ..." "එන්න කෝ මගේ රත්තරන්..." "ඇයි... ආච්චි අම්මේ..." "මගේ පුතා ආසම කැමක් හැදුවා ...." "මොනවද ආච්චි අම්මේ..." "අද මගේ කොල්ලගෙ උපන් දිනේ.... අදට මගේ රත්තරන් මේ නාකි මං ගාවට ඇවිත් අවුරුදු විසිතුනකුත් වුණා තාම මට හීනයක් වාගේ එ දේවල් අද ඊයේ වුණ දේවල වාගේ.." ආච්චි අම්මා කියනකං මගේ උපන් දිනේ මතක නැති වුණා... මට ඉතින් පුතා දෙන්න දෙයක් තාම නැත්තේ... ආච්චි අම්මා ගේ ඇස් වල කදුළු පිරුනෙ මං ගොඩක් අසරණයි කියන්න වාගෙ... මං ඇඳේන් නැගිටලා ආච්චි අම්මා ගේ බදාගත්තේ කාගෙන්වත් කතාවක් නොහලා මාව උස් මහත් කරන්න කොච්චර මහන්සි වෙන්න ඇති කියලා.. මගේ හැම වගකීමක් ම භාර අරගෙන කොච්චර දුක් විදින් ඇති ද.... කියලා "මොකද මගේ සත්තරන් කල්පනා කරන්නේ..." "මගේ ආච්චි අම්මා හැමදාම මේවා ගේ ආදරේ මාත් එක්ක ඉන්න ඕනෙ. මං ආදරෙයි ආච්චි අම්මේ ඔයාට ගොඩක්.." සුද්දො..... සුද්දො "අර සුදු දුවනේද කතා කරන්නවා ඇහෙන්නෙ..." "මේ ඉන්නේ ආච්චියි පුතා යි "අප්පෝ..... ශික්... මෙහෙමත් නාකි හුරතල්... දැක්කමයි..." "හරි දැන් දැක්කනේ... මොකද සුදු මාව හෙව්වෙ..." " හෙව්වේද අපි හෙට නුවර යන්න හිතන්න ඉන්නවා එනවා ද..." "හිම්.... කවුරුත් කවුරුද යන්නේ... මමයි අම්මා යි ,අයියා යි ,තාත්තා යි.." අපේ අම්මා මොකද මේ හොර ගල් අහුල අහුල කරන්න හදන්නේ "අම්මේ.... මොනවද කරන්නේ... " "මං මොනවා කරනවා වාගේ ද ලොකු පුතේ ඔයා ට පෙන්නේ..." " මට පෙනීච්ච නිසා නේන්නං අහන්නේ.. ඇයි ඔක ඉරන්න හදන්නේ..." "මං එන්නම් එත් ආච්චි අම්මා එනවා නම් විතරයි " "අනේ අයියේ මේ ඔයාට මෙය ආච්චි වෙන්න ඇති මට මෙය මගේ ආච්චි නෙවෙයි... මෙයාව එක්කන් යනවට වඩා හොදයි නොගිහිං ඉන්න එක...." "හිරුකි...සාමව ගන්නාව ආච්චි අම්මාගෙන්...." "දෙන්න අම්මේ ඔක මෙහට.... මොනවා... මෙක සුද්දාට අාව ලියුමක් නේ... මොකද්ද අම්මේ කරන්න ගිය අපරාදේ...." "කිසිම අපරාධ යක් කරේ නැහැ දෙන්නයි කිව්වෙ ඔක මට..." "නොනේ... දෙනවා ඔක ලොකු පුතා අතට මගේ යකාව අවුස්සන්නේ නැති ව..... " "තාත්තා යි පුතා යි කොහෙවත් ඉන්න එවුන් ව ඔළුව උඩ තියාගෙන ඉන්නේ බලමු කෝ..... මං හොද වැඩක් කරන්නන් කෝ...." "හිරුකී.... මං හොඳින් කියන්නේ සාමව ගන්නවා ද නැද්ද....." "ලොකු පුතේ මල්ලි ට දිලා ආවනම්..." " හරි තාත්තේ... මං දෙන්නම්.. අද නම් ගොඩක් සතුටු හිතෙයි සුද්දාට" ඕව්.. ලොකු පුතේ අද වාගේ දවසක හම්බවේචචා එක හොඳයි අද කොල්ලා ගෙ උපන් දිනෙත් එකකනේ" "තාත්තේ අද පාටියක් දාමුද එකටත් එක්ක අපි" "සුදු පුතා කැමති නම් දමු එයාගේ අහලා බලන්න මං කෙල්ල ව යැව්වා හෙට නුවර යන්න කියලා කතා කරන්න