Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: Stun ......මෙතන අවුරුදු 19 අඩු ළමුන් ඉන්නවාද? Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: Stun ......මෙතන අවුරුදු 19 අඩු ළමුන් ඉන්නවාද? Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 21 Oct 2018 11:43 AM Posted By gamini on 21 Jul 2015 04:24 AM පසුගිය දිෙනක පෙම්වතෙක් තම පෙම්වතිය සමඟ නිදහස් චතුරස්රය වෙතට ගොස් වාඩිවී සිටින විටදී එක් පොලිස් නිලධාරියකු පැමිණ පෙම්වතුන්ට නිදහස් චතුරස්රය අකැප බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් පවසා ඇත. මෙකී කාකි ඇඳුම් අැඳ සිටින පොලිස් නිලධාරීන් ක්රියා කරන්නේ දේශපාලන අතකොළු වෙමිනි. නිදහස් චතුරස්රය යනු මිනිසුන්ට රිසි සේ නිදහසේ හැසිරීමට තිබෙන ස්ථානයකි. එවැනි ස්ථානයකවත් පෙම්වතුන්ට සිටිය නොහැකි නම් එතැන නිදහසක් පවතීද. එසේ නම් අප ලබා ගත් නිදහස කුමක්දැයි ඔබ ඔබෙන්ම විමසිය යුතුය. ඇතැම් පොලිස් නිලධාරීන් පෙම්වතුන් සිටින ස්ථානවලට ගොස් විසිල් නාද කරති. මෙය කොතරම් මන්ද බුද්ධික ක්රියාවක්දැයි වැටහේ. මෙහි පවතින තවත් අවාසනාවන්ත පැතිකඩක් වනුයේ පෙම්වතුන්්ට රිසි සේ සිටීමට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට සිදු වීමයි. කිසිම රටක සිදු නොවන දේ අපේ රටේ සිදු වීම අතිශය කණගාටුවට කරුණකි. බොහෝවිට පෙම්වතුන් පෙම්වතියන් කාමර සොයා පිය මං කරන්නේ සොබා දහම තුළ ඔවුන්ට නිදහසක් නොමැති නිසා බවට යමෙකු මේ නිසා තර්ක කිරීමට ද පුළුවන. පෙම්වතුන් විදියටද කාමරයක හැසිරෙන විදියටද හිටියෙ කියල ඉස්සරවෙලා හොයල බලන්න ඕනෙ Udeshika HerathVeteran MemberPosts:3955 21 Oct 2018 11:24 AM හොඳ ත්රේඩ් එකක් උඩට අරන් තියෙන්නෙ Udeshika Herath chamaramindMost Senior MemberPosts:13471 21 Oct 2018 07:34 AM Posted By gamini on 11 Jul 2015 09:34 PM පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු................. තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්යයනයකින් හෙළිවී ඇත. ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත. වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්ය විශ්ව විද්යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි. වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත. ස්තුතියි මේ ලිපියට..මේ ගැන දන්නේ නෑ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... gaminiVeteran MemberPosts:4475 21 Jul 2015 04:24 AM පසුගිය දි‍ෙනක පෙම්වතෙක් තම පෙම්වතිය සමඟ නිදහස් චතුරස්‍රය වෙතට ගොස් වාඩිවී සිටින විටදී එක් පොලිස් නිලධාරියකු පැමිණ පෙම්වතුන්ට නිදහස් චතුරස්‍රය අකැප බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් පවසා ඇත. මෙකී කාකි ඇඳුම් අැඳ සිටින පොලිස් නිලධාරීන් ක්‍රියා කරන්නේ දේශපාලන අතකොළු වෙමිනි. නිදහස් චතුරස්‍රය යනු මිනිසුන්ට රිසි සේ නිදහසේ හැසිරීමට තිබෙන ස්ථානයකි. එවැනි ස්ථානයකවත් පෙම්වතුන්ට සිටිය නොහැකි නම් එතැන නිදහසක් පවතීද. එසේ නම් අප ලබා ගත් නිදහස කුමක්දැයි ඔබ ඔබෙන්ම විමසිය යුතුය. ඇතැම් පොලිස් නිලධාරීන් පෙම්වතුන් සිටින ස්ථානවලට ගොස් විසිල් නාද කරති. මෙය කොතරම් මන්ද බුද්ධික ක්‍රියාවක්දැයි වැටහේ. මෙහි පවතින තවත් අවාසනාවන්ත පැතිකඩක් වනුයේ පෙම්වතුන්්ට රිසි සේ සිටීමට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට සිදු වීමයි. කිසිම රටක සිදු නොවන දේ අපේ රටේ සිදු වීම අතිශය කණගාටුවට කරුණකි. බොහෝවිට පෙම්වතුන් පෙම්වතියන් කාමර සොයා පිය මං කරන්නේ සොබා දහම තුළ ඔවුන්ට නිදහසක් නොමැති නිසා බවට යමෙකු මේ නිසා තර්ක කිරීමට ද පුළුවන. ආදරයේ උල්පත අම්මා ...................... RosiSuper Senior MemberPosts:5335 21 Jul 2015 04:24 AM හ්ම්ම්ම් ඔව් එක ඇත්ත .... හරියට මුන් love කරලා නැ වගේ . සුන්දර විදියට පෙම්වතුන් ඉන්නවා නම් ඉතින් කාටවත් හානියක් නැනේ .... සමහර වෙලාවට