Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ඔයාල කියන්නකෝ ඔය දුරකථන සිග්නල් කකුල් 4 විතරද බල පාන්නේ කකුල් 2ට බලපාන්නේ නැද්ද? Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ඔයාල කියන්නකෝ ඔය දුරකථන සිග්නල් කකුල් 4 විතරද බල පාන්නේ කකුල් 2ට බලපාන්නේ නැද්ද? Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 22 Jul 2015 08:19 AM Posted By indika76 on 14 Jul 2015 07:46 PM සංගම දුරකථනයෙන් සතුන්ට වන හිරිහැරය කුමක්ද.. මට නම් තේරෙන්නේ නෑ.. එයට වඩා හානියක් වෙනවානේ මිනිසුන් සතුන් සිටින ස්ථාන වලට ගියාම.. මේ අදහස ටිකක් පැහැදිලි කරල දුන්නනං හොදයි තමා තේාරන්නෙ නැහැ කොහොමද හිරිහැරයක් වෙන්නේ කියලා indika76Most Senior MemberPosts:10449 14 Jul 2015 07:46 PM සංගම දුරකථනයෙන් සතුන්ට වන හිරිහැරය කුමක්ද.. මට නම් තේරෙන්නේ නෑ.. එයට වඩා හානියක් වෙනවානේ මිනිසුන් සතුන් සිටින ස්ථාන වලට ගියාම.. maduranga001Most Senior MemberPosts:14118 14 Jul 2015 09:29 AM සත්ත්ව කරුණාව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ gaminiVeteran MemberPosts:4475 14 Jul 2015 06:38 AM ජංගම දුරකථන භාවිතයෙන් වන සතුන්ට බලපෑම් හිරිහැර වන බැවින් යාල ජාතික වනෝද්‍යානය තුළ ජංගම දුරකථන භාවිතය සීමා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවට වාර්තා වේ. වන සතුන් වැඩි වශයෙන් දැකගත හැකි පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කාලය තුළ සහ පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. අදාළ කාලසීමාවන් තුළ දී යාල වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සඳහා ලබාදෙන සංඥා විසන්දි කිරිමට මේ යටතේ සැලසුම් කර තිබේ. ඒ පිළිබඳව සියලු දුරකථන සමාගම් සමග මේ වන විට සාකච්ඡා සිදුකර ඇති බව වනජීවි අධ්යක්ෂ ජනරාල් එච්.ඩි.රත්නායක මහතා සඳහන් කළේය. ආදරයේ උල්පත අම්මා ......................