කොහෙද කාමරේ ට ගිහින් පැලවෙලද මන්දා පුතා ගිහින් බලං පොඩ්ඩක් මං හන්දිය ගිහින් එන්නම්..." "හිරු කී.... මං තමුසේ ට....." "අනේ මගේ සත්තරන් එපා පණ ආච්චි අම්මා කියතදේ අහන්නකො මගේ පණ.." "සුද්දො.... මොකද මල්ලි මේ.." "හිරුකී ඔයා දැන් තාත්තා කියලා එව්ව එක ඇහුව විදියද මොකද මෙතන වෙන්නේ.... ආහ්..." "අහන දෙයට උත්තර දෙන්වා මගේ යකා අවුස්ස ගන්නේ නැති ව....." "මට බැ... මං තාම මෙතන වැරදි හැමෝටම හොඳ මෙයාව.. අයින් වෙනවා මට යන්න.... " "හිරුකී... ඉන්නයි කිව්වෙ මං...." "මට බැ මං යනවා....." "හිරුකී... අතින් වෙච්ච දෙට මං සාමව ගන්නං සුද්දො මට සමාවෙන්න.... ඔකි කැගැහුවාට උඹටයි ආච්චි අම්මාටයි පණ ඇරලා" "හිම්ම් ලොකු මං හිරුකි ගැන දන්නවා එයා හරියට කාලගුණය වාගේ..එකට කමක් නැ අයියා මොකටද ආවේ " "මං මෙක දෙන්න ආවේ... ඔයාට... එවාගේ ම පොඩි මල්ලි ට සුබ පතන්න. සුබම සුබ උපන් දිනයක් වේවා උබට බං" " තැන්ක්ස් ලොකු මේ මොකද්ද... ලොකු අැත්තට...." "ලියුමක් මල්ලට... මං හිතන්නෙ අර ගියපු ඉන්ටවු එකන් වෙන්න ඇති" "එහෙම වුණෝත්නම් හොදයි ලොකු" "අන් මල්ලි මං ගිහින් එන්නං හොදේ..." "හරි අයියේ.... ගොඩක් පිං ලොකු ඔයාට" " මං උඹේ අයියා මට මොකද පිං උබ බලෙන් පිං දෙන හන්දා ගන්නම් මං මොනවා හරි ඔන්නං කීයන්න නොකිය ඉන්න එපා හරිනේ..." "හරි අයියේ මං කියන්නං...." "අර මං ගියපු ඉන්ටේව් එකෙන් වෙන්න ඇති... ආච්චි අම්මේ.... ලියුම" "හරි මගේ රත්තරන් ඔය ඔක බලලා එන්න කෝ මං කැම බෙදන්නම් මේසේට" "උම්මා.... මගේ අහිංසක කොල්ලා වරදින්න විදියක් නැහැ...." දෙයියනේ... මාව තෝරගෙන අදින් පස්සෙ මගේ ආච්චි අම්මාටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් කටවත් මුකුත්ම වැරැද්ද කියන්න බැරි වෙයි... ආච්චි අම්මා ට කියන්න ඕනෙ ගොඩක් සතුටු වෙයි මෙ ගැන අහලා.... මොකද්ද අපේ එ කැගැහිල්ලා උදේ ම වලි දාගෙන ද මන්දා මේ නැද්දා "මෙ නැන්දේ ඔයා හිතන්න ඉන්නවා නම් මගේ ළමයි දෙන්න ට අයිතිවෙන්න තියන දේවල් වලට අයිතිවාසිකම් කියන්න පුළුවන් කියලා එවා අතහැර ගත්තොත් හොඳ යි.... පස්සට දුක් විදිනවට වඩා මං කියපු දේවල් තේරුනේ.... තේරුන් නැත්තං තේරුම් කරන්න මං දන්නවා...." "නැන්දේ..... ඇති හොදටම ඇති මං කලිනුත් කිව්වා.... ඔයාට මතකනේ...." "ඇයි මොනවා කරන්න ද මට ආහ් හරිහමන් අම්මේ අප්පේක් නැති උබ මට මොනවා කරන්න" " ආය ආය මට මතක්කරන්න තියන්න එපා.. තේරනාද නැත්තං තේරුම් කරන්න විදිත් මං ගාව තියනවා මෙච්චර හරි ඉවසන්නේ ඔයාට මං ගරු කරන නිසා.. මගේ.. ඉවසිමේ සිමවක් තියනවා... අන්න එකත් මතක තියා ගන්නා.... හරි නේ අමතක