Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 20 Aug 2015 03:29 AM සමහර ඒවනං අපිටත් කරන්න පුලුවන් ඒත් මේ අදහස් එන්නෙ නැහැනේ අපිට RosiSuper Senior MemberPosts:5335 18 Aug 2015 08:20 AM ස්තුති මල්ලි .... හරිම අපුරුයි indika76Most Senior MemberPosts:10449 17 Aug 2015 02:24 PM සමහර නිර්මාණ නම් හිතාගන්නත් බෑ... samanthaMost Senior MemberPosts:13190 16 Aug 2015 10:27 PM ලස්සණ නිර්මාණ ටිකක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! isurusamSuper Senior MemberPosts:7342 16 Aug 2015 09:12 PM මේ ජපන් ජාතික කලාකරුවෙක් වසර 5ක් පුරාවටම කරගෙන එන වැඩක් මේක. ජපන් ජාතික චිත්‍ර ශිල්පියකු වන Tatsuya Tanaka (ටට්සුයා ටනාකා) මහතා තමයි මේ අපූරු වැඩේ කරගෙන යන්නේ. ඔහු තමන්ගේ නිර්මාණාත්මක චින්තනය උපරිමයටම නිවැරදිව යොදාගන්නා පුද්ගලයෙක්. ඔහු පසුගිය වසර 5ක කාලය පුරාවටම තමන්ගේ නිර්මාණශීලි අදහස් කුඩා ප්‍රමාණයේ අනුරූ වලින් ගොඩනගන්නේ ඒ නිසා. කෑම වර්ග සහ එදිනෙදා ජිවිතයේ හමුවන නොයෙක් දෑ භාවිතා කරගෙන ඔහු දිනපතා යම් නිර්මාණයක් කරමින් එහි ඡායාරූපයක් අන්තර්ජාලයේ ඇති දින දර්ශනයකට එකතු කිරීමට කටයුතු කරයි. ” හැමෝටම ජිවිතේ එක වතාවක් හරි මේ වගේ දෙයක් කරන්න හිතිලා ඇති.” ටට්සුයා මහතා සිය “Miniature Calendar” නම් ව්‍යාපෘතිය අතරතුර සඳහන් කරනවා. ” බ්‍රොකලි සහ පාර්ස්ලි හරියට නිකන් කැලෑවක් වගේ , වතුරේ පාවෙන ගහක කොලයක් හරියට පුංචි බෝට්ටුවක් වගේ” සිය නිර්මාණාත්මක ඇසින් ලොව දකින ආකාරය ඔහු පවසා සිටියා. මේ තියෙන්නේ එතුමා කරපු අපූරු නිර්මාණ වලින් කිහිපයක්. sha733Super Senior MemberPosts:7332 24 Jul 2015 02:47 AM හිතාගන්නත් බැරි තරම් ලස්සනයි isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2015 05:36 AM කෝපි වලින් සිතුවම් (Photoes) කෝපි යනු ලොව ජනප්‍රිය පානයකි. කෝපි තීන්ත ලෙස යොදා ගනිමින් අපූරු සිතුවම් නිර්මාණ කරන්නකු පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. ඔහු ඉන්දුනීසියානු ජාතික නිර්මාණ ශිල්පියෙකු වන ගිදාක් අල් නිසාර්ය. ඔහු මෙම සිතුවම් සඳහා යොදාගෙන ඇත්තේ වෙනස්ම ආකාරයේ කැන්වසයකි. ඒ වියළුණු ශාක පත්රයකි. තම නිර්මාණ සඳහා කෝපි යොදාගැනීමේ හේතුව පැහැදිළි කරමින් ගිදාක් පවසන්නේ තමන් කෝපි වලට ආදරය කරන නිසාත් ආදරය කරන යමක් සමඟ විනෝද වීම විනෝදජනක නිසාත් කෝපි යෝදා ගෙන තම සිතුවම් නිර්මාණය කල බවයි. samanthaMost Senior MemberPosts:13190 26 May 2015 09:48 PM නිර්මණ කරුවෙකුට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද ... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 26 May 2015 09:31 PM නිර්මාණශීලි අදහස් හැමෝටම පහළ වෙන්නේ නෑ.. ඒකටත් හැකියාවක් තියෙන්න ඕන... RosiSuper Senior MemberPosts:5335 22 May 2015 08:14 AM ම්ම්ම්ම්ම්ම්ම් හරිම ලස්සනයි Ind007kaMost Senior MemberPosts:12931 22 May 2015 12:31 AM අම්මප අත්ත නෙන්නම් ...