Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 22 Apr 2023 12:28 PM by maduranga001 .... කදුලත් සැනසුමක්.... 314 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 16 of 16 << < 1213141516 Author Messages sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 06:50 AM Quote Reply ලස්සනට ඔය සිද්ධ වෙලා තියෙන්නේ වත්මන් ජීවිතේ ගැනත් දාන්න බලන්න පොඩ්ඩක් 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 07:57 AM Quote Reply මම මුලින්ම කිව්වනේ මේක අැත්ත කතාවක් කියලා. ශදී ශානුයි හුගක් සතුටින් අාදරෙන් ජීවත් වෙනවා. කිව්ව විදියටම මහ ගෙදර ඉන්න ලැබෙනවා. නමුත් ඒතනටත් අාච්චී අම්මා ගේ පැමිනිම නිසා අවුල් සහගත තත්වයක් අැති වෙනවා. අායෙත් ඒයාලට ශානුලගේ අම්මලා ළගට යන්න වෙනවා. නොයක් ප්රශ්න , අාර්ථික ප්රශ්න, ගෙදර අාරවුල්, සේන බාප්පගේ බලපෑම්, සියල්ල මැද ඔවුන් දෙදෙනා අෑත් වෙන්න හිතන්නේ වත් නෑ. ඒ දෙන්නා තවමත් ඒදා වගේ මයි. දෙන්නගෙන් ඒක්කෙනෙකුටවත් අනිත් කෙනා නැතුව ඉන්න බැහැ. ජීවිතේ නොයෙක් අත්දැකීම් විදලා තියෙන් ඔවුන් දෙදෙනා. සිය උත්සහයෙන් පුංචී කැදැල්ලක් හදාන සතුටින් ජීවත් වෙනවා. ජීවිතය සර්වසම්පූර්ණ නැතත් ඔවුන් ඒ ගැන මොහොතකටවත් දුක් වෙනවා අැති කියලා මම හිතන්නේ නෑ. මොකද ජීවිතේ ඔවුන් පතපු ඒකම දේ ඔවුන්ට ලැබුනා. ජීවිතය මරණයෙන් කෙළවර වෙනකන් ඒකටම ඉන්න. මේ කතාවේ හිමිකරුවන්ගේ කැමැත්ත ලැබුනෝත් ..... කදුලත් සැනසුමක්.... කතාවේ දෙවනි කොටස ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. ....අාදරය මල්දමකි..... නමින් . ඒකෙන් සවිස්තරව කතාව දැන ගන්න ලැබෙයි. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 08:34 AM Quote Reply අපි දන්නවා ඒ ආදරේ කොහොමත් ඔහොම තමයි. අවසර ලැබුණා කියල හිතාගෙන පටන් ගන්නකෝ . එයා මොකුත් නොකියයි 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 03:25 PM Quote Reply ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව. ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 03:41 PM Quote Reply ඉතින් යාලුවනේ මගේ ..... කදුලත් සැනසුමක්.... කතා මාලාව නිමා වුනා. මගේ අලුත්ම නිර්මාණය තමයි මියදෙන තුරා මා ඔෙබ්. මම ඔයාලට අැරයුම් කරනවා මගේ අලුත් නිර්මානයත් රසවිදින්න.. විශේෂ ස්තූතිය. මුල්ම ස්තූතිය ගයාන් ධනු මල්ලිට(මගේ ගුරු). ධනු මල්ලී තමා මගේ හැකියාවන් හදුනාගෙන මාව කතා නිර්මානයට යොමු කලේ. දැනුම් සම්බාරයක් සමග උපදෙස් රාශියක් ලබා දුන් ඔබට මගේ හද පිරි ස්තූතිය. ඊ ළගට ස්තූතියිවන්ත වෙනවා ඉසුරු අයියේ ඔයාට. ඉසුරු අයියා නිසයි මට මේ ස්ටන් පවුලට ඒකට ඒකතුවෙන්න ලැබුනේ. කතා මාලාවේ අවසාන කොටස දක්වා අදහස් දක්වමින්, දිරී ගන්වමින් මාත් ඒක්ක රැදුනු ඔයාලා හැමෝටම මාගේ විශේෂ ප්රණාමය. ඔයාලා තමා මගේ ගමනේ සාර්තකත්වය. ( නම් නොකිව්වා කියලා තරහා වෙන්න ඒහෙම බෑ. ශා අයියයි, දූෂාන් අයියයි, ධනු අයියයි, අපේ රජතුමගෙයි හදිස්සී කිරීම නිසා තමා කතාව මේතරම් ඉක්මනට ඉවර වුනේ.) ඒ වගේම මට ලියන්න සහය වුන තවත් විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමා *ශදීගේ දිවිය වු ශානූ වගේ, සදුගේ දිවිය වූ සමී*. තව අම්මා අැතුලු පවුලේ සියලු දෙනාමත් අාදරෙන් මතක් කරනවා. මගේ කතා මාලාවේ පලමු කොටසේ ඉදන් අවසාන කොටස දක්වාම කෙමෙන්ට් ,ලයික් කරපු යාලුවෝ ගොඩක් හිටියා. ඒ වගේම නිහඩව මගේ කතාව කියවපු