Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: අභිනික්මන Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: අභිනික්මන Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review JaaniBasic MemberPosts:285 28 May 2018 10:59 PM බොහොම ස්තූතියි හැමෝටම PoddiVeteran MemberPosts:2100 28 May 2018 04:57 AM Posted By Jaani on 17 May 2018 12:02 PM එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය වීර්ය පාරමිතාවද - පූර්ණය වෙමින් අැත අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ ජානි හරිම අර්ථවත් පද පෙළක් .... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* chamaramindMost Senior MemberPosts:13471 19 May 2018 08:01 PM හරිම ලස්සනයි කවිය... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... JaaniBasic MemberPosts:285 19 May 2018 12:43 AM බොහොම ස්තූතියි අගය කළ සුපින්වත් ඔබ සැමට Udeshika HerathVeteran MemberPosts:3955 18 May 2018 08:39 AM තේරුම වගේම. පද ගැලපීම ලස්සනයි Udeshika Herath maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 02:28 AM අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නටඉතා පැහැදිළිව මෙය තමයි අපට ඇති එකම මාර්ගය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ JaaniBasic MemberPosts:285 17 May 2018 09:18 PM සාදු සාදු සාදු indika76Most Senior MemberPosts:10449 17 May 2018 09:08 PM සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය මේ වදන දුටුවිට සිත බැතියෙන් පිරී යනවා.. JaaniBasic MemberPosts:285 17 May 2018 12:02 PM එ් සදකඩ පහන මත - තැබූ දෙපා සවිමත්ය සැදැහැවත් වුණ සිත - සුපැහැදිලිය සුපසන්ය වීර්ය පාරමිතාවද - පූර්ණය වෙමින් අැත අරි අටැගි මග දිලේ - මැද මගින් නගින්නට මසැසින් දුරින් දුටු - එහිමි රුව මනකල්ය මනසින් ළගින් අද - මෙයයි අභිනික්මණ ජානි