මෙව හිතලා බින්දලා හදලා වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 21 May 2015 10:46 PM පුදුම ලස්සනයි නේ.. හොදට තියෙන වීදුරු බඳුන් බිදෙන්න කළින් බිඳලා හැදුවත් පාඩු නැහැ මේ වගේ ඒවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ isurusamSuper Senior MemberPosts:7342 21 May 2015 10:29 PM බිඳුණු මල්වලින් සුන්දර මල් (Photoes) බිඳුණු බඳුන්, වීදුරු ආදිය සමාන්‍යයෙන් ඉවත දමන ද්‍රව්‍යයක් වන නමුත් එමඟින් අපූරු නිර්මාණ සිදු කරන පුද්ගලයින්ද ඇත. ඊශ්‍රායලයේ වාසය කරන 33 හැවිරිදි මූර්ති ශිල්පිණියක වන සෙමර් පෙලෙද්ද එවැනි අයෙකි. ඇය පිඟන් මැටි වලින් සෑදූ බඳුන් වල කැබලි වලින් සුන්දර මල් නිර්මාණ සිදු කරයි. ඇය ඒ සඳහා පිඟන් මැටි කැබලි දහස් ගණනක් යොදා ගනී. ඇය තම නිර්මාණ පිළිබඳව පවසන්නේ තමාගේ උත්සාහය තම නිර්මාණ තුළින් පරිසරයේ සුන්දරත්වය මෙන්ම අසුන්දරකමද ඉස්මතු කිරීම බවයි. kapila ranjithBasic MemberPosts:115 07 May 2015 09:28 AM පට්ටම ලස්සන පින්තුර ටිකක් ස්තුති RosiSuper Senior MemberPosts:5335 07 May 2015 08:42 AM ම්ම්ම්ම්ම්ම් හිතාගන්නත් බැ ,,,, හරිම ලස්සනයි . isurusamSuper Senior MemberPosts:7342 01 May 2015 06:56 PM මෙවැනි නිර්මාණ කරන්න බොහෝ ඉවසිල්ලක් තියෙන්න ඕනේ .............. Ind007kaMost Senior MemberPosts:12931 01 May 2015 06:28 PM පිස්සු හදෙනවා ..... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 30 Apr 2015 11:31 PM ලස්සණට ඇති නේද? අපේ රටෙත් මොනතරම් දක්ෂ කැටයම් ශිල්පීන් ඉන්නවාද. ඔවුනට ත් මෙවැනි නිර්මාණ බිහිකරන්න ඛැකියාව තියෙනවා. ඒත් අතදෙන්න කවුරුවත් නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 30 Apr 2015 07:01 PM හරි පුදුම දේවල් තමයි මිනිස්සුත් කරන්නේ.. සෑහෙන්න වෙහෙසක් අරගෙන ඇති පාටයි මේ නිර්මාණයට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ isurusamSuper Senior MemberPosts:7342 30 Apr 2015 06:18 PM ලෝකයේ දිගම දැව මූර්තිය දැවයෙන් කරන මූර්තියක් ඉතා සංයමයකින් කල යුතුය. ඒ යම්කිසි සුළු අතපසුවීමකින් පවා මුළු නිර්මාණයම ඉවත දැමීමට සිදුවිය හැකි බැවිනි. ඒනිසාම දැවයෙන් කල මූර්ති සඳහා විශාල වටිනාකමක්ද හිමිවේ. ලෝකයේ දිගම දැව මූර්තිය ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ චීන ජාතික සෙන් චුන්හුයි විසින් පසුගියදා නිර්මාණය කර අවසන් කල විශේෂ දැව මූර්තියයි. විශාල ගසක් ඉතා සියුම්ව කපාකොටා චීන ඉතිහාස කතාවක් එම මූර්තිය සඳහා නිර්මාණයට පාදක කොටගෙන ඇති අතර මෙම නිර්මාණය සඳහා ඔහුට වසර 4ක කාලයක් ගතවී ඇත. එම මූර්තියේ දිග මීටර් 12ක් හා උස අඩි තුනකි. ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 08:06 AM Posted By maduranga001 on 01 Apr 2015 07:58 AM ගෙම්බෝද.. ගෙම්බියෝද ? maduranga001Most Senior MemberPosts:14118 01 Apr 2015 07:58 AM ගෙම්බෝද.. ගෙම්බියෝද ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 07:53 AM ගෙම්බෝ ටික නම් මරු ඇ RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 10:24 AM කොහොම නමුත් හරිම ලස්සනයි ....