Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: විරහව Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: විරහව Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review PoddiVeteran MemberPosts:2100 28 May 2018 04:54 AM බැදගත්තු බෙරේ ගහන එක තමයි හැබැයි හොද... ආපහු ගියොත් නරකද ඉතින් එයාට සමාව දීලා .... ( මේ වගේ දේවලුත් සමාජයේ අනන්තවත් අහන්න දකින්න ලැබෙනවනේ ... ලස්සනයි නිර්මාණය ) Ind007kaMost Senior MemberPosts:12931 22 May 2018 01:07 AM ලස්සනයි ......... deliya nisansalaNew MemberPosts:22 22 May 2018 12:03 AM Posted By maduranga001 on 13 May 2018 11:06 PM Posted By deliya nisansala on 13 May 2018 08:39 PM වෙනවා ඕන තරම්ඩේලියා නංගි. මේ වගේ වෙනත් කෙනෙකුගේ අදහසකට තවත් අදහසක් හෝ රිප්ලයි එකක් දීමේදී reply වෙනුවට Quote කියන එක ඒ කොමෙන්ටුවට අදාලව ක්ලික් කරන්න. එතකොටඒ කොමෙන්ටුව දැම්මේ කුමන කොමෙන්ටුවට අදාලවද කියල හොයා ගන්න ලෙහෙසියි. ගොඩක් ස්තූතියි කියලා දුන්නට deliya nisansalaNew MemberPosts:22 22 May 2018 12:01 AM ඔව් deliya nisansalaNew MemberPosts:22 22 May 2018 12:01 AM අනිවාර්යෙන් එහෙම වෙන්න ඇති maduranga001Most Senior MemberPosts:14123 13 May 2018 11:09 PM Posted By deliya nisansala on 12 May 2018 12:05 AM අප නෙත් නොදැනීම හමු උනත් , හිතුවා සසර බැදීමක පුරුද්දක්, දෙමාපිය ආශිර්වාදයෙන් , අපි අපේ උනා නීතියෙන්, ආදරේ කරා ඇත්තටම මහා ගොඩක්, වෙනස් වෙන්න හිතුවෙ නෑ හීනෙන් වත්, ඔබ මට එදා දුන්න ආදරේ .. ටික ටික අඩු උනා නොදැනීම මං, වරදක් කරේ නෑ තුන් හිතකින් වත්, ගෙවුනා කලය මාස ගනන් , ඉවසන්න බැරුව නුබෙ අම්මාගෙ වදන්, හැඩුවා බොහොමයක් දුක සිරකරන්, නුබවටත් හිටියේ නෑ එවිට නම්, ආපසු ආවා මම මගේ අම්ම ගාවට ඉතිං ගෙවුනා කාලය මස හතරකින්, සමා වෙනු කියා ඔබ ඇවිටිලි කරමින් , ආවත් කොයි තරම් මා පසුපසම දැන්, රිදුනු හිත හදා ගන්න නම් නොහැකිය ඉතිං, හැරෙන්නට බෑ ආපසු කෙසේවත්, අපිට අපි හිමි නෑ කියා සිතමු දැන්...... ගොඩක් තැන වල මේ දේ වෙනවා. එහෙම වෙන්නේ අවබෝධයෙන් ඉන්නේ කියල හිතුවත් අනවබෝධය නිසා. හොඳම දේ පළමු වසර කිහිපය වත් මහ ගෙදරින් ඈත්ව තමන්ගේ තැනක අඩුම තරමේ වෙන්ව, වෙනම ජීවත්වීම. හැමෝගෙම හොඳට. maduranga001Most Senior MemberPosts:14123 13 May 2018 11:06 PM Posted By deliya nisansala on 13 May 2018 08:39 PM වෙනවා ඕන තරම්ඩේලියා නංගි. මේ වගේ වෙනත් කෙනෙකුගේ අදහසකට තවත් අදහසක් හෝ රිප්ලයි එකක් දීමේදී reply වෙනුවට Quote කියන එක ඒ කොමෙන්ටුවට අදාලව ක්ලික් කරන්න. එතකොටඒ කොමෙන්ටුව දැම්මේ කුමන කොමෙන්ටුවට අදාලවද කියල හොයා ගන්න ලෙහෙසියි. chamaramindMost Senior MemberPosts:13471 13 May 2018 09:50 PM ඒකනේ නොගැළපීම් හින්දා වෙන්න ඇති සිතුම් සුධාර චිත්ර ශිල්පියාට වුණේ deliya nisansalaNew MemberPosts:22 13 May 2018 08:39 PM වෙනවා ඕන තරම් deliya nisansalaNew MemberPosts:22 13 May 2018 08:39 PM ඔව් ඒක තමයි. deliya nisansalaNew MemberPosts:22 13 May 2018 08:37 PM කාගෙ හරි කතාවක් වෙන්න පුලුවන්.ගොඩක් ස්තූතියි. indika76Most Senior MemberPosts:10457 13 May 2018 07:15 AM නොගැලපෙන කෙනා ගලපගන්න ගියාම මෙහෙම දේවල් වෙනවා... පද පෙළට ස්තූතියි නගෝ.. කෙටි වුනත් දිගු කතාවක් ගැබ් වෙලා තියෙනවා... chamaramindMost Senior MemberPosts:13471 12 May 2018 03:55 AM සමහර අයට මේ දේවල වෙනවා Udeshika HerathVeteran MemberPosts:3955 12 May 2018 03:37 AM හුඟක් වෙලාවට මේම දේවල් වෙනව. ලස්සනයි isurusamSuper Senior MemberPosts:7342 12 May 2018 12:18 AM මේ දේ හරියට ජිවිත කතාවක් වගේ...අපූරු නිර්මනයක්. deliya nisansalaNew MemberPosts:22 12 May 2018 12:05 AM අප නෙත් නොදැනීම හමු උනත් , හිතුවා සසර බැදීමක පුරුද්දක්, දෙමාපිය ආශිර්වාදයෙන් , අපි අපේ උනා නීතියෙන්, ආදරේ කරා ඇත්තටම මහා ගොඩක්, වෙනස් වෙන්න හිතුවෙ නෑ හීනෙන් වත්, ඔබ මට එදා දුන්න ආදරේ .. ටික ටික අඩු උනා නොදැනීම මං, වරදක් කරේ නෑ තුන් හිතකින් වත්, ගෙවුනා කලය මාස ගනන් , ඉවසන්න බැරුව නුබෙ අම්මාගෙ වදන්, හැඩුවා බොහොමයක් දුක සිරකරන්, නුබවටත් හිටියේ නෑ එවිට නම්, ආපසු ආවා මම මගේ අම්ම ගාවට ඉතිං ගෙවුනා කාලය මස හතරකින්, සමා වෙනු කියා ඔබ ඇවිටිලි කරමින් , ආවත් කොයි තරම් මා පසුපසම දැන්, රිදුනු හිත හදා ගන්න නම් නොහැකිය ඉතිං, හැරෙන්නට බෑ ආපසු කෙසේවත්, අපිට අපි හිමි නෑ කියා සිතමු දැන්......