Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ලංකාවේ රෝස පැටික්කි නුවර එලියෙදි Accident වෙලා. Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ලංකාවේ රෝස පැටික්කි නුවර එලියෙදි Accident වෙලා. Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2020 04:26 PM Posted By Imalka on 19 Feb 2020 12:55 PM ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාවයි මේ වගේ මොංගල් බස් කලාවයි දෙකම එකයි. මා දාන්නා විදිහට මගී බස් රථ මේ ආකාරයට වර්නගන්වන්න බැහැ. නීතිමය ආවසර දෙන්නේ ඉතා සීමිත වෙනස්කම් වලට පමණයි. නමුත් අවනීතිය රජකරවන උදවිය නීතියේ හිල්වලට මුවාවෙලා ජනතාවට කොකා පෙන්වමින් රටේ නීතිය වගේම රථවාහන නීති රෙගුලාසි කඩන දෙකයි පනහේ බස් කලාවේ එක පැතිකඩක් මේ. සමහර ටියුෂන් පන්ති වල ළමයි මේ වගේ බස් බලන්න ට්‍රිප් එක්කගෙන ගියා. වෙන රටවල් වල ළමයි බලන්න යන්නෙ මොනවද? අපේ ළමයි බලන්න යන්නෙ මොනවද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 22 Feb 2020 08:14 AM ඉමල්කගේ කතාව මමත් 100% ක්ම අනමත කරනවා.. රට යන රැල්ල හිතාගන්න බෑ... ImalkaVeteran MemberPosts:4533 19 Feb 2020 12:55 PM ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාවයි මේ වගේ මොංගල් බස් කලාවයි දෙකම එකයි. මා දාන්නා විදිහට මගී බස් රථ මේ ආකාරයට වර්නගන්වන්න බැහැ. නීතිමය ආවසර දෙන්නේ ඉතා සීමිත වෙනස්කම් වලට පමණයි. නමුත් අවනීතිය රජකරවන උදවිය නීතියේ හිල්වලට මුවාවෙලා ජනතාවට කොකා පෙන්වමින් රටේ නීතිය වගේම රථවාහන නීති රෙගුලාසි කඩන දෙකයි පනහේ බස් කලාවේ එක පැතිකඩක් මේ. wasangaamaBasic MemberPosts:202 11 Feb 2020 08:54 AM වෙලාවට මේකේ බස් පිස්සෝ නෑ indika76Most Senior MemberPosts:10449 05 Feb 2020 08:16 AM පාරේ යද්දි පරෙස්සමින් යන්න ඕන... DinuMaduNew MemberPosts:26 05 Feb 2020 08:13 AM ඔව්. ඒකත් JCB එකකින්. isurusamSuper Senior MemberPosts:7342 05 Feb 2020 08:05 AM කොහොම හරි ඇදලා ගත්තා ................... DinuMaduNew MemberPosts:26 05 Feb 2020 07:52 AM වාහන තුනකින් අදිනවා. Ind007kaMost Senior MemberPosts:12931 05 Feb 2020 07:27 AM මරුනේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... indika76Most Senior MemberPosts:10449 04 Feb 2020 04:19 PM ලොකු අවුලක් නෑ වගේ... DinuMaduNew MemberPosts:26 04 Feb 2020 12:43 PM DinuMaduNew MemberPosts:26 01 Feb 2020 11:44 AM