ස්තුති මල්ලි isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 06:16 AM pena vidihata ow... Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:00 AM photoshop පාරවලුත් තියෙනව නෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 01:43 AM ගෙම්බෙක් බවට පත්වූ මිනිසුන් පස් දෙනෙක් ශරීර පින්තාරු කලාව එහෙම නැත්තම් body painting කියන්නෙ අද ලෝකයේ අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක්. මේ කලාව ටැටූ, මෙහෙන්දි වැනි විලාසිතා ලෙස වගේම මුළු ශරීරයම වර්ණ ගැන්වීමේ වෙනම කලාවක් ලෙසත් ජනප්‍රියයි. මේ අතරින් ශරීරය පුරාම විවිධ පැහැයේ වර්ණ තවරලා එතුලින් යම්කිසි කල නිරමාණයක් කිරීමට දරන උත්සාහයන් බොහෝ දකින්න ලැබෙනවා. Johannes Stoetter කියන්නෙ body painting කලාවේ ප්‍රවීනයෙක්. ඔහු මෙම කලාව සම්බන්ධයෙන් ලෝක ශුරයෙක්. ඔහුගේ විශේෂත්වය වන්නේ body paint කිරීම හරහා අලංකාර සතුන් නිර්මාණය කිරීමට ඔහු සතු හැකියාවයි. ඔහුගේ අලුත්ම නිර්මාණය ගෙම්බෙක්. මේ ගස් ගෙම්බා නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන් පස්දෙනෙකු යොදාගෙනයි. Johannes Stoetter ගේ තවත් මේ ආකාරයේම නිර්මාණ කීපයක් පහත දැක්වෙනවා. RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 08:44 AM ම්ම්ම්ම් හරිම අපුරුයි මේවා .... අනෙමද කොහොම කරනවද කියලා ,පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ ඇති ... ස්තුති මල්ලි . MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 08:12 PM හරිම ලස්සනයි. දක්ෂ හා නිර්මානශීලී මිනිසුන්ගේ අපූර්වත්වය HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 08:08 PM අයිස් දිය නොවී තියෙන්න මොනව හරි දනව ඈති මම නම් හිතන්නෙ. හරිම ලස්සනයි. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ChandimaAdvanced MemberPosts:509 26 Mar 2015 06:50 PM wow Ind007kaMost Senior MemberPosts:12931 26 Mar 2015 06:36 PM හරිම ලස්සනයි ..මෙව හදන්න කොයි තරම් මහන්සි වෙනව අතිද ? එ වගෙම හොන්ද දක්ශ කමකුත් තියෙන්න ඔනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 26 Mar 2015 06:29 PM අයිස් වලින් හදපු අපූරු නිර්මාණ 1. පීසා කුලුණ 2. ලන්ඩන් නගරය 3. චෙස් බෝඩ් එක 4. කිං කොංගේ අනුරුව 5. කොලෝසියම 6. අයිස් කාර් එක 7. යුද්ධයට යන සෙබලා 8. අඩිඩාස් සපත්තුව 9. ඊජිප්තුවේ අනුරුව 10. යෝධ තණකොළපෙත්තා kingDVeteran MemberPosts:3309 09 Mar 2015 09:29 PM මේවා කරන්නෙ කොහොමද කියල හිතා ගන්නත් බෑ ..හරිම අපූරුයි Business, you know, may bring money, But friendship hardly ever does. samanthaMost Senior MemberPosts:13190 09 Mar 2015 05:26 PM අපූරු නිර්මාණ ටිකක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 09 Mar 2015 09:34 AM harima apurui ,,es rawattanawada manda thanks isuru maduranga001Most Senior MemberPosts:14118 09 Mar 2015 07:05 AM ඔය චිත්‍ර ටික සියැසින් දකින්නේ නැතිව සමහර ඒවා හිතාගන්නත් ටිකක් අපහසුයි