කරන්න එපා...." "ආච්චි අම්මේ එන්නකෝ.... අපි තවත් මෙහ ඉන්නෙ නැහැ... අපි මෙහෙන් යනවා මට ජෝබ් එක හම්බුණා... ඔයා මාව මෙච්චර කල් බලා ගත්තා දැන් මගේ වාරෙ ආච්චි අම්මේ....." "ආච්චි අම්මේ ඔයා ලැහැස්ති වෙලා ඉන්න පොඩි ගමක් යන්න මං එළියට ගිහින් එන්නං...." "මගේ පොඩි කොල්ලා ලොකු කොල්ලෙක් නේ දැන්.. පුතා ගේ අම්මා හිටියනං ගොඩක් ආඩම්බර වෙයි පුතා ගැන.." "මගේ අම්මා මං ගාව හැමදා ඉන්නවා. ආච්චි අම්මේ... එ ඔයා ගේ රුපෙන්... ආච්චි අම්මා ලැස්ති වෙලා ඉන්න මං ගිහින් එන්නං.." " මගේ පුතේ.. නැන්දා කිව්වා එවාට මගේ රත්තරන් හිත රිද්ද ගන්නා එපා මගේ පුතාට කවුරු නැ තාත් මං ඉන්නවා පරිස්සමින් ගිහින් එන්න" "හරි ලොකු වැඩක් කරා වගේ අපේ වැරැද්ද පව් කීයලා ගෙදර ඉන්න දිපු එක ඉපදුණු ගමන් අනාථ මඩමට නොදැම්ම එක... මොනවා කරන්න.... කුම්බල මාළු කැවනම් විදවන්න එපැයි...." "ආච්චි අම්මේ යන්ද මං ආවා" " කොහෙද එක්කන් යන්නේ... " "මං ගානේ පුංචි පාටියක් ආච්චි අම්මා ඔයාට.." " කොහෙද සත්තරන් මේ " "අපි මෙහට ආවේ කන්න.... අපි දෙන්න ට එහෙ කැම දිරවන්නේත් නැහැනේ නේද ආච්චි අම්මේ.....රහද කැම ආච්චි අම්මේ.." "ගොඩක් රහයි සත්තරන්.... අපිට තිබ්බේ ලොකුවයි දෝණියාවයි එක්කන් එන්න.." "මටත් හිතුනා එත් නැන්දා හන්දා නොකියා හිටියා" "ලොකු පුතේ.. ලොකු පුතේ...." "ඇයි තාත්තේ... මොකද මෙ කලබලේ... සුදු පුතායි ආච්චි කෝ පුතේ.... " ඇයි තාත්තේ ගේ ඇතුලේ නැද්ද.. මට අහන්නත් බැරි වුණා පාටියක් දමුද කියලා කොහෙද අමතක වුණානේ " "නැති හින්දා නේන්නං මං අහන්නේ... මං ගෙදර හිටියෙ නැ තාත්තේ අම්මා ගේ අහලා බලන්න තාත්තේ... "නෝනෙ... නෝනෙ... මෙහෙට පොඩ්ඩක් ආවනම්...." "ඇයි අපේ මහත්තයා... කතා කරේ.." "කෝ සුදු පුතා යි නැන්දයි... ඇයි ඔහේ හිටියෙ... ඇයි නැද්ද ආහ්... ඇති යන්තන් එ කරදරේ නිදහස්... අපි හතර දෙන ට දැන් පාඩුවෙ ඉන්න පුළුවන් දෙවියෝ මුණ බලලා අපේ...." "නෝනෙ.....! මගේං.... අහගන්න එපා.." " අර එන්නේ ලොකු කරගෙන ඉන්න දෙන්න " මොකද දන්නේ නැහැ නැන්දා ඔරවලා ගියේ "අනේ... නැන්දේ කොහෙද ගියේ ඔයාලා" "මං ආච්චි අම්මා ව පොඩ්ඩක් එළියට එක්ක ගියා මාමේ.... " "කලාද ආවේ... ඔයාලා.. " "ඔව් මාමේ මායි ආච්චි කලා ආවෙ...." " එහෙනම හොදයි ගිහින් නිදා ගන්නා බුදුසරණයි මගේ කොල්ලට...." අද මගේ හිත ගොඩ ක් සැහැල්ලු යි හෙටින් පස්සෙ අපි දෙන්න කාටවත් අත නොපා ඉන්න පුළුවන්.....මගේ ආච්චි අම්මේ ඔයා නැත්තං මෙ #සෙනුක පුතාත් නැ ආච්චි අම්මේ ඔයා මගේ පණ.. "මං කියන දේ අහන්න නෙතුකි.." (#මතු_සම්බන්ධයි) කතා ව ගොඩක් වෙනස් කරා අපැහැදිලි වෙයි කියලා හිතුනා එකයි අද දිග කොටසක් දැම්මේ ඔයාලා ගේ අදහස බලන්න බලමු නේද ආයේ මුල ඉදන් කතා ව ඉතා ලස්සන කතාවක් වගේ.. හිරුකි සහ නෙතුකි පැටලෙනවා.. තව ටිකක් ඉදිරියට ගියාම හරියාවි... Banku BankuBasic MemberPosts:113 25 Feb 2018 10:34 PM වෙලාව ගියා දැනුනේම නෑ.. හිත පුරා වගේම..ඇඟටත් අමුතුම ප්රබෝධයක් ඇති වෙලා කියල මට දැනෙන්න ගත්ත..මං යාන්තමට ඇස් ඇරල බැලුව ..එයාටත් හොඳටෝම නින්ද ගිහින්..ඒ ලොකු ඇස් පියාගෙන හිටියත් මුණේ ඇඳිල තිබුන සතුට මට තාමත් මැවිල පේනවා...ඒ ලොකු ඇස් වලින් එබිල බලන් විදිහ පේන්න ගන්නවා..එයා සවීතා... ඔව් ඔව් එයා තමයි..සවීතා බාබි 😂😂😂 Udeshika HerathVeteran MemberPosts:3955 25 Feb 2018 10:12 PM කතාව ලස්සනයි මැට්ටියෝ. පුළුවන් නම් හැමදාම දාන්න හොදේ. Udeshika Herath samanthaMost Senior MemberPosts:13190 25 Feb 2018 09:41 PM හිරු ගේ කථාව පටන් අරගෙන වගේ.. කියවලාම බලමුකෝ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! kingDVeteran MemberPosts:3309 25 Feb 2018 09:35 PM ඔන්න මාත් මේක කියවන්න සෙට් වෙනවා... විස්තර පසුවට Business, you know, may bring money, But friendship hardly ever does. Nimthara HirukiraniNew MemberPosts:12 25 Feb 2018 09:26 PM Hamm tikak wali denna chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 07:38 PM නෝනයි ආච්චියි දෙන්නම කචල් වගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2018 07:27 PM Posted By Nimthara Hirukirani on 25 Feb 2018 07:19 PM Blannko lassanaida kiyala FYR - http://www.sl-stun.com/Forum/aft/382 ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Nimthara HirukiraniNew MemberPosts:12 25 Feb 2018 07:27 PM (පෙරවදන) https://m.facebook.com/sallalaoffic...07/?type=3 #ජිවිතය_විනිවිදව_විදින_සෙනුක ( පළමුව කොටස) "සුදු පුතේ.. ඔයා.. තාම නිදිද සත්තරන්..." ආච්චිගේ කට හඬ ඇහිලා ඇස් වල තිබුණු කදුළු පිහිද ගත්තේ මං අඬනවා දැකලා දුක හිතේයි කියලා... "මං ඇහැරලා ඉන්නේ ආච්චි අම්මේ... එන්න.... කාමරයට...." "මොකද රත්තරන් ඇස් රතුවෙලා... කවුරුවත් මොනවා හරි කිව්වා ද මගේ අහිංසක කොල්ලාට..." "නැහැ ආච්චි අම්මේ කවුරුවත් මොනවාත් මට කිව්වෙ නැහැ..." "එන්න කෝ මගේ රත්තරන්..." "ඇයි... ආච්චි අම්මේ..." "මගේ පුතා ආසම කැමක් හැදුවා ...." "මොනවද ආච්චි අම්මේ..." "අද මගේ කොල්ලගෙ උපන් දිනේ.... අදට මගේ රත්තරන් මේ නාකි මං ගාවට ඇවිත් අවුරුදු විසිතුනකුත් වුණා තාම මට හීනයක් වාගේ එ දේවල් අද ඊයේ වුණ දේවල වාගේ.." ආච්චි අම්මා කියනකං මගේ උපන් දිනේ මතක නැති වුණා... මට ඉතින් පුතා දෙන්න දෙයක් තාම නැත්තේ... ආච්චි අම්මා ගේ ඇස් වල කදුළු පිරුනෙ මං ගොඩක් අසරණයි කියන්න වාගෙ... මං ඇඳේන් නැගිටලා ආච්චි අම්මා ගේ බදාගත්තේ කාගෙන්වත් කතාවක් නොහලා මාව උස් මහත් කරන්න කොච්චර මහන්සි වෙන්න ඇති කියලා.. මගේ හැම වගකීමක් ම භාර අරගෙන කොච්චර දුක් විදින් ඇති ද.... කියලා "මොකද මගේ සත්තරන් කල්පනා කරන්නේ..." "මගේ ආච්චි අම්මා හැමදාම මේවා ගේ ආදරේ මාත් එක්ක ඉන්න ඕනෙ. මං ආදරෙයි ආච්චි අම්මේ ඔයාට ගොඩක්.." සුද්දො..... සුද්දො "අර සුදු දුවනේද කතා කරන්නවා ඇහෙන්නෙ..." "මේ ඉන්නේ ආච්චියි පුතා යි "අප්පෝ..... ශික්... මෙහෙමත් නාකි හුරතල්... දැක්කමයි..." "හරි දැන් දැක්කනේ... මොකද සුදු මාව හෙව්වෙ..." " හෙව්වේද අපි හෙට නුවර යන්න හිතන්න ඉන්නවා එනවා ද..." "හිම්.... කවුරුත් කවුරුද යන්නේ... මමයි අම්මා යි ,අයියා යි ,තාත්තා යි.." අපේ අම්මා මොකද මේ හොර ගල් අහුල අහුල කරන්න හදන්නේ "අම්මේ.... මොනවද කරන්නේ... " "මං මොනවා කරනවා වාගේ ද ලොකු පුතේ ඔයා ට පෙන්නේ..." " මට පෙනීච්ච නිසා නේන්නං අහන්නේ.. ඇයි ඔක ඉරන්න හදන්නේ..." "මං එන්නම් එත් ආච්චි අම්මා එනවා නම් විතරයි " "අනේ අයියේ මේ ඔයාට මෙය ආච්චි වෙන්න ඇති මට මෙය මගේ ආච්චි නෙවෙයි... මෙයාව එක්කන් යනවට වඩා හොදයි නොගිහිං ඉන්න එක...." "හිරුකි...සාමව ගන්නාව ආච්චි අම්මාගෙන්...." "දෙන්න අම්මේ ඔක මෙහට.... මොනවා... මෙක සුද්දාට අාව ලියුමක් නේ... මොකද්ද අම්මේ කරන්න ගිය අපරාදේ...." "කිසිම අපරාධ යක් කරේ නැහැ දෙන්නයි කිව්වෙ ඔක මට..." "නොනේ... දෙනවා ඔක ලොකු පුතා අතට මගේ යකාව අවුස්සන්නේ නැති ව..... " "තාත්තා යි පුතා යි කොහෙවත් ඉන්න එවුන් ව ඔළුව උඩ තියාගෙන ඉන්නේ බලමු කෝ..... මං හොද වැඩක් කරන්නන් කෝ...." "හිරුකී.... මං හොඳින් කියන්නේ සාමව ගන්නවා ද නැද්ද....." "ලොකු පුතේ මල්ලි ට දිලා ආවනම්..." " හරි තාත්තේ... මං දෙන්නම්.. අද නම් ගොඩක් සතුටු හිතෙයි සුද්දාට" ඕව්.. ලොකු පුතේ අද වාගේ දවසක හම්බවේචචා එක හොඳයි අද කොල්ලා ගෙ උපන් දිනෙත් එකකනේ" "තාත්තේ අද පාටියක් දාමුද එකටත් එක්ක අපි" "සුදු පුතා කැමති නම් දමු එයාගේ අහලා බලන්න මං කෙල්ල ව යැව්වා හෙට නුවර යන්න කියලා කතා කරන්න කොහෙද කාමරේ ට ගිහින් පැලවෙලද මන්දා පුතා ගිහින් බලං පොඩ්ඩක් මං හන්දිය ගිහින් එන්නම්..." "හිරු කී.... මං තමුසේ ට....." "අනේ මගේ සත්තරන් එපා පණ ආච්චි අම්මා කියතදේ අහන්නකො මගේ පණ.." "සුද්දො.... මොකද මල්ලි මේ.." "හිරුකී ඔයා දැන් තාත්තා කියලා එව්ව එක ඇහුව විදියද මොකද මෙතන වෙන්නේ.... ආහ්..." "අහන දෙයට උත්තර දෙන්වා මගේ යකා අවුස්ස ගන්නේ නැති ව....." "මට බැ... මං තාම මෙතන වැරදි හැමෝටම හොඳ මෙයාව.. අයින් වෙනවා මට යන්න.... " "හිරුකී... ඉන්නයි කිව්වෙ මං...." "මට බැ මං යනවා....." "හිරුකී... අතින් වෙච්ච දෙට මං සාමව ගන්නං සුද්දො මට සමාවෙන්න.... ඔකි කැගැහුවාට උඹටයි ආච්චි අම්මාටයි පණ ඇරලා" "හිම්ම් ලොකු මං හිරුකි ගැන දන්නවා එයා හරියට කාලගුණය වාගේ..එකට කමක් නැ අයියා මොකටද ආවේ " "මං මෙක දෙන්න ආවේ... ඔයාට... එවාගේ ම පොඩි මල්ලි ට සුබ පතන්න. සුබම සුබ උපන් දිනයක් වේවා උබට බං" " තැන්ක්ස් ලොකු මේ මොකද්ද... ලොකු අැත්තට...." "ලියුමක් මල්ලට... මං හිතන්නෙ අර ගියපු ඉන්ටවු එකන් වෙන්න ඇති" "එහෙම වුණෝත්නම් හොදයි ලොකු" "අන් මල්ලි මං ගිහින් එන්නං හොදේ..." "හරි අයියේ.... ගොඩක් පිං ලොකු ඔයාට" " මං උඹේ අයියා මට මොකද පිං උබ බලෙන් පිං දෙන හන්දා ගන්නම් මං මොනවා හරි ඔන්නං කීයන්න නොකිය ඉන්න එපා හරිනේ..." "හරි අයියේ මං කියන්නං...." "අර මං ගියපු ඉන්ටේව් එකෙන් වෙන්න ඇති... ආච්චි අම්මේ.... ලියුම" "හරි මගේ රත්තරන් ඔය ඔක බලලා එන්න කෝ මං කැම බෙදන්නම් මේසේට" "උම්මා.... මගේ අහිංසක කොල්ලා වරදින්න විදියක් නැහැ...." දෙයියනේ... මාව තෝරගෙන අදින් පස්සෙ මගේ ආච්චි අම්මාටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් කටවත් මුකුත්ම වැරැද්ද කියන්න බැරි වෙයි... ආච්චි අම්මා ට කියන්න ඕනෙ ගොඩක් සතුටු වෙයි මෙ ගැන අහලා.... මොකද්ද අපේ එ කැගැහිල්ලා උදේ ම වලි දාගෙන ද මන්දා මේ නැද්දා "මෙ නැන්දේ ඔයා හිතන්න ඉන්නවා නම් මගේ ළමයි දෙන්න ට අයිතිවෙන්න තියන දේවල් වලට අයිතිවාසිකම් කියන්න පුළුවන් කියලා එවා අතහැර ගත්තොත් හොඳ යි.... පස්සට දුක් විදිනවට වඩා මං කියපු දේවල් තේරුනේ.... තේරුන් නැත්තං තේරුම් කරන්න මං දන්නවා...." "නැන්දේ..... ඇති හොදටම ඇති මං කලිනුත් කිව්වා.... ඔයාට මතකනේ...." "ඇයි මොනවා කරන්න ද මට ආහ් හරිහමන් අම්මේ අප්පේක් නැති උබ මට මොනවා කරන්න" " ආය ආය මට මතක්කරන්න තියන්න එපා.. තේරනාද නැත්තං තේරුම් කරන්න විදිත් මං ගාව තියනවා මෙච්චර හරි ඉවසන්නේ ඔයාට මං ගරු කරන නිසා.. මගේ.. ඉවසිමේ සිමවක් තියනවා... අන්න එකත් මතක තියා ගන්නා.... හරි නේ අමතක කරන්න එපා...." "ආච්චි අම්මේ එන්නකෝ.... අපි තවත් මෙහ ඉන්නෙ නැහැ... අපි මෙහෙන් යනවා මට ජෝබ් එක හම්බුණා... ඔයා මාව මෙච්චර කල් බලා ගත්තා දැන් මගේ වාරෙ ආච්චි අම්මේ....." "ආච්චි අම්මේ ඔයා ලැහැස්ති වෙලා ඉන්න පොඩි ගමක් යන්න මං