අපේ අයත් ඉන්න තැන අනුව නමේ නේ හැසිරෙන්නේ . gaminiVeteran MemberPosts:4475 21 Jul 2015 04:21 AM ස්කොට්ලන්නත මුහුදු වෙරළකදී පැවැත්වූ තරුණ තරුණියන්ගේ වෙරළ සාදයකට පොලිසිය කඩා පැන ඇත............................. යොවුන් වියේ තරුණ තරුණියන් 5500 කට අධික සංඛ්‍යාවක් එහි සිට ඇති අතර සමාජ ජාලය ඔස්සේ සංවිධානය කර ඇති මෙම වෙරළ සැණකෙළියට අඩ නිරුවතින් තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිට ඇත. අවුරුදු 18 – 24 වැනි වියේ පසුවූ මොවුන් සියළු දෙනා මත්පැන් පානය කරමින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගනිමින් සිතූ සිතූ පිරිදි පදුරු තුල ලිංගික කාර්යන් කරමින් සිටි මොවුන්ගෙන් බොහොමයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. ආදරයේ උල්පත අම්මා ...................... isurusamSuper Senior MemberPosts:7342 21 Jul 2015 04:21 AM ස්කොට්ලන්තේ මෙහෙම උනාට ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ ........අපේ අය අවිනිතව පසිද්ද තැන් වල හැසිරෙන්නේ නෑ maduranga001Most Senior MemberPosts:14118 21 Jul 2015 04:21 AM ඒ රටේ සංස්කෘතිය සභ්යත්වය නැති කරනවට රජයට තරහ ගිහින් මගේ හිතේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 21 Jul 2015 04:21 AM පව් වැඩෙ කෙල්ලො කොල්ලන්ගෙ ආතල් එක කඩලා දාලා ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 21 Jul 2015 04:21 AM ඔව් ඔව් මේවා දැනටමත් වෙනවා ඈති .. gaminiVeteran MemberPosts:4475 21 Jul 2015 04:16 AM ෂෙහාන් නමැති අවුරුදු 17 ක තරුණයෙක් හට කුඩා කාලයේ සිටම අමනුෂ්‍ය බලවේග පෙනීමට පටන් ගෙන ඇත. දුටු පමණින් කුමන වර්ගයේ ප්‍රාණියෙක්ද යන්න පැවසීමට හැකියාව ඇති මේ කොලු ගැටයා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ වෙනස වැඩසටහන තුලින් ලංකාවම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් කළේය. අපිට නොපෙනෙන බලවේග කොතෙකුත් ඇත. අප පියවි ඇසට නොපෙනුනත් සමහරුන්ගේ පියවි ඇසට මෙවැනි ප්‍රාණීන් සංවේදී වේ. මේ වීඩියෝ දර්ශනය ඒ සඳහා කදිම නිදසුනකි ආදරයේ උල්පත අම්මා ...................... isurusamSuper Senior MemberPosts:7342 21 Jul 2015 04:16 AM අපි වටා නොපෙනෙන බලවේග කොතෙකුත් ඇත...... ImalkaVeteran MemberPosts:4533 13 Jul 2015 04:41 AM Posted By kingD on 12 Jul 2015 09:46 PM stun අංකල් ලටයි ඇන්ටි ලටයි 19 වඩා අඩු ළමයි නම් ඉන්නවා 19ත වැඩි අයත් හිටිය හැක ImalkaVeteran MemberPosts:4533 13 Jul 2015 04:36 AM Posted By isurusam on 12 Jul 2015 01:16 AM දැනුවත්ව නෑ .............. නොදැනුවත් ව උනත් නැහැ නේද,,මල්ලී ? kingDVeteran MemberPosts:3309 12 Jul 2015 09:46 PM stun අංකල් ලටයි ඇන්ටි ලටයි 19 වඩා අඩු ළමයි නම් ඉන්නවා Business, you know, may bring money, But friendship hardly ever does. RosiSuper Senior MemberPosts:5335 12 Jul 2015 12:07 PM Posted By isurusam on 12 Jul 2015 01:16 AM දැනුවත්ව නෑ .............. ඇයි ඔයා RosiSuper Senior MemberPosts:5335 12 Jul 2015 12:06 PM හ්ම්ම්ම් එක නම් ඇත්ත .... isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2015 01:16 AM දැනුවත්ව නෑ .............. gaminiVeteran MemberPosts:4475 11 Jul 2015 09:34 PM ආදරයේ උල්පත අම්මා ...................... gaminiVeteran MemberPosts:4475 11 Jul 2015 09:34 PM පරිගණකයට ඇබ්බැහිය අස්ථිවලට හොඳ නැතිලු................. තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්යයනයකින් හෙළිවී ඇත. ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත. වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්ය විශ්ව විද්යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි. වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත. ආදරයේ උල්පත අම්මා ......................