Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: එදා අම්මා vs අද අම්මා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: එදා අම්මා vs අද අම්මා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 30 Nov 2016 12:13 AM අද කාලේ අම්මලා බොරැවට වැඩ කරට අරන් තියෙන්නේ. ඒ කාලේ අම්මලා දාහක් දේ කරල තියෙනවා ඒ අතින් බලනකොට අද කාලේ අමම කෙනෙකුට හැරෙන්නවත් බැහැ ChandimaAdvanced MemberPosts:509 29 Nov 2016 08:03 PM hetuwa batahira sanskruthiya hasithadSuper Senior MemberPosts:5795 29 Nov 2016 10:26 AM මම කියන්නෙත් එදා අම්මට වඩා අද ඉන්න අම්මලා වෙනස්. මනුස්සයන්ගෙන් බහුතරයක සාර ධර්ම පිරිහිලා. කාලෙ අකාලෙ... malkiBasic MemberPosts:216 29 Nov 2016 04:01 AM අම්ම කෙනෙක් ගෙ ආඩරය ඊයෙඩ, අඩඩ ,හෙටඩ නෑ හමඩාටමත් එකඉ...සමාජ වෙනසත් එක්ක ගෑටෙන්න උත්සහ කරනව පමනඉ...තාත්තා ගෙ චරිතෙත් අඩ වෙනස් නෙඩ එහෙමනම්?? ලස්සන කව් ටිකක් ... DanuLiyanageVeteran MemberPosts:3457 29 Nov 2016 01:28 AM ඇත්තටම අපේ අම්මලා අපට තාමත් එහෙමම ආදරේ කරනවා ඒ වගේම අපේ අක්කලත් දරුවනට ඒ ආදරයම දෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න PoddiVeteran MemberPosts:2100 28 Nov 2016 11:05 PM abuddassa kaaleta labuth thiththa wenawalune ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* Ind007kaMost Senior MemberPosts:12931 22 Apr 2015 08:39 PM එ වුනට එදා අම්මට වඩා මම අද අම්මගෙ වෙනසක් දකිනවා ..සමහර විට ගාල්ලෙ පතතෙ තාමත් එහෙම වෙන්න ඇති...නමුත් මෙහෙනම් ගොඩක් අය ඊට වෙනස් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... indika76Most Senior MemberPosts:10449 22 Apr 2015 07:57 PM ලෝකය කොතරම් දියුණු වුනත් අම්මා තාත්තාගේ ආදරය අඩු වන්නේ නෑ... එදා අම්මාම තමයි අදත් ඉන්නේ.. ImalkaVeteran MemberPosts:4533 22 Apr 2015 07:56 AM සතර බ්රහ්ම විහරණ වැඩු උතුම් කෙනෙකුට ඔහොම කියන ඒක හරි නැහැ,....ලමායිස් අන් ජාතීන් කෙසේ වෙතත් බුදුදහමින් පෝෂණය වුනු පසුබිමක ජනිත වුනු ඔබ අප අම්මාගේ ආදරය අඩුවක් නැතුව විඳින්න ඇති.... ඒ වගේම එවන් උතුම් රටක ඉපදුන ඔබ ඔබේ දරුවන්ට ගුණ යහපත් අම්ම කෙනෙකු වනවා ඇති...... ඒ නිසා නොයෙකුට් අඩුපාඩු දුබලතා ඇති අයගේ දේවල් හා සංදසන්දනය නොකර සිටීම වඩාත් යහපති... RosiSuper Senior MemberPosts:5335 22 Apr 2015 07:27 AM Posted By Ind007ka on 21 Apr 2015 06:14 PM Posted By isurusam on 21 Apr 2015 02:54 AM හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ . ඔව් ඔව් හෙට අම්මනඩිලගෙන් පරිස්සම් වෙයන් ඉසුරු මේක ප්රින්ට් කරලා තියා ගන්න ..ඔයාට ඕන වෙයි මල්ලි Ind007kaMost Senior MemberPosts:12931 21 Apr 2015 06:14 PM Posted By isurusam on 21 Apr 2015 02:54 AM හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ . ඔව් ඔව් හෙට අම්මනඩිලගෙන් පරිස්සම් වෙයන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 21 Apr 2015 08:29 AM ඊළගට එන අම්මල කොහොම වෙයිද මන්දා ,,දැන් මෙහෙම නම් ImalkaVeteran MemberPosts:4533 21 Apr 2015 07:23 AM RosiSuper Senior MemberPosts:5335 21 Apr 2015 07:11 AM අපුරු කවි පන්ති දෙකක් ...ස්තුති අයියා isurusamSuper Senior MemberPosts:7342 21 Apr 2015 02:54 AM හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ . maduranga001Most Senior MemberPosts:14118 21 Apr 2015 01:50 AM හොදම ප්රශ්නය තියෙන්නේ එදා අම්මාවත් අද අම්මාවවත් නෙවෙයි.. හෙට අම්මා ගැන.. මොන යකා නටාවිද දන්නේ නැහැ මෙහෙම ගියොත් ඉස්සරහට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 21 Apr 2015 01:08 AM ඇත්තටම මේවා අම්මලාට තමයි වැදගත්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! Ind007kaMost Senior MemberPosts:12931 21 Apr 2015 12:32 AM Posted By kingD on 20 Apr 2015 09:44 PM එදා අම්මා ...කවි ටික මං ප්රින්ට් කර ගත්තා ... පොඩි ළමයින්ට හොදයි ඒ කවි මච්ං මෙවා ලමයට කලින් ලමයගෙ අම්මට පෙන්නලා හිටපන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 20 Apr 2015 11:11 PM අද කාලේ අම්මලට පෙන්නවන්න වටින වටිනා කවි පෙළක් ........... samanthaMost Senior MemberPosts:13190 20 Apr 2015 10:34 PM අද කාලෙට ඔබිනා හොඳ කවි ටිකක්. බොහොමත්ම ස්තූතියි මල්ලී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! kingDVeteran MemberPosts:3309 20 Apr 2015 09:44 PM එදා අම්මා ...කවි ටික මං ප්රින්ට් කර ගත්තා ... පොඩි ළමයින්ට හොදයි ඒ කවි Business, you know, may bring money, But friendship hardly ever does. Ind007kaMost Senior MemberPosts:12931 20 Apr 2015 06:55 PM උපුටා ගැනීම - හෙළ බොදු පියුම සඟරාව http://www.helabodhupiyuma.net/mag First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... Ind007kaMost Senior MemberPosts:12931 20 Apr 2015 06:51 PM First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....