එළියට ගිහින් එන්නං...." "මගේ පොඩි කොල්ලා ලොකු කොල්ලෙක් නේ දැන්.. පුතා ගේ අම්මා හිටියනං ගොඩක් ආඩම්බර වෙයි පුතා ගැන.." "මගේ අම්මා මං ගාව හැමදා ඉන්නවා. ආච්චි අම්මේ... එ ඔයා ගේ රුපෙන්... ආච්චි අම්මා ලැස්ති වෙලා ඉන්න මං ගිහින් එන්නං.." " මගේ පුතේ.. නැන්දා කිව්වා එවාට මගේ රත්තරන් හිත රිද්ද ගන්නා එපා මගේ පුතාට කවුරු නැ තාත් මං ඉන්නවා පරිස්සමින් ගිහින් එන්න" "හරි ලොකු වැඩක් කරා වගේ අපේ වැරැද්ද පව් කීයලා ගෙදර ඉන්න දිපු එක ඉපදුණු ගමන් අනාථ මඩමට නොදැම්ම එක... මොනවා කරන්න.... කුම්බල මාළු කැවනම් විදවන්න එපැයි...." "ආච්චි අම්මේ යන්ද මං ආවා" " කොහෙද එක්කන් යන්නේ... " "මං ගානේ පුංචි පාටියක් ආච්චි අම්මා ඔයාට.." " කොහෙද සත්තරන් මේ " "අපි මෙහට ආවේ කන්න.... අපි දෙන්න ට එහෙ කැම දිරවන්නේත් නැහැනේ නේද ආච්චි අම්මේ.....රහද කැම ආච්චි අම්මේ.." "ගොඩක් රහයි සත්තරන්.... අපිට තිබ්බේ ලොකුවයි දෝණියාවයි එක්කන් එන්න.." "මටත් හිතුනා එත් නැන්දා හන්දා නොකියා හිටියා" "ලොකු පුතේ.. ලොකු පුතේ...." "ඇයි තාත්තේ... මොකද මෙ කලබලේ... සුදු පුතායි ආච්චි කෝ පුතේ.... " ඇයි තාත්තේ ගේ ඇතුලේ නැද්ද.. මට අහන්නත් බැරි වුණා පාටියක් දමුද කියලා කොහෙද අමතක වුණානේ " "නැති හින්දා නේන්නං මං අහන්නේ... මං ගෙදර හිටියෙ නැ තාත්තේ අම්මා ගේ අහලා බලන්න තාත්තේ... "නෝනෙ... නෝනෙ... මෙහෙට පොඩ්ඩක් ආවනම්...." "ඇයි අපේ මහත්තයා... කතා කරේ.." "කෝ සුදු පුතා යි නැන්දයි... ඇයි ඔහේ හිටියෙ... ඇයි නැද්ද ආහ්... ඇති යන්තන් එ කරදරේ නිදහස්... අපි හතර දෙන ට දැන් පාඩුවෙ ඉන්න පුළුවන් දෙවියෝ මුණ බලලා අපේ...." "නෝනෙ.....! මගේං.... අහගන්න එපා.." " අර එන්නේ ලොකු කරගෙන ඉන්න දෙන්න " මොකද දන්නේ නැහැ නැන්දා ඔරවලා ගියේ "අනේ... නැන්දේ කොහෙද ගියේ ඔයාලා" "මං ආච්චි අම්මා ව පොඩ්ඩක් එළියට එක්ක ගියා මාමේ.... " "කලාද ආවේ... ඔයාලා.. " "ඔව් මාමේ මායි ආච්චි කලා ආවෙ...." " එහෙනම හොදයි ගිහින් නිදා ගන්නා බුදුසරණයි මගේ කොල්ලට...." අද මගේ හිත ගොඩ ක් සැහැල්ලු යි හෙටින් පස්සෙ අපි දෙන්න කාටවත් අත නොපා ඉන්න පුළුවන්.....මගේ ආච්චි අම්මේ ඔයා නැත්තං මෙ #සෙනුක පුතාත් නැ ආච්චි අම්මේ ඔයා මගේ පණ.. "මං කියන දේ අහන්න නෙතුකි.." (#මතු_සම්බන්ධයි) කතා ව ගොඩක් වෙනස් කරා අපැහැදිලි වෙයි කියලා හිතුනා එකයි අද දිග කොටසක් දැම්මේ ඔයාලා ගේ අදහස බලන්න බලමු නේද ආයේ මුල ඉදන් කතා ව Nimthara HirukiraniNew MemberPosts:12 25 Feb 2018 07:19 PM Blannko lassanaida kiyala Nimthara HirukiraniNew MemberPosts:12 25 Feb 2018 07:18 PM ☺ maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2018 06:50 PM කෝ.. පට්ටා....