යාලුවෝ හුගක් හිටි බව මම දන්නවා. සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය. මට නන් අයුරුන් උදව් කල මම සදහන් කල, නොකල සියලු දෙනාටම නැවතත් ස්තූතියී. යාලුවනේ මම කතා ලොකයට අලුත්, මගෙ අඩුපාඩු හාදා ගන්නට උදව් කරන්න. අලුත් කතාව සමග ඒක වෙන්න මියදෙන තුරා මා ඔෙබ්. සියලු දෙනාටම තෙරුවන් සරණයි!!! දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 12 Oct 2016 05:05 AM Quote Reply හිතුවටත් වඩා කතාව ලස්සනට නිමා වෙලා තියනවා බොහොම ස්තුති මේ හැම කොටසක්ම කියවන්නට ඉඩ ලබා දුන්නට ඒ වගේම අලුත් කතාව මියදෙන තුරා කියවන්නත් බලන් ඉන්නවා එහෙනම් ඔන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 06:31 AM Quote Reply ඔයා කතාව ලස්සනට් ඉවර කරල තියෙනව. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒත් ඔයා ගොඩාක් දක්ශයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 05:49 PM Quote Reply Posted By Dushan on 12 Oct 2016 05:05 AM හිතුවටත් වඩා කතාව ලස්සනට නිමා වෙලා තියනවා බොහොම ස්තුති මේ හැම කොටසක්ම කියවන්නට ඉඩ ලබා දුන්නට ඒ වගේම අලුත් කතාව මියදෙන තුරා කියවන්නත් බලන් ඉන්නවා එහෙනම් ඔන්න ගොඩාක් ස්තූතියි දුෂාන් අයියේ. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 05:50 PM Quote Reply Posted By DanuLiyanage on 12 Oct 2016 06:31 AM ඔයා කතාව ලස්සනට් ඉවර කරල තියෙනව. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒත් ඔයා ගොඩාක් දක්ශයි ගොඩාක් ස්තූතියී ධනු අයියේ.... දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 13 Oct 2016 06:19 AM Quote Reply කතාවෙ අවසානය හොදට කරලා තියෙනවා... සතුටු වෙන්න පුළුවන් විදිහට අවසන් කරල තියෙනව ... ස්තූතියි අපිට මේවගේ ලස්සන කතාවක් බලන්න,රසවිදින්න සැලස්සුවට ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 06:40 AM Quote Reply Posted By සඳුනි on 11 Oct 2016 03:25 PM ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව. ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට. ආය ඕකෙ වෙනම අදුන ගන්න දෙයක් තියෙවයැ 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:17 AM Quote Reply Posted By kingD on 13 Oct 2016 06:19 AM කතාවෙ අවසානය හොදට කරලා තියෙනවා... සතුටු වෙන්න පුළුවන් විදිහට අවසන් කරල තියෙනව ... ස්තූතියි අපිට මේවගේ ලස්සන කතාවක් බලන්න,රසවිදින්න සැලස්සුවට ... රජ තුමා බොහොම ස්තූතියි. මගේ කතාව දිගටම කියෙව්වට. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:19 AM Quote Reply Posted By sha733 on 13 Oct 2016 06:40 AM Posted By සඳුනි on 11 Oct 2016 03:25 PM ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව. ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට. ආය ඕකෙ වෙනම අදුන ගන්න දෙයක් තියෙවයැ හා හා. ඔයා ඉතිං හැමොම අදුරනවනේ. ගොඩක් ස්තූතියි ශා අයියේ මගේ කතාව ඒක්ක දිගටම හිටියට. දිනයක වැටහේවී........... 0 තිලොත්තිමාPosts: 10 Apr 2023 09:47 PM Quote Reply කලාද කියලවත් අහන්න කවුරුත් නෙහ් 0 maduranga001Most Senior MemberPosts:14118 22 Apr 2023 12:28 PM Quote Reply මේ ඉන්නෝ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 16 of 16 << < 1213141516 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit