Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…! Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…! Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review samanthaMost Senior MemberPosts:13190 09 Dec 2015 09:53 PM සම්පූර්ණ ඇත්තක්.. මොණතරම් ගැඹුරු අරුතක් තියෙනවාද.. බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 09 Dec 2015 06:36 PM ඉතා වටිනා උපදේශයන් ටිකක්.. ගොඩ දෙනෙක් මේවා කියවනවා විතරයි.. හිතට ගන්නේ නෑ.. RosiSuper Senior MemberPosts:5335 09 Dec 2015 05:50 PM ඔව් නේද ... RosiSuper Senior MemberPosts:5335 09 Dec 2015 05:49 PM පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…! පැන්සල දෙන නිදසුන් එය ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම් පළමු උපදේශය. [01] පැන්සල හැමවිටම තමාව හසුරවන ඇඟිලි වලට අනුකූලව හැසිරෙන්නට සූදානමින් ඉන්නවා. ජීවිතයට දෙන පාඩම. ඔබට මොනතරම් දේ කලහැකි උනත්, හැමවිටම ඔබව මෙහෙයවීමට සුදුසු කෙනෙකුට බලවේගයකට ඉඩදෙන එක....අපගේ ආගමික විශ්වාසයන් ට අපෙ ජීවිත හැඩගස්වන්නට ඉඩදෙන්න ට පුරුදුවන්න. දෙවන උපදේශය [02] අප ලියන අතරතුර පැනසල වරින්වර උල් කරගන්නවා. ඊට පසුව එය වඩාත් තියුණුව වඩාත් උද්යෝගිමත් ව ලියැවෙනවා... ජීවිතයට දෙන පාඩම. කරදර.., කම්කටොළු..,බාධක.. මේ හැමදෙයකින්ම කොපමණ පීඩාවක් ලැබුනත් ඒ හැම පීඩාවකින් පසුවම වඩාත් උද්යෝගිමත්ව සාර්ථකව, නැඟීසිටින්න ඉගෙන ගන්න තෙවන උපදේශය [03] පැන්සල එය අතින් වූ අඩුපාඩු, වැරදි, මකාදමන්නට ඉඩ දෙනවා.. ජීවිතයට දෙන පාඩම. තමා අතින් වෙන වැරදි පිළිගන්නට නිහතමානී වන්න..,එය කිසිසේත් ම පරාජයක් ලෙස හිතන්නට එපා.,නිවැරදි කිරීම.., එයට ඉඩතැබීම සැමවිටම අපව සාර්ථකභාවයේ යුක්තියේ මාර්ගයේ යාමට උදව් වනවා.. සිව්වන උපදේශය [04] පැන්සලයේ වටිනාම කොටස පිටතින් පෙනෙන අලංකාර ලී පතුරු කොටස නොවෙයි..,එහි අභ්‍යන්තරයේ ඇති අඳුරු මිණිරන් කොටසයි. ජීවිතයට දෙන පාඩම. ජීවිතයේ බාහිර වැඩි අලංකාරයට නොරැවටී.., එහි අභ්‍යන්තරයේ ඇති හරය සොයායන්න.. පස්වන උපදේශය [05] පැන්සල හැමවිටම තමා කතා කරන දේ පිළිබඳ සටහනක් ඉතිරි කරනවා ජීවිතයට දෙන පාඩම. අප කරන හැම දේකින් ම අවසානයේ ඉතිරි වන්නේ හොඳ හෝ නරක පමණයි..,ඒ බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන්, කරන, කියන හැම කටයුත්තකදී ම වඩා අවධාරණයෙන්.., සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට අපට හැකියාව ලැබෙනවා... අන්තර්ජාලයෙන් .