න් ගන්නෙ නැද්ද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 25 Feb 2018 08:19 AM තම දරුවා ඉපදුණු මොහොතේ දැක ගැනීමට පවා නොහැකි වු දරු දුකෙන් පිඩනය වූ නමුත් සැම දුකක් ම තාම සැමියා වෙනුවෙන් ඉවසා දරා සැම වගකීමක්ම හරි ආකාරය ට කිරිමට වෙර දරන බිරිදක්/මවක් ඉතාමත් සංවේදී කතාවක් වගේ.. ඉතා ආසාවෙන් බලා සිටිනවා... Udeshika HerathVeteran MemberPosts:3955 24 Feb 2018 07:06 AM ලස්සන කතාවක් වගේ. ලියමු කතාව Udeshika Herath isurusamSuper Senior MemberPosts:7342 24 Feb 2018 06:08 AM වැඩේ පටන් ගමු ...... chamaramindMost Senior MemberPosts:13471 22 Feb 2018 11:56 PM එහෙනම් වැඩේ පටන් ගන්න යන්නේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2018 11:49 PM හොඳයි අපි බලමුකෝ මොකද වෙන්නේ කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Nimthara HirukiraniNew MemberPosts:12 22 Feb 2018 11:24 PM ඔන්න බලන්න කට්ටිය ට ලස්සන ආදරණීය #පෙරවදන #ජිවිතය_විනිවිදව_විදින (#අයේෂ්_රන්සිළු_නිකේෂ්_රාමචන්ද්‍ර) #හෙවත් (#සෙනුක) මව්පියන්ගෙන් සෙනෙහස හා ආදරය අහිමි යැයි සිතා කුඩා කාල සිට මව්පියන්ගෙන් අඩුව නොදැවෙන තම මිත්තණියනගේ ආදරය හා රැකවරනය මත ඇති දැඩි වන සංවේදී තරුණයෙක් #සුනිතා_විරසිංහ තම දියණිය කල වරද සැකසිමට වෙරදරන මවක් #සුමේධ_සමරතුංග තම ලෙයින් නොඉපදුනද ඇයගේ ඉල්ලිම ඉවත නොදා ඇයගේ මව සහ කිරි කැටියා භාරගත් උතුම් මිනිසෙක් #හිරුකිරණි_නිකේෂි_සමරතුංග ඒකපාර්ශික ආදරය විදිමින් එය හීමි කරගැනීම ට උත්සාහ දරන යුවතියක් #නර්මදා_සංජිවනි_සමරතුංග තම දරුවන් ට උරුම දැ අහිමි වි යැයි වැරදි මතයක සිට එවා රැකගන්න උත්සාහ කරන මවක් #කලණ_හිරන්_ලක්ෂිත_සමරතුංග තම මවගේ වැරදි ආකල්පයට එරෙහිව යට පුතෙක් #සුධිරා_නන්දනි තාම ආදරය වෙනුවෙන් සිතකින් වත් නොසිතු දෙයක් කිමට පෙළඹ වු පෙම්වතියක් #නෙතුකි_කෞශල්‍ය_විරවර්ණ ආදරය මුදල් මත පදනම් වු දෙයක් මත යැයි සිතා සිටින යුවතියක් නමුත් සිතින් විදවන #සුරේෂන්_පන්සිළු_රාමචන්ද්‍ර තම පූතු අහිමි විමට තාමම වගකිය යුතුයැයි සිත සැමගෙන්ම වෙන්ව හුදකලා වි ඉන්න ට තැත් කරන පියෙක් #හර්ෂනී_පහන්දි_රාමචන්ද්‍ර තම දරුවා ඉපදුණු මොහොතේ දැක ගැනීමට පවා නොහැකි වු දරු දුකෙන් පිඩනය වූ නමුත් සැම දුකක් ම තාම සැමියා වෙනුවෙන් ඉවසා දරා සැම වගකීමක්ම හරි ආකාරය ට කිරිමට වෙර දරන බිරිදක්/මවක් මොවුන්ගේ ජිවිත වල කුමන වෙනසක් සිදූවේද ඉදිරියේ දි...