නිර්මාණය කරන්න ඇත්තේ කොහොමද කියලා.. ඒ තරම් තාත්විකයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ kapila ranjithBasic MemberPosts:115 09 Mar 2015 06:48 AM godaaak lassanai thanks indika76Most Senior MemberPosts:10449 08 Mar 2015 09:29 PM හරිම ලස්සනයි.. ත්‍රිමාන කරලා තියෙන්නේ වෙනම කපලා අරගෙනද.. Ind007kaMost Senior MemberPosts:12931 08 Mar 2015 06:14 PM shaa maara arts ekethauwakne First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... HimaliVeteran MemberPosts:1636 08 Mar 2015 09:05 AM harima lassanaine ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ isurusamSuper Senior MemberPosts:7342 08 Mar 2015 08:25 AM මේ පුදුම හිතෙන ත්‍රී.ඩී. චිත්‍ර බලන්න ඉතාලියේ ජීවත්වෙන චිත්‍ර ශිල්පියෙක් තමා ඇලෙස්සැන්ඩ්‍රෝ ඩිඩී කියන්නේ. මෙයාගේ අලුත්ම චිත්‍ර එකතුව සමන්විත වෙන්නේ ගොඩක් විශේෂ ත්‍රී.ඩී. චිත්‍ර වලින්. මේ චිත්‍ර නිර්මාණය කරන්න ඔහු පැන්සල් සහ කොළ කෑලි පාවිච්චි කරල තියෙනවා. මේ තියෙන්නේ කෙනෙක් ටෙනිස් ගහන පින්තූරයක්. මේ ඉන්නේ පැන්සලක් වටා එතිලා ඉන්න නයෙක්. ඒ වගේම මුහුදේ රැල්ල පදින කෙනෙක්. මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක් අතට අත දෙනවා. ලස්සන සත්තු ටිකකුත් එයා නිර්මාණය කලා. isurusamSuper Senior MemberPosts:7342 08 Mar 2015 08:23 AM ගස් වලින් හදපු අපූරු නිර්මාණ 1. බීට්ලස් සංගීත කණ්ඩායම – එංගලන්තය 2. ජලය, මල් සහ ගස් වලින් හදපු හරිත දියඇල්ල 3. අවුරුදු 10ක් පුරා හදපු අඩි 100ක් දිග මකරා 4. ඔලිම්පික් උද්‍යානයේ ඩොල්ෆින් රංචුව – චීනය 5. ෆෝර්මියුලා 1 මූලස්ථානය 6. අලි රංචුව 7. සින්ඩ්‍රෙලා කුමරිය සහ චාමින් කුමරු 8. චාල්ස් කුමරු වෙනුවෙන් හදපු නිර්මාණය
බිඳුණු මල්වලින් සුන්දර මල් (Photoes) බිඳුණු බඳුන්, වීදුරු ආදිය සමාන්‍යයෙන් ඉවත දමන ද්‍රව්‍යයක් වන නමුත් එමඟින් අපූරු නිර්මාණ සිදු කරන පුද්ගලයින්ද ඇත. ඊශ්‍රායලයේ වාසය කරන 33 හැවිරිදි මූර්ති ශිල්පිණියක වන සෙමර් පෙලෙද්ද එවැනි අයෙකි. ඇය පිඟන් මැටි වලින් සෑදූ බඳුන් වල කැබලි වලින් සුන්දර මල් නිර්මාණ සිදු කරයි. ඇය ඒ සඳහා පිඟන් මැටි කැබලි දහස් ගණනක් යොදා ගනී. ඇය තම නිර්මාණ පිළිබඳව පවසන්නේ තමාගේ උත්සාහය තම නිර්මාණ තුළින් පරිසරයේ සුන්දරත්වය මෙන්ම අසුන්දරකමද ඉස්මතු කිරීම බවයි.
ලෝකයේ දිගම දැව මූර්තිය දැවයෙන් කරන මූර්තියක් ඉතා සංයමයකින් කල යුතුය. ඒ යම්කිසි සුළු අතපසුවීමකින් පවා මුළු නිර්මාණයම ඉවත දැමීමට සිදුවිය හැකි බැවිනි. ඒනිසාම දැවයෙන් කල මූර්ති සඳහා විශාල වටිනාකමක්ද හිමිවේ. ලෝකයේ දිගම දැව මූර්තිය ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ චීන ජාතික සෙන් චුන්හුයි විසින් පසුගියදා නිර්මාණය කර අවසන් කල විශේෂ දැව මූර්තියයි. විශාල ගසක් ඉතා සියුම්ව කපාකොටා චීන ඉතිහාස කතාවක් එම මූර්තිය සඳහා නිර්මාණයට පාදක කොටගෙන ඇති අතර මෙම නිර්මාණය සඳහා ඔහුට වසර 4ක කාලයක් ගතවී ඇත. එම මූර්තියේ දිග මීටර් 12ක් හා උස අඩි තුනකි.