Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by kingD ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 28 of 28 << < 2425262728 Author Messages PoddiVeteran MemberPosts:2100 26 Apr 2019 03:05 PM Quote Reply බොරු එකිනෙක ගොතා දස අත දෙන නෙක කතා වෙන දෝස නොහිතා උපන් බිමටම නිගරු කරතා (9,11,9,14 - මහා පියුම් විරිත ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 26 Apr 2019 08:08 PM Quote Reply මඩුවට වැටී ඇත කවක් අද දිග අඩු මහත බොරු නම් බලනු මැන තමයි ඇති ඉහත කියවා බැලුව මුත් නොහැගෙයි එම පිරිත නොම්මර කිහිපයක් ඇත වදන නම් විරිත 0 ImalkaVeteran MemberPosts:4533 28 Aug 2019 04:29 PM Quote Reply කාගේත් මතකයෙන් ඈතට හැමදා ඇදුනා ස්ටන් එකේ කවි මඩුව එකතැන රැඳුනා අලුතෙන් කවි කෙවිලියන් ගත්තත් හඳුනා කවි නොවැටෙනා විටදී හිත හරියට රිදුනා 0 ImalkaVeteran MemberPosts:4533 27 Nov 2019 07:31 PM Quote Reply ආවා ටික කාලෙකින් ස්ටන් අය බලලා යන්න ගාවා කවි රසය පද පෙළකුත් ලිව්වා මෙන්න උදවිය නම් හිඟයි මම හොඳ හැටි දන්න අලුත් බොහෝ අය වෙති කැමතියි හඳුනා ගන්න 0 indika76Most Senior MemberPosts:10449 29 Nov 2019 08:24 AM Quote Reply ආවත් එක් එක විදියේ හාදයෝ දකින්නට නෑ වගේ කවි කාරයෝ 0 ImalkaVeteran MemberPosts:4533 09 Dec 2019 07:25 PM Quote Reply අලුතින් කුමට කවි මඩුවට නව කවි කරුවෝ මෙහි ඉන්නා සැවොම කවියට නම් දැරුවෝ පෙරලා බලනු පසු පිටු කවි ලියනට විරුවෝ යමු අපි නොපසු බැස එක මවකගේ දරුවො 0 UdariSuper Senior MemberPosts:5555 07 Jan 2020 11:02 PM Quote Reply කලකින් ආවෙ ඔබ සැම බලලා යන්න එනමුත් සැමට දැන් මා අමතක වැන්න නැවතත් එන්න කවි මඩුවට පණ දෙන්න ආසයි සැවොම හා සතුටින් එක් වන්න😘 0 ImalkaVeteran MemberPosts:4533 07 Jan 2020 11:16 PM Quote Reply කීම ඒ කාරනා එලෙසින් ඔබ අමතක වෙන්න නිතරම ස්ටන් ඇවිදින් කවියක් ලියලා යන්න මඩුවේ කවි රසය හැමදා එකලෙස පවතින්න මාගේ කවිය ගෙන එනවා මෙසේ එය පිළිගන්න 0 ImalkaVeteran MemberPosts:4533 21 May 2024 09:20 PM Quote Reply කාලෙකින් මේ පැත්තේ ආවා ඇවිදින් යන්න නිකමට හිතුනා කවියකුන් ගොතලා ඉන්න මගේ අදහසත් මෙතනම ලිව්වා මෙන්න නැවතත් ලියමු කවියක් පාළුව නැති වෙන්න 0 kingDVeteran MemberPosts:3309 24 May 2024 11:32 PM Quote Reply කවි මඬුව ආයෙමත් පටන් අරන් වගේ 😁❤️ Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 24 May 2024 11:33 PM Quote Reply කවි මඬුව ආයෙමත් පටන් අරන් වගේ 😁❤️ Business, you know, may bring money, But friendship hardly ever does. 0 Add Reply Page 28 of 28 << < 2425262728 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit