Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ImalkaVeteran MemberPosts:4533 12 Mar 2015 10:29 PM ඔව්,, රෙදි සෝදන මැෂිම ක් & ගේ මොප් කරන මැෂිමක්......අයි අවුල්ද...?? ඕනේ නම් තව බ්ලොක් ගල් ගහන මැෂිමකුත් ගෙනපන් Ind007kaMost Senior MemberPosts:12931 12 Mar 2015 06:26 PM Posted By Rosi on 12 Mar 2015 11:33 AM Posted By Imalka on 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් මැසිමක් දෙකක් ...... ඇයි ඉසුරු සුල්තාන් කෙනෙක් ද First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 12 Mar 2015 11:40 AM Posted By isurusam on 12 Mar 2015 09:40 AM ubala amaruwe watila ai mawath amaruwe danna hadanne...... ඔය විඳින අමාරුවට වඩා ඒ අමාරුවේ වැටෙන එක හොදයි මලයෝ.. (ඉසුරු මලයත් එනවා අපට මොත්තේ දාන්න..) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 12 Mar 2015 11:33 AM Posted By Imalka on 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් මැසිමක් දෙකක් ...... ඇයි ඉසුරු සුල්තාන් කෙනෙක් ද isurusamSuper Senior MemberPosts:7342 12 Mar 2015 09:40 AM Posted By Imalka on 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් ubala amaruwe watila ai mawath amaruwe danna hadanne...... ImalkaVeteran MemberPosts:4533 12 Mar 2015 09:19 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... ආ ඒකත් එහෙමද..? නරකද මැසිමක් දෙකක් ගෙනාවොත් RosiSuper Senior MemberPosts:5335 12 Mar 2015 09:09 AM Ind007kaMost Senior MemberPosts:12931 12 Mar 2015 03:39 AM Posted By isurusam on 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... e machan la balla panna menna First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 11 Mar 2015 10:59 PM balan yaddi okkoma athane.... kingDVeteran MemberPosts:3309 11 Mar 2015 10:48 PM Posted By Ind007ka on 11 Mar 2015 10:45 PM ඊයේ අතේ අද මැෂිමේ ඒ කිව්වෙ ඇදුම් මහන්නෙ ද Business, you know, may bring money, But friendship hardly ever does. Ind007kaMost Senior MemberPosts:12931 11 Mar 2015 10:45 PM ඊයේ අතේ අද මැෂිමේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... kingDVeteran MemberPosts:3309 11 Mar 2015 10:39 PM ඔක්කොම වගේ ඇත්ත... Business, you know, may bring money, But friendship hardly ever does. gayanfernandoNew MemberPosts:66 11 Mar 2015 07:24 AM මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි # අද අත පෙන්ශන් යනවලු. # අතට නිදහසක්… හිතට මහබරක්.. # අතට නිවාඩු! # හස්ත කර්මාන්ත පාඩු ලබයි! # අතට නිදහස # ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..! # අද ඉදන් අතට නිවාඩු.. # A big issue into a small tissue… Broken rubber making trouble... # ජපන් කොඩිය ජය කොඩිය වේ… # දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා # අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ... # එදා GALADARI... අද HILTON.... # පෙට්ටියට බඩුම තමා # බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි.... # ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න # ඊයේ අතේ අද මැෂිමේ # ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ...... # ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ # කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා.. # හදිසි වෙන්න එපා… ගෙවිල යයි!! # මුදලට කලදේ අද සිට නොමිලේ… # තොට හොද වැඩේ.. # IF TOMORROW NEWER COMES...... # ඊලග කෑල්ල තවත් රසවත්… # අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS.... # සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ…. # මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි.. # මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ???? # පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක . # ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා.. # ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා # හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට # ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා) # මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන් # අනිනවා අද හිල් වෙන්නම # එල්ලය බලලා විදපං # බිරිඳ යහනට.....සරම අහකට…